Mata kela una ban... What should i do now??

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,883
    13,814
    113
    126
    Hogwarts
    Balapan itin kochhara love eke idiyat genunta podi deyak athi wenas wennaa..

    Wesa genu.. don’t trust bitches..just fuck and run!

    Kella depression inne.. uba oya prashna wisada gattat oya wesi seren sere history eka matak karala ubawa hurt karanawa. Anika oka success wennaha ikmanata aye aye break wenawa connection eka ubalage. So ubata merenna hitei ita passe.

    So you better divorce it and find a new pussy.
     
    • Like
    Reactions: wickiya

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    249
    293
    63
    Kandy
    Aduma mchn marry krnna klin kellta withrk hri aththa kynna thibba. Dn una de wela iwri.
    Communication is the key. Puluwannm counselling plyn hoda therapist kenek allala.
     
    • Like
    Reactions: wickiya

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    ube mulu kathawama kiyewwa,
    mulinma kiyanna one ube past eka danagena ekita kiyapu maha eka and aiya thama gama kala thiyanne.... pena widihata ube piitata me welawe inne kellage amma witharai, eka nisa monama welawkawath ammawa tharaha kraganna epa,

    ubata wadiya charter atheethayak thiyana un ekka ona tharam kello hndata innawa, ube kella henama modai e athin,,

    no1, uba khma hari bona eka nawaththapan, beepan athal eke iddi, kawdawath prashna nisa bonna epa,

    no2, puluwan tharam jb eka focus krapan,, wada krana kollange pitin ube q arinna yana epa,, mkada uba nathath gema gahan yanwane un tika,

    no3, puluwan tharam iwasapan ekita atha ussana wath, balahath karakam karannawath yanna epa,

    no4, me welawe uba kellage oluwa wada karanne mna wageda kyala balapan.. eki mna wageda kyana eka, ekiwa study karapan, ehma kroth thama apita e ganiwa balance kragana puluwan wenne,

    no5, thaniyama jeewithe gema gahana un patta strong, ubath e wage ekek, e wagema patta moral.... puluwan tharam iwasapan, kalaya deepan ekita, masen deken 3n minissunge biduna hith hadenne na,

    no6, ubage kathawa ahuwama aththatama duka hithuna, mkada mage life math marama dewal walata moona dunna ekek, ubage past eka aul unath moka unath uba ada hariyata innawane. eka gana hthapan, ekiwa nathi kragana epa,, man hthanawa ubath ekita adare nisa ubala denne counseling yana eka thama hndakma de,

    no7, eki ube life eke na kyala hthan wada karapan.. mkada uba ena onama dekata lasthi wela inna one, habai uba gym yna eka jb ewa nawathana epa, me q ekka karanna amarui thama eth khma hari karapan,,, mata ube thathwe hndatama therenawa, wachana eliyata daddi gdak hithala eliyata dapan

    no8, dan akita hangana deyak nane, hamadema welawaka therum krana try krapan, habai ganan ganna ekak na, eth un owa hithanawa, ubata puluwan wenna one past eka past kyala explain krana , present eke uba hndai kyla kyapan and examples aran uba danna unge life story walin explain karapan,,

    meka tkak kalaya yana wadak habai ubata thama oya kella nathi une na, eka nisa hndata kalpana karala iwaseemen wada karapan... eki mona unath adatath uba ekka eka gedaraka innawa kyla htha hadaganin, ubage adare ubata pena manaye innawane,

    ikman theerana ganna epa, pena widihata uba poddak kalabalai, ubath puluwan tharam calm weyan, hamadema wenne minissunta ban,

    hire yanneth minissu, ube ganita oka therum ganna ba, samaja asrayak lokuwata thibila na ekai man hthanne,, oya kellage amata othana loku wenasak kranna puluwan, habai uba molen wada karanna one,,

    eki oya wikare nawaththuwa nam ubala sathutin, ganunta one q ekak unama eka adan yana eka digata, un kamathi na api wage ada de adin iwara karala danna, gdak lankawe ganu minissunge oluwa kanawa, ube karumeta ekith e jathiya

    man ubawa danne na eth,, ubata mna hari katha krana thiyanwa nam private contact karapan, mathaka thiyaganin iwaseema no1
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,597
    113
    Homagama
    මනෝඋපාදේශනයට යන්න. ඒක අවශයි
    without consent you can't sex even with your wife. That's a rape

    එහෙම එකක් ලංකාවේ නීතියේ නැ බං. විවාහ ජිවිතයක් තුල කන්සෙන්ට් කතාවක් ලංකාවේ නීතියේ නැ.
    නමුත් මේක දිගටම වෙන එක නවත්තගන්න වහාම මේ දෙන්නා මනෝ උපදේශනයකට යන්න ඕනා.
     
    Last edited:

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598

    me uththare kiyawanna gihin uta pissu double wei yako

    Joking bro. Nice to see EK guys genuinely helping each other in their hard times
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,597
    113
    Homagama
    ලීගලි ඔවු.. Counciling පාරක් දාපන් දෙන්නත් එක්කම.. සෑහෙන හොදක් වෙයි

    ලංකාවේ නීතිය තුල විවාහක යුවලක් තුල දූෂණය කතාව නැ. දෙන්නා සෙපරේට් නම් ඔන්න බලපනවා. 363 වගන්තිය බලන්න.
     
    Last edited:

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,353
    2,356
    113
    කැරිම සක්කිලියෙක්නෙ උබ නම්.
    කියන්න පුලුවන් බොරු ඔක්කොම කියලා රවට්ටගෙන බැදලා ගෑනි ඇත්ත දැනගත්තම ඒකිට බීගෙන බලෙන් හුකලා දවස ගානෙ බීගෙන ගෙදර ගිහින් අහනවා මොකද කරන්නෙ කියලා. ඔය ගෑනී උබත් එක්ක ඔය ගෙදර ඉන්නවා පුදුමයි.

    ඔක්කොටම කලින් බොන එක නවත්තපන්.
    ඊට පස්සෙ ගෑණිට උබේ හැම විස්තරයක්ම කියපන් උබේ අක්කා මැරුන සීන් වල ඉදන් හැමදේම කියපන්. උබේ ජීවිතේ A TO Z කියපන්. ගෑනිට උබ මොනවගේ එකෙක්ද කියලා හිතගන්න බැරුව ඇත්තෙ, අනිවා බොන එක නතර කරපන්, උබ කරපු හැමදේටම සොරි කියපන්, සියපාරක් හරි සොරි කියපන් මොකද මෙතන ගෑනිගෙ කිසි වැරැද්දක් නෑ. හැම වැරැද්දක්ම උබේ. ඔය මුකුත්ම හරියන් නැත්නම් කවුන්සලින් පලයන් ගෑනිගෙ අම්මට කියලා හරි.

    ඕක ගොඩදාගන්න පුලුවන් මොකද උබ ඔච්චර කැරි වැඩ කරලත් ඔය ගෑනි උබ එක්ක තාම ඉන්නවා කියන්නෙ උබේ කසාදේ බේරගන්න පුලුවන්.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,442
    6,677
    113
    Gedara
    ඕක ගොඩ දන්න පුලුවන් තව ගොන් වැඩ කරන්න එපා හැබැයි. තව ටිකක් දරාගන්න වෙනවා උබට ඕක විසදන්න. බොන එක නවත්‍තපන්. තව මොන කේස් එක ආවත් අපහු කුඩු ගහන්න නම් යන්න එපා පුතෝ.

    උබල බෞද්ධ ද? එහෙම නම් දවසක කෙල්ලට කියන්නෙ නැතිව කොහෙහරි යන ගමන් එහෙමම අනුරාධපුරේ ඇදපන් රැවන්වැලි සෑයට වගේ. හවස 7ට 8ට වෙනකොටවත් මලුවෙ ඉන්න බලාගෙන. සෙනග අඩු සතියෙ දවසක පලයන්. කන්ෆෙස් කරපන් උන හැමදේම. ඒකිට පොරොන්දුවක් දීපන් ! ඒක රැකපන් දිගටම. අඩුම ඔහොම තව අවුරැද්දක්වත් ශේප් එකේ හිටපන්. හරි නොගියොත් තීරනයක් ගනින්
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,038
    3,915
    113
    ඇඩ්රස් නෑ
    කට්ටිය කියලා තියෙන දේවල් බලලා හොද විදිහක් කරන්න. ඉක්මනට ප්‍රශ්න විසදෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.

    කිසිම වෙලාවක බොන්නනම් එපා
     
    • Like
    Reactions: wickiya

    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    උබට උබේ තත්වෙ එක්ක උත්තරයක් දෙන්නම්. මේක ජනප්‍රිය උත්තරයක් නොවෙන්න පුලුවන්. හැබැයි උබ ඔය කෙල්ල හිතට කොච්චර අමාරු උනත් ඩිවෝස් කරපන්. මොකද උබ ඒකිට තියෙන ආදරේ නිසා තමයි මචන් උබ ඔය තරම් වියදම් කරල ඔය තරම් බොරුවක් හරි කරල ඔය තරම් දුර ඔය කතාව අරගෙන ආවෙ. උබ කල්පනා කරල බලපන් ඔය ආදර කතාව ඔය තරම් දුර එන්නෙ නෑනෙ උබ ඔය කියන විදියට කුඩු ගහන්න පුරුදු වෙලා හිටියනම්. උබ එල කොල්ලෙක් බන්. උබඔ ඒ කෙල්ල වෙනුවෙන් කරපු දේවල් වල වටිනාකම දකින්න බැරි, උබ යන ගමනට උඋදව්වක් දෙන්න බැරි ගෑනියෙක් එක්ක උබට ගමනක් නෑ බන්. ජීවත් වෙන්න තියෙනනෙ තව අවුරුදු 20ක් 25ක් විතර. ඒ ජීවිත කාලෙ දුක් විදින්න එපා බන්. උබ මේ මම කියන දේ පිලිගන්න ඕන නෑ. හැබැයි මචන් මම මේ විදියෙ කතාවක් උබට කිව්ව කියල මතක තියාගනින්. කවදහරි මතක් වෙයි. එදාට මට මැසේජ් එකක් දාපන්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,460
    18,101
    113
    ලංකාවේ නීතිය තුල විවාහක යුවලක් තුල දූෂණය කතාව නැ. දෙන්නා සෙපරේට් නම් ඔන්න බලපනවා. 363 වගන්තිය බලන්න.
    සිරාවට... එතකොට අපි මේ කියන්නෙ වෙන් කොහෙ හරි සීන් එකක් නේද
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    උබට උබේ තත්වෙ එක්ක උත්තරයක් දෙන්නම්. මේක ජනප්‍රිය උත්තරයක් නොවෙන්න පුලුවන්. හැබැයි උබ ඔය කෙල්ල හිතට කොච්චර අමාරු උනත් ඩිවෝස් කරපන්. මොකද උබ ඒකිට තියෙන ආදරේ නිසා තමයි මචන් උබ ඔය තරම් වියදම් කරල ඔය තරම් බොරුවක් හරි කරල ඔය තරම් දුර ඔය කතාව අරගෙන ආවෙ. උබ කල්පනා කරල බලපන් ඔය ආදර කතාව ඔය තරම් දුර එන්නෙ නෑනෙ උබ ඔය කියන විදියට කුඩු ගහන්න පුරුදු වෙලා හිටියනම්. උබ එල කොල්ලෙක් බන්. උබඔ ඒ කෙල්ල වෙනුවෙන් කරපු දේවල් වල වටිනාකම දකින්න බැරි, උබ යන ගමනට උඋදව්වක් දෙන්න බැරි ගෑනියෙක් එක්ක උබට ගමනක් නෑ බන්. ජීවත් වෙන්න තියෙනනෙ තව අවුරුදු 20ක් 25ක් විතර. ඒ ජීවිත කාලෙ දුක් විදින්න එපා බන්. උබ මේ මම කියන දේ පිලිගන්න ඕන නෑ. හැබැයි මචන් මම මේ විදියෙ කතාවක් උබට කිව්ව කියල මතක තියාගනින්. කවදහරි මතක් වෙයි. එදාට මට මැසේජ් එකක් දාපන්
    uba oya kiyana de karanna amarui machan danata, hethuwa thama mu life thamange kiyala kauruwathma nathi ekek, e thathweta path una ekek hari ehma una ekekwa lagin asraya krapu ekek thama eke amaruwa danne,

    methanadi mu me kellata adarei, e wagema muladi hndin idala tyanwa,

    ganige oluwa kala thiaynne maha miniha and aiya,,, gas nariyo dennen un denna nam kalakanni ban,

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,222
    5,750
    113
    mn uba una nam me tika karanne,

    bonne nathiwa thawa sathiyak 2k balanwa uparima masayak

    eeta passe wenasak naththan

    ganiwath ekkan ganige gedara yanwa ehe hamoma inna dawasaka balala

    gihin hamoma issaraha ganitath ekka A to Z jeewana kathawa kiyala ayi boru kare kiyalath pahadili karala

    math ekkka innama bari nam ona reason ekak dala divorce wenna man aayi balen ho akamaththen ma ekka marenakan inna one na kiyala

    harila enwa,

    Wedagath :-- eyala ekka Discussion ekak neme. hithe thiyena tika kiwwa. eliyata bessa, gani aawath ekayi nathth ekayi.

    divorce wenna onama nam ekath denwa,

    "wehera gilapu yakata aggalawa kajjak da" kiyanna wage podi kale idan duk widapu ekata jiwithe ithuru tikath thaniyama or katu kagena yana eka maha deyak neme kiyala puluwan hatiyata jeewath wenwa.

    man hithanne ubata aaanna e motivation eka nathi wela thiyenne,

    minissunta salli hambawenna wenna jiwithe easy weddi sepa hoyanna gannawa,
    ehema eeta passe sepa widila sepa nathiwama bari wenwa,

    ona welawaka me thiyena hamba karagaththa ona deyak "Hog" gala vanish weyi kiyana parama aththa amathaka karanna gannawa,

    eka thamayi wetunath aayi amaruwen hari nagitaganna bari.,

    Realty ekata muna diyan,

    jiwath wa inna tika kale oluwa nidhase inna balahan,
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,597
    113
    Homagama
    සිරාවට... එතකොට අපි මේ කියන්නෙ වෙන් කොහෙ හරි සීන් එකක් නේද

    ලංකාවේ එකක් නෙවෙයි තමයි. නමුත් ලංකාවේ ඇතුලේ නිතියේ ඔතන පැටලිල්ල ආපු විදිහ කියන්නම්. කලින් පරණ කාලේ දන්ඩ නිති සංහ්‍රහයේ 363 වගන්තියේ තිබ්බේ

    ව්‍යාතිරේකයකින් දැක්වන අවස්තාව හැර අවස්ථා 5කදි දුෂණයක් ලෙස ගන්න කියලා

    ඔය අවස්ථා 5න් මුල් දෙක වුනේ
    1- ඇගේ කැමැත්තට විරුද්දව
    2 - ඇගේ කැමැත්ත නැතුව

    නමුත් ව්‍යාතිරේකයේ තිබ්බා භාර්යාව හා පුරුෂයා අතර වෙන සංසර්ගය දුෂණයක් ලෙස ගන්න එපා කියලා.

    ඉතින් වගන්ති ව්‍යතිරේක හරියට කියවන්නේ නැතුව කට්ටිය පටලගන්නවා කන්සෙට් කතාව. වර්තමානයේදි මේක නැ.

    මොකද පස්සේ 1995 දි මේ වගන්තිය සංශෝධනය කරලා ප්‍රතිස්ථාපනය කරනවා.
    ඒකේ

    අ වගන්තිය
    "ඒ ස්ත්‍රිය තමාගේ භාර්යාව වන අවස්ථාව උවද ඇය ඔහුගෙන් නිතියෙන් වෙන්ව සිටියදි ඇයගේ කැමැත්ත නොමැතිව" කියලා.

    මෙකෙන් පැහැදිලි කරනවා විවාහයක් තුල දි අදාල නැ. නමුත් සෙපරේට් වෙන්න ගියානම් එතැන සිට ඇගේ කැමැත්ත අදාලය කියලා.
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    268
    956
    93
    ඔක්කොම කියෙව්වා, උඹ කෙල්ලට ආදරේ වැඩි නිසා හෝ උඹට කවුරුවත් නැති නිසා හෝ උඹ කරලා තියෙන්නේ පට්ට ආත්මාර්ථකාමී වැඩක්. මගේ නංගි කෙනෙක්ට එහෙම ඔහොම වැඩක් කරානම් මම උගේ කකුල් කඩනවා. ලොවෙත් ඩිවෝර්ස් කරවනවා. මොකද මම දන්නේ නෑ එහාපැත්තෙ ඉන්න සතා මොන වගේද කියලා. උඹ ගැහුවා වගේ දවසක පිහියෙන් ඇන්නොත්? වෙඩි තිබ්බොත්? මොකද කුඩු අහුවෙලා හිරේ ගිය එකෙක් කිව්වම එහෙම තමයි හැමෝටම හිතෙන්නේ. ඒ අතින් උඹේ in laws ලා මාර හොඳ මිනිස්සු. ඒ මිනිස්සු තවමත් මේක තියාගෙන යන්න ඕනේ කියලා හිතන එකම වාසනාවක්.

    බොරුවෙන් පටන් ගන්න කිසිම දේක පැවැත්මක් නෑ. Wife රෑ වෙද්දි උඹට කෝල් කරනවා කියන්නේ ඒ කෙල්ල තවම උඹට ආදරෙයි. කැපකිරීම් කොච්චර කරත් වැඩක් නෑ විශ්වාසය බිඳුනොත් ඒක build කරන්න ගොඩාක් අමාරුයි. උඹ Wife ට පෙන්නන්න ඕනේ උඹ එක්ක ඉන්න එක ඒ කෙල්ලගේ ජීවිතේට මොන තරම් වාසනාවක්ද කියලා හිතෙන තරමට. Wife ට ඇඳුමක් අරන් දීපන්, රත්තරං බඩුවක් හදලා දීපන්, Flowers order කරපන් ගෙදරට එයා ඉන්න වෙලාවට deliver වෙන්න දාලා. ඒකෙ note එකක් දාපන් "To my darling wife, You're the best thing happened to me" වගේ. ආස කෑමක් හදලා මේසේ උඩින් තියපන් කෑවාද? නැද්ද? ඇන්දාද? නැද්ද නෙවෙයි උඹ wife ට ආදරේ බව පෙන්නපන්.

    හැබැයි උඹ තවමත් ආත්මාර්ථකාමියි, උඹට ඕනේ wife ව force කරන්න උඹට අර මාසෙකට කලින් දැනුන feeling එකට උඹ කෑදර නිසා. film එක බලන්න ඕනේ උඹේ උවමනාවට, Trip එකක් යන්ද අහන්නේ උඹේ උවමනාවට, ඇඳට ගන්න හදන්නේ උඹේ උවමනාවට. උඹට ඕනේ Wife ඉස්සර වගේ උඹ එක්ක ඉන්න. ඒ වෙනුවෙන් උඹ කරන්නේ toxic වැඩ. මේ ලෝකේ හැම එකාම ඉන්නේ උඹව පිනවන්න නෙවෙයි. උඹ තනියම හැදුන නිසා උඹට තව එකෙක් වෙනුවෙන් කරන්න ඕනේ කැපකිරීම් ගැන idea එකක් නෑ මට පේන විදියට. අනිත් එක ප්‍රශ්නවලට බොන එක හෙනම පො...න වැඩක්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,180
    1
    50,551
    113
    ප*යාගල
    sorry.com
    උබ කරපු දේ වැරදී. ( force sex )
    .ගෑනි තරහ උනා කියල උබ කලින් ඉදපු තත්වෙටම වැටිල හරියනවද පගෝ. මෝඩ යකෙක් උබ.

    තරහ +කුඩු/බඩු/ගන්ජ ඔක්කොම කන්ට්‍රෝල් කරගනින් කොහොමහරි.

    ගෑනිත් එක වලි දාගන්න එපා. ඒකිට පේන්න දියන් උබ කලින් ඉදපු එකා නෙමෙයි ඩීසන්ට් පොරක් කියල. ඕක මේ එක දවසින් කරන්න බෑ. සල්ලි තියෙයි නම් පරන ඇදුම් ඔක්කොම අයින් කරල අලුතින් ඇදුම් ටිකක් ගනින්. ගෑනිටත් අරන් දියන් කොහෙවත් නොගියට කමක් නැ.

    ඉන්න වෙලාවක ලගට ගිහින් කතා කරල කියපන් උබ කලින් ඉදපු එකා නෙමෙයි කියල දැන්.
    දවසගානෙ ඕකම කියපන් මන්තරේ වගෙ.

    force sex කරාට වැරැද්ද පිලි අරන් සමාව ගනින්.

    ගෑනු නලවන එක ලේසි නෑ බැදපු උන් කියයි දැන් ඇවිත්.

    ගෑනි කාමරේ අස් කරන්නෙ නෑ කියල උබ කුනුගොඩේ ලැගල ඉන්නවද යකූ. උබ අස් කරපන්.

    they know everythnk aout me now. there is nothig to tell mre
    whottoo... convince wenakanma manthare wage mathurapan. Or beg from your ass
    ------ Post added on Aug 11, 2024 at 2:18 AM
     
    • Like
    Reactions: wickiya