වෙලාවට ඇන්ඩර්සන් සමු ගත්තෙ...නැත්නම් අපෙ අයියලා නටන විදිය බලන්න තිබුනාKohomada aathal eka. Kawru hari kalin kiwwa neda Eng tour eka kalin ewata wada lesi wei kiyala. Mei start eka witharai. Eng wala matches gahanawa kiyanne wenama aathal ekak. Balan imu...
Mata hithenawa ada KM ge day kiyala ban. Uge career defining knock ekak ada gahuwoth. English conditions wala 100k gahana oni ekek patta.මට තියෙන අවුල ඇයි මෙච්චර හොදට ගහන පැතුමට චාන්ස් එක දෙන්නෙ නැත්තී කියල
වෙලාවට ඇන්ඩර්සන් සමු ගත්තෙ...නැත්නම් අපෙ අයියලා නටන විදිය බලන්න තිබුනා
------ Post added on Aug 21, 2024 at 4:28 PM
ඔව් නේදMata hithenawa ada KM ge day kiyala ban. Uge career defining knock ekak ada gahuwoth. English conditions wala 100k gahana oni ekek patta.
Wadak na ban. Madi ithin hodatama. Bole nam hodai. Dan nam ati KM ta deepu chances. Get Nissanka inඔව් නේද
![]()
Ow ban. Aparade. Chandimal gena man mukuth nokiya hitiyeth Jinx wei kiyalath.සැක් චන්දිමාල් හිටියනම් 40-50ක් ගහනවා . ජරා බෝලයක් වැටුනෙ.
Pissuda bn, mendis tiyagena ilaga innings eke fail wena ekaww tma kapannePatta bole eka nam.
Wadak na ban. Madi ithin hodatama. Bole nam hodai. Dan nam ati KM ta deepu chances. Get Nissanka in
------ Post added on Aug 21, 2024 at 4:47 PM
එහෙම උනා නම් හොදයි...මන් කියන්නෙ පැතුමට චාන්ස් එකක් දෙන්න තිබ්බෙMata hithenawa ada KM ge day kiyala ban. Uge career defining knock ekak ada gahuwoth. English conditions wala 100k gahana oni ekek patta.