KD Lalkantha Arrested

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ලාල් කාන්තලා ප්‍රමුඛ මාළිමාවට ඡන්දෙ දෙන්න තීරණය කොරලා හිටියේ...
    අප්පිරියයි... හත් වෙනිදා අපේක්ෂකයා ප්‍රකාශ කලාට පස්සෙ.. ඇඟ නිකං උණුසුම් වේගෙන ගියා..
    බලන්න හාස් මැස්සෙක්වත් කටේ තියන්නෙ නැති තරුණ නායකයෙක්... පොඃ....
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    ලාල් කාන්තලා ප්‍රමුඛ මාළිමාවට ඡන්දෙ දෙන්න තීරණය කොරලා හිටියේ...
    අප්පිරියයි... හත් වෙනිදා අපේක්ෂකයා ප්‍රකාශ කලාට පස්සෙ.. ඇඟ නිකං උණුසුම් වේගෙන ගියා..
    බලන්න හාස් මැස්සෙක්වත් කටේ තියන්නෙ නැති තරුණ නායකයෙක්... පොඃ....
    අනිවර්යයෙන්ම නාකි පන්නමු