ඔය ලපයට චන්දෙ දෙන්න එන්න උන්
මේ සෙට් ඒකත් 21 එනවා නන් එච්චරයි.
මාලිමාවට සහය දෙන අපේ රට විරුවන්ට ඵහෙම කියන්න ඵපා..අනික ඔය සුපර්මාර්කට් කාරයෝ සෑහෙන්න ලාභ උපයනවා..තියෙන කෙනාගෙන් හොරෙන් හරි ගත්තට මොකද වෙන්නේ..මාලිමා කොමියුනිස්ට් රජයකත් පරම පිවිතුරු දැක්මත් ඵයමැයි..
රට විරුවන්ට ජය වේවා...මාලිමාවට ජය වේවා..අනුරට රට..![]()
ජෙප්පොනම් හොරු, හොරුනම් ජෙප්පෝ
Link eka dapan balanna ?
Sure එකටම හොරු අල්ලන්න කියල මෝඩ මාලිමා ජෙප්පන්ට කඩේ යන පිටරට ඉඳන් ලංකාවට කෙලවන්න බලාගෙන ඉන්න එකෙක්![]()
රාජපස්ස ජාන තියන පල් හොරෙක්…
හිතපන්කෝ ඔහොම එකෙක් ජනාදිපති උනාම![]()
Mepara MalimawataLink eka dapan balanna ?
malima karayek ne yako
ඉතින් ඒ ඡන්ද එපා කියලද ඔය කියන්නේ.
කලබල වෙන්න එපාඉතින් ඒ ඡන්ද එපා කියලද ඔය කියන්නේ.![]()
කරල වැඩි අවස්තාවක් ලැබිච්ච් ලොකු හොරුන්ට බනිනවබහුතරය හොරු. ලද අවස්තාවේදි හොරකම් කරනවා.

#අනුරටකෝටියක් (බයියෝ ඇර) =3%කලබල වෙන්න එපාඑයා එන්නේ නෑලු . එයා තාමත් මයින්ද මත්තයට ආදලේයිලු
![]()
දෙන්න ඡන්ද ටික මාරු කරගෙන නේද