80% වගෙ දීල තියෙන්නෙ රනිල්ට ලු

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අපෙ අයියගෙ ඔෆිස් එකෙ තැපල් චන්දෙ 80% වගෙ දීල තියෙන්නෙ මාලිමවටලු
    කට්ටියත් එක්ක කතකරල බලද්දි 80% වගෙම අය දීල තියෙන්නෙ මාලිමවටලු

    අනික් ඔෆිස් වලත් මෙ වගෙ වෙන්න ඇති නේද

    වෙන විදිහකට කිවොත් 80% මැද අගිල්ල පෙන්නල Fuck you කියල තියෙන්නෙ රනිල් ට නෙ :lol:
    :lol: :lol: :lol:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    අඩෝපොඩි ඇට්තක් තියෙ වගෙව්. වැඩ කරන තැන පොලිස් ලමයෙක් එනව . ඌත් මේකම කීවා
     
    gama22

    Well-known member
  • හා කෝ එහෙනම් ....🤔

    එක මිටට
    සුබ නැකතට
    විසි දෙකට
    දර ලිපට
    img_2_1725885410146.jpg

    ------ Post added on Sep 9, 2024 at 6:24 PM
     
    • Love
    Reactions: ShehanAM

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ආමි, පොලිස්, ගුරු

    ඔක්කොම මාලිමාවට

    ආමි, පොලිස්, ගුරු

    ඔක්කොම මාලිමාවට
    ඇයි අනිත් මිනිස්සුත් ඔක්කොම මුලු රටම මාලිමාවට
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හනේ..😹😹😹.

    වැඩ කරනවට වඩා නිකන් ඉඳන් දවල්ට කාලා බුදියන් ඉඳන්, පඩි වැඩි කරගන්නේ ඉතිං ඔය ඔක්කොම..😹😹😹

    මාලිමාවට ජය වේවා..අනුරට රට...රට අවුලට..😹😹
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අපේ ලොකු තාත්තගෙ ඔෆිස් එකේ ස්ටාෆ් 200න් 250ක චන්ද අනුරට වැටිලා
    ලොකු තාත්තගෙ ඔෆිස් එක මෙන්ටල් හොස්පිටල් එක නේද? :LOL:

    උබ වගේ ජොලි සීයට කඩේ යන ගොබ්බයො පවුල් පිටින් ඉන්නෙ මෙන්ටල් හොස්පිටල් වල නිසයි ඒක හරියටම කිව්වෙ
     
    Last edited:

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    954
    113
    අපෙ අයියගෙ ඔෆිස් එකෙ තැපල් චන්දෙ 80% වගෙ දීල තියෙන්නෙ මාලිමවටලු
    කට්ටියත් එක්ක කතකරල බලද්දි 80% වගෙම අය දීල තියෙන්නෙ මාලිමවටලු

    අනික් ඔෆිස් වලත් මෙ වගෙ වෙන්න ඇති නේද

    වෙන විදිහකට කිවොත් 80% මැද අගිල්ල පෙන්නල Fuck you කියල තියෙන්නෙ රනිල් ට නෙ :lol:
    :lol: :lol: :lol:
    ලු ලු.... හරියටම කියන්න බෑ වගේලුද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපෙ අයියගෙ ඔෆිස් එකෙ තැපල් චන්දෙ 80% වගෙ දීල තියෙන්නෙ මාලිමවටලු
    කට්ටියත් එක්ක කතකරල බලද්දි 80% වගෙම අය දීල තියෙන්නෙ මාලිමවටලු

    අනික් ඔෆිස් වලත් මෙ වගෙ වෙන්න ඇති නේද

    වෙන විදිහකට කිවොත් 80% මැද අගිල්ල පෙන්නල Fuck you කියල තියෙන්නෙ රනිල් ට නෙ :lol:
    :lol: :lol: :lol:

    oya hama ekama sadde wahala idala 21 ude kelala enne podi maynatay sudu maynatay mooda puthanotay ban
    lapayata denne na naki uttala tika
    tawa aurudu 20n wage jebbo ewi nakiyo tika marunama
     
    • Haha
    Reactions: FuBaR

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,910
    21,152
    113
    අපෙ අයියගෙ ඔෆිස් එකෙ තැපල් චන්දෙ 80% වගෙ දීල තියෙන්නෙ මාලිමවටලු
    කට්ටියත් එක්ක කතකරල බලද්දි 80% වගෙම අය දීල තියෙන්නෙ මාලිමවටලු

    අනික් ඔෆිස් වලත් මෙ වගෙ වෙන්න ඇති නේද

    වෙන විදිහකට කිවොත් 80% මැද අගිල්ල පෙන්නල Fuck you කියල තියෙන්නෙ රනිල් ට නෙ :lol:
    :lol: :lol: :lol:
    :lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    උබ වගේ ජොලි සීයට කඩේ යන ගොබ්බයො පවුල් පිටින් ඉන්නෙ මෙන්ටල් හොස්පිටල් වල නිසා :love:
    මාලුමාමට කඩේ යන පොන්ස්ලා ඇරිස්ටෝටල්
    කියලාන්ව් හිතන් ඉන්නෙ 🤣🤣
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උබ වගේ ජොලි සීයට කඩේ යන ගොබ්බයො පවුල් පිටින් ඉන්නෙ මෙන්ටල් හොස්පිටල් වල නිසා :love:
    Screenshot_20240909-050142_copy_324x5588cf3155caec6b486.png