අප්පටසිරි මහින්ද හොරෙක්දදෙන්න ඡන්ද ටික මාරු කරගෙන නේද
නැත්තං මහින්දයට වඩා හොරෙක් වෙලාද අනුර![]()
අප්පටසිරි මහින්ද හොරෙක්දදෙන්න ඡන්ද ටික මාරු කරගෙන නේද
නැත්තං මහින්දයට වඩා හොරෙක් වෙලාද අනුර![]()
දුක් මහන්සියෙන් වැඩ කරලා අපේ රටට Euro ගේන කෙනෙක්ට එහෙම කරන එක වැරදි නේද ? ඔයාට ඉතාලි යන්න බැරි නිසා නේද මේ ඊරිසියාවiperfamila එකට රිපෝට් කරලා ඇති දැනටමත්. මේක රෙඩිට් එකේ දැම්මා නම් හොදයි හරකට.
හැන්සාඩ් එකේ තියෙන කාරණාවක් ඒක. ඔප්පු කරලා නන් නෑ රත්තරං අස්සයෝ ගැන කිව්ව අයවත් ල.අප්පටසිරි මහින්ද හොරෙක්ද
ඔව් නේවිරුවට උඩ දලා දුන්නේ ඒකද
![]()
දුක් මහන්සියෙන් වැඩ කරලා අපේ රටට Euro ගේන කෙනෙක්ට එහෙම කරන එක වැරදි නේද ? ඔයාට ඉතාලි යන්න බැරි නිසා නේද මේ ඊරිසියාව
Report karapalla me video evidence ekka ohe inna un.uge appearance eken penawa pus posh ekek kiyalaඊය බන් තව වීඩියෝ කරලා පෙන්නන ලස්සන![]()
ඔව් නේ ඒකනේ දැන් මාලුමාගේ පැත්ත බලන්නේ නැත්තේ. පාඩම ඉගෙන ගත්තේ නැති උන් නන් රට ඉදලත් ඇවිත් යනවලු
මගේ මල්ලි කෙනෙක් ඉන්නවා ඔහොම shop ඒකක වැඩ කරන.. උන් ඔක්කොම දන්නවා code මාරු කරන ඒවාපිස්සු යක්කු, ඔවා හැමදාම කරන්න හම්බෙන්නේ නෑ..
CCTV වලින් බලන් ඉදලා කෙලින්ම security ට කිව්වම ටොපි හම්බෙයි![]()
ඉස්සර උන් සමහරු ලංකාවේ ගොඩේ ගති අත ඇරලා වැදගත් විදියට ඉන්නවා බං. මේ ඔය නටන්නේ 2019න් පස්සේ වගේ පැනලා කහ කොලේ අරන් කොවිඩ් වලට පින් සිද්ද වෙන්න රෙෆූජී ගහගත්තෙ වේසිගේ පුතාලා. ලංකාවේ අඩු කුලේ ගති කොහේ ගියත් නැතිවෙන් නෑ සමහරුන්ගේ.රුමේනියාවෙන් පැන්න උන්ට වඩා ඉතාලියේ ඉන්නේ මී ගමුව හලාව පැත්තෙන් ඉස්සර පැනපු උන් උන් කොහොමත් අඩු කුලේ මලු කාරයෝ තමා

අමු හොරු
කීල්ස් එකෙත් මම දැකලා තියනවා..විකුණන්න තියන මිදි 05 ක් විතර කටේ දාන් රස බලන උන්
යකෝ කන බොන දේට වංචා කරන්න හොද නෑ ..කවමදාවත්
------ Post added on Sep 7, 2024 at 9:55 AM
ඔයාගේ මිම්මෙන් ඉතින් අනිත් හැමෝම මනින්න එපාකරල වැඩි අවස්තාවක් ලැබිච්ච් ලොකු හොරුන්ට බනිනව![]()

යන්නේ කොහෙද මල්ලේ පොල්කෝටිය ගැනලා ඉවරද බයියෝ නැතුව![]()
මම නන් බයියෝ ඇරලා කෝටිය ගයින ගමන් හිටියේ.යන්නේ කොහෙද මල්ලේ පොල්අපි කතා කර කර හිටියේ ගෝටට දීලා අමාරුව හොදකරගත්ත හැටි ගැන
![]()
#අනුරටකෝටියක් (බයියෝ ඇර) =3%![]()