1xbet withdrawal issue

oOopSie

Well-known member
  • Jan 31, 2023
    700
    687
    93
    1xbet එකෙන් withdraw කරන්න ගියාම මෙන්න මෙහෙම හරුපයක් කියනවනේ
    යකෝ මුන් මාර හොරුනේ
    එයේ 15,000 win කලා 5.5 odds දාල එක ගන්න ගියාම මෙහෙම කියන්නේ
    මුන් මොකද්ද මේ කරන්න කියන හරුපේ

    1722238609585.png
     
    • Haha
    Reactions: king solomon

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    Oka scam company එකක් යකෝ 😂.
    Reviews බලපෑම්
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    තොරතුරු පණිවිඩය
    x
    තැන්පතු හෝ මුදල් ආපසු ගැනීමේ මුදල (ය) තබා ඇති ඔට්ටු වල කොටස් වලට අනුරූප නොවන්නේ නම්, මුදල් ආපසු ගැනීමේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ආරක්ෂක දෙපාර්තමේන්තුව සතුය (අරමුදල් ආපසු ගැනීමට හැකි වීම සඳහා තැන්පතු මුදල අවම වශයෙන් 1.1 ක පරස්පරතා සහිත ඔට්ටු වලින් සම්පූර්ණයෙන් ඔට්ටු තැබිය යුතුය. ) මුදල් ආපසු ගැනීම අනුමත කිරීම සඳහා වන නිර්ණායක වන්නේ අදාළ තැන්පතුව තුළ තබා ඇති ඔට්ටු ප්‍රමාණයයි.
    හරි
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,090
    1
    16,458
    113
    −273.15°C
    uba deposit karapu ganata hariyanna at least 1.1 odd ekakatwath bet karala na kiyala tamayi ooken kiyanne.
    eekayi withdrawal ganna denne naththe un.

    Ex- uba Rs.20 000 k deposit kara kiyala hithamu. at least 1.1 odd ekakata wath 20 000 bet nokara ubata 20 000 ka withdrawal ekak ganna ba.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,187
    736
    113
    owa winnings da? nattam deposit karapu salli bet nokara withdraw karanna yanawada?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    1xbet එකෙන් withdraw කරන්න ගියාම මෙන්න මෙහෙම හරුපයක් කියනවනේ
    යකෝ මුන් මාර හොරුනේ
    එයේ 15,000 win කලා 5.5 odds දාල එක ගන්න ගියාම මෙහෙම කියන්නේ
    මුන් මොකද්ද මේ කරන්න කියන හරුපේ

    View attachment 233774
    අඩෝ සූදූ කාරයා. පලයන් යන්න පවු නොදී
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    700
    687
    93
    Oka scam company එකක් යකෝ 😂.
    Reviews බලපෑම්
    කලින් අරගෙන තියෙනවා මචං
    තොරතුරු පණිවිඩය
    x
    තැන්පතු හෝ මුදල් ආපසු ගැනීමේ මුදල (ය) තබා ඇති ඔට්ටු වල කොටස් වලට අනුරූප නොවන්නේ නම්, මුදල් ආපසු ගැනීමේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ආරක්ෂක දෙපාර්තමේන්තුව සතුය (අරමුදල් ආපසු ගැනීමට හැකි වීම සඳහා තැන්පතු මුදල අවම වශයෙන් 1.1 ක පරස්පරතා සහිත ඔට්ටු වලින් සම්පූර්ණයෙන් ඔට්ටු තැබිය යුතුය. ) මුදල් ආපසු ගැනීම අනුමත කිරීම සඳහා වන නිර්ණායක වන්නේ අදාළ තැන්පතුව තුළ තබා ඇති ඔට්ටු ප්‍රමාණයයි.
    හරි
    1500යි දැම්මේ
    12000 withdrawal දැම්මේ ඉතින් එක ගන්න බැරිද
    uba deposit karapu ganata hariyanna at least 1.1 odd ekakatwath bet karala na kiyala tamayi ooken kiyanne.
    eekayi withdrawal ganna denne naththe un.

    Ex- uba Rs.20 000 k deposit kara kiyala hithamu. at least 1.1 odd ekakata wath 20 000 bet nokara ubata 20 000 ka withdrawal ekak ganna ba.
    Hmm meka thamai seen eka
    හොදට කියවපන්.. ඉටපස්සෙ අවම % ලන්සුවට ඉහලින් ඔට්ටු ටික දාපන්..
    Hmm kk
    owa winnings da? nattam deposit karapu salli bet nokara withdraw karanna yanawada?
    Winnings , 1500 * 5.5 (women asia cup winner SL)
    අඩෝ සූදූ කාරයා. පලයන් යන්න පවු නොදී
    Ane uba bhukapm
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,187
    736
    113
    කලින් අරගෙන තියෙනවා මචං

    1500යි දැම්මේ
    12000 withdrawal දැම්මේ ඉතින් එක ගන්න බැරිද

    Hmm meka thamai seen eka

    Hmm kk

    Winnings , 1500 * 5.5 (women asia cup winner SL)

    Ane uba bhukapm

    machan 6750 win karanna one total account eke balance eka wenna one 8250.
    kohomada 15,000k une? oya mulin 1500 kata wadiyen deposit karada?

    එයේ 15,000 win කලා