India tour of Sri Lanka 2024🦁🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,542
    124,714
    113
    දෙහිවල
    Fast And Furious Fight GIF by The Fast Saga
    ඉතින් අපි දැන් දිනනවනෙ 🫤☹️
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    Good Morning 😀

    kim jong un GIF
    අරෙහෙන් බංගලාදේශය ගිනි ගන්නවා.
    මෙහෙන් ඇමරිකාවයි ඊශ්‍රලයයි ගිනි ගන්නවා.
    UK , Europe එහෙන් ගිනි ගන්නවා.
    අරුණ trak පැනලා එහෙන් අවුල්.
    මයින්ද මතියාගේ පාක්සිකයෝන්ගේ හදවත් පොහොට්ටුව කඩුනට ඔය ඔක්කොටොම වඩා ගිනි ගන්නවා.

    ඒ අස්සේ මෙයා good morning ලු.
     
    • Haha
    Reactions: Satan_at_Hell

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,714
    113
    දෙහිවල
    අරෙහෙන් බංගලාදේශය ගිනි ගන්නවා.
    මෙහෙන් ඇමරිකාවයි ඊශ්‍රලයයි ගිනි ගන්නවා.
    UK , Europe එහෙන් ගිනි ගන්නවා.
    අරුණ trak පැනලා එහෙන් අවුල්.
    මයින්ද මතියාගේ පාක්සිකයෝන්ගේ හදවත් පොහොට්ටුව කඩුනට ඔය ඔක්කොටොම වඩා ගිනි ගන්නවා.

    ඒ අස්සේ මෙයා good morning ලු.
    ඔය හැමදේකටම රටක් ඉතුරුවෙලා තියෙන්නෙ කවුරු නිසාද කියන එක හොදින් මතක තබා ගන්න..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,794
    113
    එකමත් එක රටක
    ada dinanawa
    අද පැරදුනොත් ඩස්පයෝ කනවා . .

    උන්ගේ ඊයේ රෙස්ලින් final ගිය Vinesh Phogat අද disqualified වෙලා overweight කියලා .
    ඊ යේ ඩස්පයෝ පාටි දාන්න ඇති අනිවා මෙඩල් එකක් කියල . දැන් කුලප්පු වෙලා ඇත්තේ . .
    මැච් එකත් පැරදුනොත් ගෙවල් මුන්ව මරන් කනවා . 🥱
     
    • Haha
    Reactions: Satan_at_Hell

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,358
    8,822
    113
    මුල් ඕවර් ටික දාගන්න ඕන නිසා වෙන්න ඇති .
    උන් මුල් ඕවර් වල නේ ගහන්නේ .
    Rohit pons wa yawnnm hari. Kohomath ada gamak thiye
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,640
    5,779
    113
    KALUTHARA
    මුල් ඕවර් ටික දාගන්න ඕන නිසා වෙන්න ඇති .
    උන් මුල් ඕවර් වල නේ ගහන්නේ .

    Ow ne commentary walat kiuwa. Eth muta bole bat eke waddagannawat bane