Sri Lanka tour of England 2024 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    කෙල්ලට තාම 19. හොද බැටිච්චියෙක් වෙන ලකුනු තියනව
    නිකමට හිතපන් මේ වගේ inning එකක් එපා වෙන්නේ නැතුව ගහන්නේ කොහොමද කියලා . මල් වෙඩි වගේ මැච් එකේ මුල් ටික තියෙන්න ඇති . :lol:

     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    දීක්කා පව් කියලත් යනවා anti-doping කිව්වාම මොනවාද ? Steroids gh වගේ ද කුඩු අයිස් මොනා හරිද
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka
    අම්මටසිරි . හෙටත් තියනව නේ ??

    මම හිතුවේ අද විතරයි කියලා තියෙන්නේ . :baffled:
    කොහොමත් කනවා දැන් .
    Mei denna puluwan gobbama side ekak dunne.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    kim jong un GIF
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    Shoaib Bashir thama balapan ape eunta kelawanne..😂😂
    Ow ape ewun spinners lata abarenawa hodata.

    Man baluwe munge confidence eka. Playing xi ekath kiyala iwarai ne dawasakata kalin.
    ඔන්න බලපන් sweep කරන්න ගිහිල්ලා හොදම එකෙන් කෙලවා ගන්නවා. :baffled:
     
    • Haha
    Reactions: 07sanjeewakaru