Sri Lanka tour of England 2024 🦁🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,543
    124,719
    113
    දෙහිවල
    කුබුරු වල , highway වල 50ට 55ට allout උන ඒවා මතකද වසති වැදිලා ?
    ඊට වඩා මෙහෙම හොදයි නේද ? 🥱
    යන්නම්.. වස්තිය මම
    scared war GIF
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka
    Nishan Madushanka kiyana eka nam patta chaater, Pathum bench karala ai uuwa opener daanne ?
    Uuta series ekama denna oni man kiyanne. Thama test match 9i gahala tiyenne. Series ekama fail nam eliye tiyanna tiyenne. Pathum enna oni Kusal wenuwata. Kusal antimai Tests wala bat karanawa.
     
    • Like
    Reactions: zid2021

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පැතුම් ව දන්නේ නැහැ කියන්නේ වුගේ කොන්ද අමාරුව නිසා ලු.

    ඒ අතින් මෙන්දා කිසිම ඉන්ජරි එකන් එන්නේ නැහැ. පට්ටම ලක් එකක් තියෙන්නේ ටිම් එකේ ඉන්න.

    ඕකා බැන්ද නිසා තමයි බේරිලා ඉන්නේ ගෑනිගෙ වාසනාව තමයි. අරූ කුඩු ගහනවා කියලා පිළිගෙන අපරාදේ.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,272
    1
    16,851
    113
    −273.15°C
    pakko ara gannawa neda hondama eken :lol: :lol:
    pakko nm melo rahak na. 1st innings eke rizwan karayata 200 gahannath nathuwa declare karala damma.
    dan batting paradise eka kadatholu wela spin paradise ekak wela tyenne.
    maru match eka habai mona unath.

    pakkonta home advantage eka wath ganna widihak na hari haman test pitch ekak hadaganna bariwa.
    thanikara batting pitch mewa.
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,690
    1
    10,987
    113
    pakko nm melo rahak na. 1st innings eke rizwan karayata 200 gahannath nathuwa declare karala damma.
    dan batting paradise eka kadatholu wela spin paradise ekak wela tyenne.
    maru match eka habai mona unath.

    pakkonta home advantage eka wath ganna widihak na hari haman test pitch ekak hadaganna bariwa.
    thanikara batting pitch mewa.
    aparade rizwange 200 nan. illan ara gatta
     
    • Like
    Reactions: Absolute Zero

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,003
    4,631
    113
    Sri Lanka
    Dinesh Chandimal is currently:

    ✅ Having the Best Test Batting Average in the World since 2022 (Minimum 15 Matches)

    1. Dinesh Chandimal - 61.72
    2. Harry Brook - 58.64
    3. Usman Khawaja - 53.41
    4. Joe Root - 52.00
    5. Daryl Mitchell - 50.30

    ✅ Most Test Centuries batting at no. 5 or lower in the World since Dinesh Chandimal’s Debut

    1. Dinesh Chandimal - 13
    2. Ben Stokes - 13
    3. Jonny Bairstow - 11
    4. Asad Shafiq - 10
    5. Dhananjaya de Silva - 10

    ✅ 2nd Best Test Batting Average as a no. 5 Batter since Dinesh Chandimal’s Debut (Minimum 30 Matches)

    1. AB de Villiers - 57.40
    2. Dinesh Chandimal - 52.14
    3. Misbah-ul-Haq - 47.36
    4. Angelo Mathews - 44.08
    5. F du Plessis - 42.46

    —copied

    SLC mismanagement nisa uge odi career ekata kela une. Hari nam me weddi lankawe captain karanna oni porak.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,888
    113
    මෙන්ඩා ( Kusal Mendis) බෝල් කරන වීඩියෝ වගයක් දැක්කා. අඩෝ ඌ ලෙගිය සුපිරියටම දානවා බං. කැරියට ගුග්ලියත් ප්‍රැක්ටිස් කරවලා ගත්තනං ටෙස්ට් වල පාර්ට් ටයිමර් කෙනෙක් විදිහට බෝලෙන් හරි වැඩක් ගන්න පුලුවන් වෙයි බැටින් කෙසේ වෙතත්. මූ කොහොමත් ටීම් එකේ ප්ලෙයින් ඉලෙවන් එන එක නියතයක්නෙහ්? මැදින් ඕවර් 4ක් 5ක් වත් මුගෙන් දාල බලන්න පුලුවන්නෙ පාට්නර්ශිප් එකක් හැදීගෙන එද්දි වෙනසකටත් එක්ක? ඒ වෙලාවට කීප් කරන්න චන්දියාව දාන්න පුලුවන්නෙ මූ ස්පින් දාන නිසා?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,790
    39,684
    113
    Homagama
    මෙන්ඩා ( Kusal Mendis) බෝල් කරන වීඩියෝ වගයක් දැක්කා. අඩෝ ඌ ලෙගිය සුපිරියටම දානවා බං. කැරියට ගුග්ලියත් ප්‍රැක්ටිස් කරවලා ගත්තනං ටෙස්ට් වල පාර්ට් ටයිමර් කෙනෙක් විදිහට බෝලෙන් හරි වැඩක් ගන්න පුලුවන් වෙයි බැටින් කෙසේ වෙතත්. මූ කොහොමත් ටීම් එකේ ප්ලෙයින් ඉලෙවන් එන එක නියතයක්නෙහ්? මැදින් ඕවර් 4ක් 5ක් වත් මුගෙන් දාල බලන්න පුලුවන්නෙ පාට්නර්ශිප් එකක් හැදීගෙන එද්දි වෙනසකටත් එක්ක? ඒ වෙලාවට කීප් කරන්න චන්දියාව දාන්න පුලුවන්නෙ මූ ස්පින් දාන නිසා?
    ඇත්ත.
    බින්දුසාරව ටීම්එකේ තියාගන්න වෙන කරුමාන්තයක් වත් උගන්නන්න වෙනවා තමයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,888
    113
    ඇත්ත.
    බින්දුසාරව ටීම්එකේ තියාගන්න වෙන කරුමාන්තයක් වත් උගන්නන්න වෙනවා තමයි.
    ඔව් මුගෙන් වැඩ ගන්න ඕන නැති වෙන්න 😁 හැබැයි ලෙගියනම් සිරාවටම හොදටම දානවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,543
    124,719
    113
    දෙහිවල
    Lord's waladi lord wa drop kalada????
    Dakina kan sure naa 😆
    Sri Lanka playing XI for the 2nd Test Match, which will start tomorrow at the Lord’s Cricket Ground London.

    1. Dimuth Karunaratne
    2. Nishan Madushka
    3. Pathum Nissanka
    4. Angelo Mathews
    5. Dinesh Chandimal
    6. Dhananjaya De Silva – Captain
    7. Kamindu Mendis
    8. Prabath Jayasuriya
    9. Asitha Fernando
    10. Lahiru Kumara
    11. Milan Rathnayake
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඔව් මුගෙන් වැඩ ගන්න ඕන නැති වෙන්න 😁 හැබැයි ලෙගියනම් සිරාවටම හොදටම දානවා
    වනියා එක්ක ගේමද මුගේ ලේගිය වැඩ නම් වනියා නො චාන්ස් වෙයි