Sugar Free Food Items ලංකාවේ ගන්න හොද place එකක් තියෙනවා ද ?? Elephant House eke Ice Cream ගහලා තියෙනවා Sugar Free මම නම් කොහෙවත් දැකල නැ ... තව Sauce / Jelly / Jam / Biscuits
උබ අස්වැසුම ගන්න එකෙක් දඅල කිලෝ 2ක් ගත්තම සතොසෙන් දෙනව.
ඇයි උන්ට දෙනවද ඔව්ව. සල්ලි නේ දෙන්නෙ අස්වැසුමෙන්උබ අස්වැසුම ගන්න එකෙක් ද
සීනි හාල් වගේ ඒවත් කූපන් වලට අරගෙන යනවා මම දැකලා තියෙනවාඇයි උන්ට දෙනවද ඔව්ව. සල්ලි නේ දෙන්නෙ අස්වැසුමෙන්
ඒ සමූපකාර කූපන්..සීනි හාල් වගේ ඒවත් කූපන් වලට අරගෙන යනවා මම දැකලා තියෙනවා