ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. කාලෙකට පසු ආ වසන්ත සමග අපි එංගලන්ත ටෙස්ට් තරගාවලියට සුදානම් වෙමු !!
![]()
Sri Lanka Squad
Dhananjaya De Silva (capt), Dimuth Karunaratne, Nishan Madushka, Pathum Nissanka, Kusal Mendis (vice-capt), Angelo Mathews, Dinesh Chandimal, Kamindu Mendis, Sadeera Samarawickrama, Asitha Fernando, Vishwa Fernando, Kasun Rajitha, Lahiru Kumara, Nisala Tharaka, Prabath Jayasuriya, Ramesh Mendis, Jeffrey Vandersay, Milan Rathnayake
England Squad
Ben Stokes (capt), Ben Duckett, Dan Lawrence, Ollie Pope, Joe Root, Harry Brook, Jordan Cox, Jamie Smith, Chris Woakes, Mark Wood, Gus Atkinson, Shoaib Bashir, Matthew Potts, Olly Stone
* Ben Stokes injured . ඌ නැති වෙයි .
![]()
සිංහලු සුද්දන්ගේ රටේ වල ටෙස්ට් 18ක් ගහල දිනලා තියෙන්නේ 3යි . 8ක් lost
- 1998 මුරලි විකට් 9ක් දාපු ,සනා 200 ගහපු එක
- 2006 series එකේ අන්තිම එක
- 2014 අන්තිම over එකේ විකට් එකක් අරන් දිනපු එක
අර උඩ මැච් එක අවුලක් නැතුව පේනවද ?ගියපාරත් උබ නූලක් දාලා යමක් උන නිසා මේපාරත් බලාපොරොත්තුවක් තියනවා.
![]()
(33 ov) 109/7ගියපාරත් උබ නූලක් දාලා යමක් උන නිසා මේපාරත් බලාපොරොත්තුවක් තියනවා.
Ada nam gloomy day ekak ban. Matches patan ganiddi mehema tibboth ape ewun homben yanne.(33 ov) 109/7
![]()
අපේ උන් කොහොමත් ඔය දෙන ප්‍රැක්ටිස් මැච් එක ගූ වෙන්න කනවා .Ada nam gloomy day ekak ban. Matches patan ganiddi mehema tibboth ape ewun homben yanne.
Prabath Jayasuriya nam wadak nati wei kiyala mai hithenne. Eng bata la wada ganiwi.
බයවෙන්න එපා.. පොත තියෙනවාහොහ් ගාල ගියා...
නෑ නෑ එච්චර අවුල් පිච් දෙන එකක් නැ මේ summer එකේ මැච් 3ට නම් . අනික උන් දැන් ටෙස්ට් ගහන්නේ ODI වගේ නේ . මේ ප්‍රක්ටිස් මැච් එක දෙනවා ඇති මානසිකව වැටිලා යන්නඒසියන් රටක් පට්ට ස්පින් කුඹුරු පිච් හදාගෙන home මැච් ටික ගහනකොට හැම එකාම cricket page වල ට්‍රෝල් කරනවා කුඹුරු කිය කිය. එහෙම දිනන මැච් පවා හෑල්ලු කරනවා දිනුවත් වැඩක් නෑ කියලා. හැබැයි Sena Countries වල සුදුමහත්තුරු පට්ටම ෆාස්ට් බෝලිං ෆ්‍රෙන්ඩ්ලි, සුපිරිම ස්පිනර් කෙනෙක්ටත් 8 down එන එකාට උනත් එල්ලගෙන නෙල්ලන්න පුලුවන්, නිකන් දසුන් ශානක වගේ ලොන්ත ෆාස්ට් බෝල කෙනෙක් ගිහිං අත කරකවලා බෝලයක් දැම්මත් නිකං Anderson ගෙ ගානට ස්වින්ග් වෙන පිච් උන්ගෙ Home series වල හදලා ඒසියන් ටීම්ස් ගලේ ගහලා වැලේ වනන සීරීස් වල උන්ට බනින්න එකෙක් මීක් නෑ ක්‍රිකට් පේජ් වල. ඒසියන් ටීම් වල බැටාලාව ට්‍රෝල් කරන එක විතරයි ක්‍රිකට් පේජ් වලත් කරන්නෙ![]()
(11 ov) 72/0Ewww බෝරිංනෙහ් ටෙස්ට් ක්‍රිකට්![]()