Passport office කව්ද ඉන්නෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    මම දැන් මාස 3 කට වගේ කිට්ටුවා apply කලා. Finger print එක තියලත් මාසයක් වෙනවා. මේක එතනින් එහාට process වෙලාම නෑ. 🥲

    ගිහින් හදාගන්න බැරිවෙයිද. දැන් appointment දාලා යන්න ඕනි කතාවල් තියේ නේද. පොඩි සප් එකක් ඕනි 🙁
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,365
    3,004
    113
    ekek innawa nam kiyahan. awurud dekakata wage kalin dunna original documents thamath na. passport eka hadagena adala tour ekath gihilla awillath awuruddak
     
    • Like
    Reactions: CorD SaC

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,875
    2,558
    113
    loan ekak hari daala 20000 k deela one-day service eken waddee kara ganna thibuneee.. udde 5 ta gihilla dawal 12 wenakota passport ekath ganna thibunaa..

    dan uba parakku wadi..

    political karana ekek alla ganna balapan ooka goda daaganna.. mama danna un innawa 1 year gihillath taama passport naa
     
    • Like
    Reactions: Giant and CorD SaC

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,875
    2,558
    113
    ඔන් ඩේ සර්විස් දාලා ගනින් බන්..සල්ලි ආයෙ ගෙවන්න වෙයි සමහරවිට
    mama danna vidiyata ehema karanna baa ban.. mu normal service ekata danata apply karala iwarai..
     
    • Like
    Reactions: CorD SaC

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,107
    12,247
    113
    normal service, finger print eka thiyala masayak nam thawa tikak kal yai.. mokada issara wage nemei un thawath aluth system ekak dagena okkoma aye patalogena inne..

    thawa sathi keepekin awe naththen, gihin balapan..
    eke uda thattuwe room ekak thiyanawa maasa ganan apu nathi unge ewa hoyala/hadala denawa..
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    කතන්දර ගොඩයි
    පොත් නෑලු දෙන්න, ඒ හින්දා සීමා කරලාලු තියෙන්නෙ.
    e passport එකක් 2025 ජනවාරි ඉඳලා දෙන්න ඉන්නවාලු, ඒ හින්දා හදිස්සි නැති ඒවා දෙන්න උනන්දුවක් නෑ.
    දැන් සති 2ට විතර කලින් ඉඳලා website එකේ register වෙලා ඒකෙන් එන sms එකේ දිනේට විතරලු ඇතුලට ගන්නෙ.
    අද normal විදියට renew කරන්න දුන්න කෙනෙක්ට තව මාස 3ක් විතර යයි කිව්වාලු
     
    • Sad
    Reactions: CorD SaC

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    කතන්දර ගොඩයි
    පොත් නෑලු දෙන්න, ඒ හින්දා සීමා කරලාලු තියෙන්නෙ.
    e passport එකක් 2025 ජනවාරි ඉඳලා දෙන්න ඉන්නවාලු, ඒ හින්දා හදිස්සි නැති ඒවා දෙන්න උනන්දුවක් නෑ.
    දැන් සති 2ට විතර කලින් ඉඳලා website එකේ register වෙලා ඒකෙන් එන sms එකේ දිනේට විතරලු ඇතුලට ගන්නෙ.
    අද normal විදියට renew කරන්න දුන්න කෙනෙක්ට තව මාස 3ක් විතර යයි කිව්වාලු
    normal service, finger print eka thiyala masayak nam thawa tikak kal yai.. mokada issara wage nemei un thawath aluth system ekak dagena okkoma aye patalogena inne..

    thawa sathi keepekin awe naththen, gihin balapan..
    eke uda thattuwe room ekak thiyanawa maasa ganan apu nathi unge ewa hoyala/hadala denawa..
    loan ekak hari daala 20000 k deela one-day service eken waddee kara ganna thibuneee.. udde 5 ta gihilla dawal 12 wenakota passport ekath ganna thibunaa..

    dan uba parakku wadi..

    political karana ekek alla ganna balapan ooka goda daaganna.. mama danna un innawa 1 year gihillath taama passport naa
    Den ara one day service eken ganna berida bn issra wage ude pandara appointment mukut noda katta kala ganne . ewidiyata ?
     
    • Like
    Reactions: CorD SaC

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,865
    1,550
    113
    ඔයා කොහෙද ඉන්නෙ ?

    උදේ 9ට විතර ගිහින් identity card office එකට යන්න තියෙන ගේට්ටුවෙන් ඇතුල්වෙලා දෙවෙනි තට්ටුවෙ (මට මතක විදියට) තැපැල් අංශයෙන් අහන්න ... එතන නැත්තම් වෙන තැනකට යන්න කියනව ...

    මතක ඇතිව එදා දුන්න රිසිට් එකේ original එක අරන් යන්න.. තව ඔක්කොම අදාල ලියවිලි තියෙන ඒව අරන් යන්න....

    එතකොට හදාගන්න පුලුවන් වෙයි ...මගේ එක ගත්ත එහෙම
     
    එදා දුන්න රිසිට් එක?
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    Finger print තියල සල්ලි ගෙව්වම කොලයක් දුන්නෙ ඒක ... ඔයා online ද ගෙව්වෙ?
    මම මචන් ඔන්ලයින් ගෙව්වෙ, finger print එක දුන්න තැනිනි මොකුත් දුන්නෙත් නැ