මාළු කන එලකිරි වැසියනි

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    බොරු පොස් ලයින් දාන්නෙ නැතුව මාකට් එකට ගිහින් ධීවර සංස්තාවෙ මාලු අලෙවිසැලෙන් ගනින්.
    උඹ කියන්නේ මට උදේම නුවරින් ඇවිත් කොළඹින් පොකිරිස්සෝ හොයන්න කියලද?
    ඩෛයි උනක පෛතියමා?

    aluth pita neda uyanna kiyanne crab wage.
    උන්ගේ Alive Crabs නම් තියනවා lobster කොහෙමද දන්නේ නෑ
    https://bringmaalu.lk/collections/live-crab
    ------ Post added on Aug 22, 2024 at 1:27 PM
     

    Sen-lu

    Well-known member
  • කිරිය මන් හිතුවට වඩා පෝසත්නෙ :eek:


    අනේ ඒ හුකාරිස් නන් නැහැ
    බෝල්ලා, කුම්බල, කෙලවල්ල. තාමයි
    කුම්බලා කොහොමද බං හදන්නෙ. මම ගෙනත් බැද්ද මෙලෝ රහක් නෑනෙ. ඕකුන්ව හොදිද හදන්න ඕන.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    කුම්බලා කොහොමද බං හදන්නෙ. මම ගෙනත් බැද්ද මෙලෝ රහක් නෑනෙ. ඕකුන්ව හොදිද හදන්න ඕන.

    ඔන විදියකට හදන්න පුලුවන් මාලුවෙක්.
    ප්‍රසිද්ද ඉතින් කිරට තමයි.

    ආයෙ අර බිස්ටේක් වගෙත් හොදයි, විනාකිරි දාල, ලූනු කපල දාල එහෙම.

    මිරිසටත් හොදයි.

    ඇබුල් තියල් නන් දානව අඩුයි.
     
    • Like
    Reactions: Sen-lu