ඉතාලි ගිය ලංකාවේ පොන්නයො

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රාජපස්ස ජාන තියන පල් හොරෙක්…

    හිතපන්කෝ ඔහොම එකෙක් ජනාදිපති උනාම :lol:
     
    • Like
    Reactions: Sailor90 and shenat

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔබෙන් එකෙකි ඒ මිනිසා පුන්නක්කු බයියනේ :LOL: 😂



    ඔය ලපයට චන්දෙ දෙන්න එන්න උන්

    මේ සෙට් ඒකත් 21 එනවා නන් එච්චරයි.

    මාලිමාවට සහය දෙන අපේ රට විරුවන්ට ඵහෙම කියන්න ඵපා..අනික ඔය සුපර්මාර්කට් කාරයෝ සෑහෙන්න ලාභ උපයනවා..තියෙන කෙනාගෙන් හොරෙන් හරි ගත්තට මොකද වෙන්නේ..මාලිමා කොමියුනිස්ට් රජයකත් පරම පිවිතුරු දැක්මත් ඵයමැයි..

    රට විරුවන්ට ජය වේවා...මාලිමාවට ජය වේවා..අනුරට රට..🙏

    ජෙප්පොනම් හොරු, හොරුනම් ජෙප්පෝ
    😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂
    ------ Post added on Sep 7, 2024 at 4:30 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Sure එකටම හොරු අල්ලන්න කියල මෝඩ මාලිමා ජෙප්පන්ට කඩේ යන පිටරට ඉඳන් ලංකාවට කෙලවන්න බලාගෙන ඉන්න එකෙක් :lol:

    රාජපස්ස ජාන තියන පල් හොරෙක්…

    හිතපන්කෝ ඔහොම එකෙක් ජනාදිපති උනාම :lol:

    ආයි අහන්න දෙයක් නැ. 2019 දි කකියමින් ආපු ඩයස්මි පොරක්.

    Fbk.jpg
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    iperfamila එකට රිපෝට් කරලා ඇති දැනටමත්. මේක රෙඩිට් එකේ දැම්මා නම් හොදයි හරකට.
     
    • Haha
    Reactions: Jack London

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ඔබෙන් එකෙකි ඒ මිනිසා පුන්නක්කු බයියනේ :LOL: 😂










    😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂 😂
    ------ Post added on Sep 7, 2024 at 4:30 PM

    හොයන්න බලන්න දෙයක් නෑ අනිවා බයියෙක් තමා.

    පොනිලප්පුට කියලා රට බේරගන්නත් එයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    🥱🤭 මදැයි විරුවෙක් ගෙනල්ල කොරගත්ත ටික 🤭

    දෙන්න ඡන්ද ටික මාරු කරගෙන නේද
    🤦

    නැත්තං මහින්දයට වඩා හොරෙක් වෙලාද අනුර 🤷