Sri Lanka tour of England 2024 🦁🏏

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,886
    39,988
    113
    Homagama
    Sri Lanka playing XI for the 2nd Test Match, which will start tomorrow at the Lord’s Cricket Ground London.

    1. Dimuth Karunaratne
    2. Nishan Madushka
    3. Pathum Nissanka
    4. Angelo Mathews
    5. Dinesh Chandimal
    6. Dhananjaya De Silva – Captain
    7. Kamindu Mendis
    8. Prabath Jayasuriya
    9. Asitha Fernando
    10. Lahiru Kumara
    11. Milan Rathnayake
    දවස් 4ක් ඇදගන්න පුලුවන්නම් ඇති. දිනන ඩ්‍රෝ කරණ බලාපොරොතතු නැ
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,157
    4,869
    113
    Sri Lanka
    Uta me series eka chance denna thibbe...Okata form eka giyoth aya ganna bari aulak thiyenne..u eka ganna danne na..potte awoth thama..
    Hmm... Talented batek. Habai Performance eka geniyanna ba long term. Ekko county season ekak wath gahanna oni. Aravinda De Silva uge career ekama change karagaththa Eng county gahala.

    Match eka gana katha kaloth Colombo weather ekata samana wei London weather eka me week eke. Mark Wood nathi nisa Match eka lose wena ekak na api.
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,979
    1
    11,353
    113
    585768.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,459
    168,681
    113
    එකමත් එක රටක
    Man live balapu maruma innings eka Menda gahuwe...176 Aus walata Pallekele..Bat purawala mada wadune...
    Gona kisima despite ekak na....eka thama ooka nagaththe..
    ලංකාවෙන් පිට ගහද්දි අලුත් බොලේ එලියට යද්දී ඌ විකට් එක දීල යන්න තියන චාන්ස් වැඩි .

    එක්කෝ ඌ ව කීපර් කරල පරණ බෝලෙට ගස්සන්න යටින් එවන්න ඕනේ .
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    ලංකාවෙන් පිට ගහද්දි අලුත් බොලේ එලියට යද්දී ඌ විකට් එක දීල යන්න තියන චාන්ස් වැඩි .

    එක්කෝ ඌ ව කීපර් කරල පරණ බෝලෙට ගස්සන්න යටින් එවන්න ඕනේ .
    U gahuwa 87k open awilla NZ waladi green pitch eke palaweni dawase...Christchurch wala..
    okage oluwe aulak thiyenne..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,459
    168,681
    113
    එකමත් එක රටක
    U gahuwa 87k open awilla NZ waladi green pitch eke palaweni dawase...Christchurch wala..
    okage oluwe aulak thiyenne..
    ඒක මට මතකයි . වෙලවට edge උනේ නෑ එදා . ඌ ට විතරයි වැදුනේ . . හයියෙන් ගහල ගහල අවුට් උනා , partnership එකක් දැම්මේ නෑ , තනියම එක පැත්තෙන් ගහල ගියා එකෙත් .
    එහෙම ටෙස්ට් ගහල වැඩක් නෑ බන් . ටයිම් අරන් ලොකු inning build කරන්න ඕනේ දෙපැත්තෙන්ම .
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    ඒක මට මතකයි . වෙලවට edge උනේ නෑ එදා . ඌ ට විතරයි වැදුනේ . . හයියෙන් ගහල ගහල අවුට් උනා , partnership එකක් දැම්මේ නෑ , තනියම එක පැත්තෙන් ගහල ගියා එකෙත් .
    එහෙම ටෙස්ට් ගහල වැඩක් නෑ බන් . ටයිම් අරන් ලොකු inning build කරන්න ඕනේ දෙපැත්තෙන්ම .
    Ado ewage gahanna wenne ehema thama...mn kiyanne uta talent hodatama...oluwe aulak thiyenne..
    Oka 2016 headingley wala 50k gahuwa okkoma aul weddi..
    2023 WC eke oka achchi set wela wage kelala eka parata form eka giya..uwath danne na...practice match wala pissums gahillak gahuwe..pakkonta 100 gahuwa..form giya..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,459
    168,681
    113
    එකමත් එක රටක
    Ado ewage gahanna wenne ehema thama...mn kiyanne uta talent hodatama...oluwe aulak thiyenne..
    Oka 2016 headingley wala 50k gahuwa okkoma aul weddi..
    2023 WC eke oka achchi set wela wage kelala eka parata form eka giya..uwath danne na...practice match wala pissums gahillak gahuwe..pakkonta 100 gahuwa..form giya..
    ඒ උනාට ටෙස්ට් ෆේල් උනා එක දිගට .
    චරියා ව දාන්න පුලුවන් මැදට . චන්දිමාල් ව 3 ගස්සන්න පුලුවන් . නැත්නම් දනා උඩින් ගස්සන්න පුලුවන් .

    එහ්ම්ත් නැත්නම් පවන් රත්නායක වගේ එකෙක්ව ගෙන්න පුලුවන් .
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,052
    3,093
    113
    Angelo Matthews මේ තරගයේ ගහන ලකුණු පවසා වටිනා තාග්‍යක් දිනාගන්න
    100+ ගහනව. චන්දිමාලුත් ගහයි. ඌ ලකුනු ගහපු ග්‍රවුන්ඩ් එකක් නේ
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,539
    1,823
    113
    ලංකාවෙ අඩා...!
    ඒ උනාට ටෙස්ට් ෆේල් උනා එක දිගට .
    චරියා ව දාන්න පුලුවන් මැදට . චන්දිමාල් ව 3 ගස්සන්න පුලුවන් . නැත්නම් දනා උඩින් ගස්සන්න පුලුවන් .

    එහ්ම්ත් නැත්නම් පවන් රත්නායක වගේ එකෙක්ව ගෙන්න පුලුවන් .
    Ow ain karanna oone thama...habai ookata thiyenne oluwe prashnayak..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,872
    31,127
    113
    වනියා එක්ක ගේමද මුගේ ලේගිය වැඩ නම් වනියා නො චාන්ස් වෙයි
    ඔය ඉතිං උබලා ආතල් එකට ගන්නවනෙ? 😒 සිරාවටම කිව්වෙ ඌ ලෙගිය හොදට දානවා කියලා. Fb වීඩියෝ එක්ක දැක්කෙ මූ බෝල් කරනවා. දැන් ඒක හොයාගන්න නෑ. හම්බුනොත් දාන්නම් මේකෙ. මරුවට කැපෙනවා බෝලෙ
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,052
    3,093
    113
    මෙන්ඩා ( Kusal Mendis) බෝල් කරන වීඩියෝ වගයක් දැක්කා. අඩෝ ඌ ලෙගිය සුපිරියටම දානවා බං. කැරියට ගුග්ලියත් ප්‍රැක්ටිස් කරවලා ගත්තනං ටෙස්ට් වල පාර්ට් ටයිමර් කෙනෙක් විදිහට බෝලෙන් හරි වැඩක් ගන්න පුලුවන් වෙයි බැටින් කෙසේ වෙතත්. මූ කොහොමත් ටීම් එකේ ප්ලෙයින් ඉලෙවන් එන එක නියතයක්නෙහ්? මැදින් ඕවර් 4ක් 5ක් වත් මුගෙන් දාල බලන්න පුලුවන්නෙ පාට්නර්ශිප් එකක් හැදීගෙන එද්දි වෙනසකටත් එක්ක? ඒ වෙලාවට කීප් කරන්න චන්දියාව දාන්න පුලුවන්නෙ මූ ස්පින් දාන නිසා?