මං මේ හිමිදිරි උදයේ කල්පනා කෙරුවෙ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,338
    35,052
    113
    අපිට කම්පනා වෙන්නෑනේ ඕවා ලොවෙත්. උඹ සොක්‍රටීස් ගේ නෑයෙක්ද?
     
    • Haha
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    සමහර බයික් වල පිස්ටන් බෝර් එක ඇතුලටත් oil ගහනවා. ඒකෙ oil රින්ග් එක අවුල් ගියහම. ඊට‍ පස්සේ සුදු දුම එනවා.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මාත් බයික් එකට ඔයිල් දානවා විතරයි කොහෙ යනවද දන්නෑ තාත්තා බනිනවා මන් රේස් කරනවා වැඩි කියලා.එහෙම රේස් කරන්නෙත් නෑ බන් වැඩිය.
     
    • Like
    Reactions: AnuradhaRa

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මාත් බයික් එකට ඔයිල් දානවා විතරයි කොහෙ යනවද දන්නෑ තාත්තා බනිනවා මන් රේස් කරනවා වැඩි කියලා.එහෙම රේස් කරන්නෙත් නෑ බන් වැඩිය.
    ප්ලැටිනා එකද? 🤔
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • සමහර බයික් වල පිස්ටන් බෝර් එක ඇතුලටත් oil ගහනවා. ඒකෙ oil රින්ග් එක අවුල් ගියහම. ඊට‍ පස්සේ සුදු දුම එනවා.
    ඒක තමා මචං කිව්වෙ
    ඔයිල් ගහන විදි දෙකක් තියෙනව
    යටින් පිස්ටන් රින්ස් හරහා
    අනික උඩින් වෑල්ව් හරහා

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    වෑල් වලින් යන්නේ නෑ බන්. වටේ කාණුවක් කපල තියෙනවා. එහෙනම් oil වැඩිපුර දැම්මොත් යනවා ඇති. 🤔
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • වෑල් වලින් යන්නේ නෑ බන්. වටේ කාණුවක් කපල තියෙනවා. එහෙනම් oil වැඩිපුර දැම්මොත් යනවා ඇති. 🤔
    ඔය කියන්නෙ යනව කියල වීඩියෝ එකේ

    Gobba sena Oil pichchenne , piston ringset eka awul unahama. e kiyanne pahalin oil bore ekata enter wenawa combustion area ekata
    ඔව් ඔව් පලවෙනි සාධකේ ඒක තමා බලන්නෙ
     
    • Wow
    Reactions: Candid-B