India tour of Sri Lanka 2024🦁🏏

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,745
    28,108
    113
    ලැජ්ජාවෙන් බේරෙන්න සුපිරි කෑමක් රෙඩි කරයිද දන්නේ නෑ ඩස්පයෝ අන්තිම මැච් එකේ.
    එහෙම පොරවල් නෙමෙයි බන් උන්, පොරවල් කරලා තියෙන්නෙ
     
    • Like
    Reactions: Absolute Zero

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,688
    1
    10,985
    113
    @dilann ගේ ආගමනයත් සමඟ ලොන්ත ක්‍රිකට් එකට වසන්තය පැමිණියා වත් ද?

    Confused Dog GIF by MOODMAN
    thread dana ekage thama awla thibila thiyenne :nerd:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    කුබුරකුයි ස්පිනස්ලා ටිකකුයි දාන් කොහොමහරි දිනන්න බංගලි ගානට වැටුනා. වසන්තය ආවා නෙවෙයි තියන ටිකත් කනවා.
    දැන් බැනහං.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,789
    113
    එකමත් එක රටක
    කුබුරකුයි ස්පිනස්ලා ටිකකුයි දාන් කොහොමහරි දිනන්න බංගලි ගානට වැටුනා. වසන්තය ආවා නෙවෙයි තියන ටිකත් කනවා.
    දැන් බැනහං.
    ස්පින් එකට ගහන්න බැරි මහලොකු ලෝක ශුරයෝ.. 🥱
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    අඩෝ, අර අන්තිමට Vandersyට හාට් ඇටෑක් එකක් වත් හැදුනද? :baffled:

    වෙන දවසක ඕක කරා නම් කුරුසයා කියල කුණුහරප අහ ගන්නවා :rofl:

    කුබුරකුයි ස්පිනස්ලා ටිකකුයි දාන් කොහොමහරි දිනන්න බංගලි ගානට වැටුනා. වසන්තය ආවා නෙවෙයි තියන ටිකත් කනවා.
    දැන් බැනහං.

    කුඹුරු හදාගෙන SENA උන්ට ගැහුවා නම් වැරදියි, මුන් මේ අපි වගේම ගොවියෝ නිසා එච්චර අවුලක් නෑ.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    කුබුරකුයි ස්පිනස්ලා ටිකකුයි දාන් කොහොමහරි දිනන්න බංගලි ගානට වැටුනා. වසන්තය ආවා නෙවෙයි තියන ටිකත් කනවා.
    දැන් බැනහං.
    Kumbura kesewethath last world cup runners up mun, Bumrah and Shami arenna full strength squad ekak gahawwe me matches dekama mun, podi turn ekata baya wenne naththe Brohit and Axar witharai :baffled: lonthayontath wadiya collapse eka from 90 odd 0 wickets to all out 208 :eek: I expected more from them tbh.

    Mun WC eka balance kare flat pitch hadagena, no wonder final eke aussie ungen kapu kaama :rolleyes: