ස්කූටරේ ඔයිල් පිච්චෙන්නෙ යටින්ද උඩින්ද කියල
මොකද දන්නවද වෑල් වලිනුත් ඔයිල් පහලට ලීක් වෙන්න පුලුවන් කියනව...
මොකද දන්නවද වෑල් වලිනුත් ඔයිල් පහලට ලීක් වෙන්න පුලුවන් කියනව...
ප්ලැටිනා එකද?මාත් බයික් එකට ඔයිල් දානවා විතරයි කොහෙ යනවද දන්නෑ තාත්තා බනිනවා මන් රේස් කරනවා වැඩි කියලා.එහෙම රේස් කරන්නෙත් නෑ බන් වැඩිය.
ඒක තමා මචං කිව්වෙසමහර බයික් වල පිස්ටන් බෝර් එක ඇතුලටත් oil ගහනවා. ඒකෙ oil රින්ග් එක අවුල් ගියහම. ඊට පස්සේ සුදු දුම එනවා.
ඔය කියන්නෙ යනව කියල වීඩියෝ එකේවෑල් වලින් යන්නේ නෑ බන්. වටේ කාණුවක් කපල තියෙනවා. එහෙනම් oil වැඩිපුර දැම්මොත් යනවා ඇති.![]()
ඔව් ඔව් පලවෙනි සාධකේ ඒක තමා බලන්නෙGobba sena Oil pichchenne , piston ringset eka awul unahama. e kiyanne pahalin oil bore ekata enter wenawa combustion area ekata