aliexpress නම් Fardar Express Worldwide(Pvt)Ltd උනොත් නම් හිත හදාගනින්
. උන් වෙනම ගේමක් ගහනවා. එතන මන් දන්නා එකෙක්ට එහෙම වෙලා උන්ගේ රිවිව්ස් බැලුව ගුගල් MAP එකේ. බලන් ගියාම ගොඩක් උන්ට දන්නෙම නැතුව deliver වෙලා.
හැබැයි බඩු හම්බෙලා න කවදාවත්. Bermuda Triangle එකට ගිහිල්ල.
map ලින්ක් එක
https://g.co/kgs/VeaPgFg
map ලින්ක් එක
https://g.co/kgs/VeaPgFg

thama linehaul ekata awillath na 