ඉතාලි ගිය ලංකාවේ පොන්නයො

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    iperfamila එකට රිපෝට් කරලා ඇති දැනටමත්. මේක රෙඩිට් එකේ දැම්මා නම් හොදයි හරකට.
    දුක් මහන්සියෙන් වැඩ කරලා අපේ රටට Euro ගේන කෙනෙක්ට එහෙම කරන එක වැරදි නේද ? ඔයාට ඉතාලි යන්න බැරි නිසා නේද මේ ඊරිසියාව
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,237
    113
    අප්පටසිරි මහින්ද හොරෙක්ද
    හැන්සාඩ් එකේ තියෙන කාරණාවක් ඒක. ඔප්පු කරලා නන් නෑ රත්තරං අස්සයෝ ගැන කිව්ව අයවත් ල.
    🥱 විරුවට උඩ දලා දුන්නේ ඒකද 😂
    ඔව් නේ

    2019 තෝරාගන්න තිබ්බේ

    කලින් ත්‍රස්තවාදි කල්ලියක දැන් නායකයෙක්
    පිස්සෝ රැළකින් පිස්සෙක්
    හොරු රැළකින් හොරෙක්

    එකෙන් හොරෙක් තේරුවා 🤷
     
    • Haha
    Reactions: vibhashana

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,393
    113
    දුක් මහන්සියෙන් වැඩ කරලා අපේ රටට Euro ගේන කෙනෙක්ට එහෙම කරන එක වැරදි නේද ? ඔයාට ඉතාලි යන්න බැරි නිසා නේද මේ ඊරිසියාව

    ^ කියල දාල තියනවා දැක්ක. :P

    මන් හැබැයි ඒරොප්පේ ඉන්නේ. අපෙත් ඔහොම තමන්ම බඩු ගන්න තමයි තියෙන්නේ. ලංකාවේ අය කරනවා කියල නම් අහල නෑ හැබැයි.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    mun wage kalakanni nam report karala deport karawanna oni, nedakin ban appo :dull: Report karapalla me video evidence ekka ohe inna un.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    supirima wiyali kalape adu kule un tikak kiyala oppu kara

    mun ratakata giyama e ratath lankawa wage karanna hadanawa, ratakata giya nm jeewath wenna onee e ratata adalawa. langadima lankawe visa reject wena dawasa balaganna puluwan

    ඊය බන් තව වීඩියෝ කරලා පෙන්නන ලස්සන 🤮
    uge appearance eken penawa pus posh ekek kiyala
    ------ Post added on Sep 7, 2024 at 6:55 PM
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    හැන්සාඩ් එකේ තියෙන කාරණාවක් ඒක. ඔප්පු කරලා නන් නෑ රත්තරං අස්සයෝ ගැන කිව්ව අයවත් ල.

    ඔව් නේ

    2019 තෝරාගන්න තිබ්බේ

    කලින් ත්‍රස්තවාදි කල්ලියක දැන් නායකයෙක්
    පිස්සෝ රැළකින් පිස්සෙක්
    හොරු රැළකින් හොරෙක්

    එකෙන් හොරෙක් තේරුවා 🤷
    ආ එහෙමත 🥱 දැන් අමාරුව හොද වෙන්න ඇති



     
    • Like
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,237
    113
    ආ එහෙමත 🥱 දැන් අමාරුව හොද වෙන්න ඇති



    ඔව් නේ ඒකනේ දැන් මාලුමාගේ පැත්ත බලන්නේ නැත්තේ. පාඩම ඉගෙන ගත්තේ නැති උන් නන් රට ඉදලත් ඇවිත් යනවලු🤭
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පිස්සු යක්කු, ඔවා හැමදාම කරන්න හම්බෙන්නේ නෑ..
    CCTV වලින් බලන් ඉදලා කෙලින්ම security ට කිව්වම ටොපි හම්බෙයි 😂

    පිස්සු යක්කු, ඔවා හැමදාම කරන්න හම්බෙන්නේ නෑ..
    CCTV වලින් බලන් ඉදලා කෙලින්ම security ට කිව්වම ටොපි හම්බෙයි 😂
    මගේ මල්ලි කෙනෙක් ඉන්නවා ඔහොම shop ඒකක වැඩ කරන.. උන් ඔක්කොම දන්නවා code මාරු කරන ඒවා
    ------ Post added on Sep 7, 2024 at 7:13 PM
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔව් නේ ඒකනේ දැන් මාලුමාගේ පැත්ත බලන්නේ නැත්තේ. පාඩම ඉගෙන ගත්තේ නැති උන් නන් රට ඉදලත් ඇවිත් යනවලු🤭
    හ්ම්ම් ඔව් මාත් දැක්ක 🥱

     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,107
    113
    රුමේනියාවෙන් පැන්න උන්ට වඩා ඉතාලියේ ඉන්නේ මී ගමුව හලාව පැත්තෙන් ඉස්සර පැනපු උන් උන් කොහොමත් අඩු කුලේ මලු කාරයෝ තමා
    ඉස්සර උන් සමහරු ලංකාවේ ගොඩේ ගති අත ඇරලා වැදගත් විදියට ඉන්නවා බං. මේ ඔය නටන්නේ 2019න් පස්සේ වගේ පැනලා කහ කොලේ අරන් කොවිඩ් වලට පින් සිද්ද වෙන්න රෙෆූජී ගහගත්තෙ වේසිගේ පුතාලා. ලංකාවේ අඩු කුලේ ගති කොහේ ගියත් නැතිවෙන් නෑ සමහරුන්ගේ. :baffled:
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අමු හොරු

    කීල්ස් එකෙත් මම දැකලා තියනවා..විකුණන්න තියන මිදි 05 ක් විතර කටේ දාන් රස බලන උන්
    යකෝ කන බොන දේට වංචා කරන්න හොද නෑ ..කවමදාවත්

    ------ Post added on Sep 7, 2024 at 9:55 AM

    lankawe wadiyenma wancha karanne kana bona dewal walata
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,613
    113
    Nowhere
    ඉරිසියා කරන්න එපා
    ඌට තිබුන පැය 24 ම තමා උබටත් තියෙන්නේ
    What are you waiting for?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඌ මේ වීඩියෝ එක බලන උන්ව අවුස්සන්න කරපු එකක් වගේ
    අර කෙල්ල කියනව බොරු නොකිය ඉන්න කියල තැනකදි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,237
    113
    යන්නේ කොහෙද මල්ලේ පොල් 🥱 අපි කතා කර කර හිටියේ ගෝටට දීලා අමාරුව හොදකරගත්ත හැටි ගැන 🤭
    මම නන් බයියෝ ඇරලා කෝටිය ගයින ගමන් හිටියේ.
    #අනුරටකෝටියක් (බයියෝ ඇර) =3% 🤭

    උබ තමා එහෙනන් යන්න කොහෙද මල්ලේ පොල් උත්තර දීලා තියෙන්නේ. 🤦