ශිෂ්නයේ ප්‍රශ්නයක්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    වෛද්‍යවරයෙක්ට පෙන්නනව නම් මොනවගෙ විශේෂක්ඟ වෛද්‍යවරයෙකුටද පෙන්නන ඕනෙ?
    General Physician kenekta pennapan mulin.

    uta/ekita goda danna bari nam wena ekek gawata dai.

    Superimposed fungus infection due to antibiotics taken for your sore throat,
    Antibiotic gatta fungus infection enne kohomada?
    ------ Post added on Aug 7, 2024 at 6:16 PM
     
    • Like
    Reactions: Asmodeus and pdkuma

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,443
    6,615
    113
    පිරිසුදුකම මදි වුනහමත් රෝග වැළඳෙනව. හැමදාම සබන් ගාලා හොඳට හෝදන්න. යට ඇඳුම් ටික කාලයක් යනකම් උණුවතුරෙන් සෝදන්න, දිනපතා මාරුකරන්න. වෛද්‍යවරයෙකුට පෙන්වන්න.
     
    • Like
    Reactions: pdkuma and Asmodeus

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,519
    27,078
    113
    Kandy
    ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.කායික රෝග වයිද්‍ය කෙනෙක්ට පෙන්නන්න එයා ඔයාව යොමු කරයි
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,418
    12,536
    113
    Ohio, USA
    Gonorrhea Hadila Thiyenne. PeraSama Thiyena Ayata Ena Ledak.. Godakma wadi una nam Completely choo batey Ayin karannama wenawa... Danatamath Parakku wasi da danne naha..
     
    • Haha
    Reactions: Clockwork

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,365
    3,004
    113
    සමහර එවුන්ගේ සීනි වැඩි උනාම අග පැලෙනවා බන්.
    ammatasiri... matath seeni nam thiyanawa. dan baye ba.
    ethakota seeni wadi unama ohoma wenawada... mala keliyai