Aliexpress deliver?

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    aliexpress නම් Fardar Express Worldwide(Pvt)Ltd උනොත් නම් හිත හදාගනින් :ROFLMAO:. උන් වෙනම ගේමක් ගහනවා. එතන මන් දන්නා එකෙක්ට එහෙම වෙලා උන්ගේ රිවිව්ස් බැලුව ගුගල් MAP එකේ. බලන් ගියාම ගොඩක් උන්ට දන්නෙම නැතුව deliver වෙලා. :ROFLMAO: හැබැයි බඩු හම්බෙලා න කවදාවත්. Bermuda Triangle එකට ගිහිල්ල.
    map ලින්ක් එක
    https://g.co/kgs/VeaPgFg
     
    • Like
    Reactions: LZP1992

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,608
    1
    42,719
    113
    RdZWJBQ.jpg
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,431
    113
    Banned
    මගේ item එකක් may 29 දැම්මේ පෙරේදා ලංකාවට ඇවිත් තිබ්බා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,608
    1
    42,719
    113
    මුහුදෙන් බඩු එනවට වඩා රට ඇතුලෙ ගෙ ගාවට එන්න කාලයක් ගතවෙනවලු
    ඒකට කියන්නෙ ස්නේල් නියමය කියල
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,431
    113
    Banned
    මුහුදෙන් බඩු එනවට වඩා රට ඇතුලෙ ගෙ ගාවට එන්න කාලයක් ගතවෙනවලු
    ඒකට කියන්නෙ ස්නේල් නියමය කියල
    ආපෝ ඔව් හරි ස්ලෝ.ලංකාවට ඉක්මනට එනවා ඊට පස්සේ තමා ගොඩක් කල් යන්නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,608
    1
    42,719
    113
    ආපෝ ඔව් හරි ස්ලෝ.ලංකාවට ඉක්මනට එනවා ඊට පස්සේ තමා ගොඩක් කල් යන්නේ.
    ඔය මම දාල තියෙන්නෙ මෙච්චර දවසක් හෙල්ලෙන්නෙ නැතුව තිබිල අද ආපු මැසේජ් එක
    ඒ හින්ද සංතෝසයි
     
    • Like
    Reactions: J Starlin

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    668
    471
    63
    Aliexpress Choice kiyala thiyena ewa deliver karanne daraz ekenda? free shipping thiyenne. delivery time ekath anith ewata wada aduwen pennanne.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Ubalalata FedEx walin email ekak awilla thiyanawada "your package from BARQUE BIKE LIMITED is on its way". Mn Earbuds ekak gaththa Aliexpress eke Mi Store eken.

    Mun eka wena namakin ship karala eka Fedex ekata dila wage :unsure: . Any experience ?
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,876
    1
    12,181
    113
    අදාළ නෑ නේ
    Ubalalata FedEx walin email ekak awilla thiyanawada "your package from BARQUE BIKE LIMITED is on its way". Mn Earbuds ekak gaththa Aliexpress eke Mi Store eken.

    Mun eka wena namakin ship karala eka Fedex ekata dila wage :unsure: . Any experience ?
    spam email ekakda koheda ban
    mata eka sarayak nam heaphone ekak delay wela thibila 2months walin passe DHL walin deliver kala
    habai mail awe naha
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,310
    53,374
    113
    Colombo
    Ubalalata FedEx walin email ekak awilla thiyanawada "your package from BARQUE BIKE LIMITED is on its way". Mn Earbuds ekak gaththa Aliexpress eke Mi Store eken.

    Mun eka wena namakin ship karala eka Fedex ekata dila wage :unsure: . Any experience ?

    Sure ද කියල හරියටම හොයල බලපන්.scam ගොඩක් සෙට් වෙනවා