A/L math p6 chem help

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    ම්ං ඉග්‍රීසි දන්නෑ බ්ං 😮‍💨
    That's why I asked you to tranlate it using Google. You didn't make any attempt. It's not how to work out just one specific problem. Learn the method behind it,
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838

    ම්ං සිංහල medium බ්ං translator එකට දාපුවාම තවත් අවුල් පුළුවන් නම් ගාන හදල දෙන්න ඒක බ්ල ල තේරුම් ගන්නම්
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    ම්ං සිංහල medium බ්ං translator එකට දාපුවාම තවත් අවුල් පුළුවන් නම් ගාන හදල දෙන්න ඒක බ්ල ල තේරුම් ගන්නම්
    Te problem is you never made an effort and look forward for someone else to spoonfeed. This is not going to work unless you put your brain into gear.

    When you divide 2x^3+7x^2+13x-3 by (x+1)^2 the remainder is of the form R(x) = r1x + r0
    So 2x^3+7x^2+13x-3 = (x+1)^2 Q(x) + r1x + r0 ..........................(a)

    When x = -1, this becomes 2 (-1)^3 + 7 (-1)^2 + 13 (-1) - 3 = 0 + r1 (-1) + r0
    So -2 + 7 -13 - 3 = -r1 + r0
    which is - 11 = -r1 + r0 .....................(b)

    Now differentiate (a)

    6x^2+14x + 13 = 2 (x+1) Q(x) + (x+1)^2 Q'(x) +r1
    Now let x = -1
    6 (-1)^2 + 14 (-1) + 13 = 0 + 0 + r1
    Therefore r1 = 5

    Hence from (b) r0 = -6

    Hence the remainder when 2x^3+7x^2+13x-3 is divided by (x+1)^2 is = r1x + r0 = 5x - 6

    This is exactly what I wrote before without the spoonfeed to let you THINK.
     
    Last edited:

    එල ස්තුති මචන් ලොකු උදව්වක් 👍
     
    • Like
    Reactions: imhotep

    ශේෂ ප්‍රමේය නැවත නැවත පාවිච්චි කරන්නෙ අවකලනය කරල නෙමෙයි නේ ද ඔය තියෙන්නේ පුනරාවර්ත සාධකයකින් බෙදද්ද්ශේෂය හොයනහැටි නේද
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    ශේෂ ප්‍රමේය නැවත නැවත පාවිච්චි කරන්නෙ... This is exactly I asked before what's meant by this. I am not aware of such a thing. Sorry.

    To find the remainder there a only a few ways, standard long division, then synthetic division and finally the remainder theorem. (there are others like using the Taylor series which can generalize the remainder when divided by (x-a)^m, but they are beyond the scope of A/L)

    The remainder theorem states....

    Let P(x) be a polynomial of degree n. If P(x) is divided by x-a , where 'a' is a real number then the remainder is P(a)
    Note that the divisor has be linear.

    The remainder theorem can be extended to quadratic divisors

    Let P(x) be a polynomial of degree n. If P(x) is divided by (x-a)(x-b), where both a & b are real, the remainder is of the form
    R(x) = r1 x + r0 where both r0 & r1 are constants and found by solving
    P(a) = r1 a + r2 & P(b) = r1 b + r2

    Note - This doesn't work when the divisors are the same... (x-a)(x-a) or (x-a)^2

    Hence AFAIK the derivative has to be used to solve for r0 and r1.

    PS: If anyone knows about "ශේෂ ප්‍රමේය නැවත නැවත පාවිච්චි කරන්නෙ" please let us know. @pdn.ac.lk any ideas?
     
    • Like
    Reactions: mcwolfe

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    @DHE උබවත් දන්නවද
    @IndrajithGamage
    @07sanjeewakaru

    1000013244-jpg.236105

    මේක ආවෙ කොහොමද @dilann
    අනේ මටත් මේ ගාණ කියල දෙන්නකො
     
    Last edited:
    • Like
    Reactions: mcwolfe

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ශේෂ ප්‍රමේය නැවත නැවත පාවිච්චි කරන්නෙ... This is exactly I asked before what's meant by this. I am not aware of such a thing. Sorry.

    To find the remainder there a only a few ways, standard long division, then synthetic division and finally the remainder theorem. (there are others like using the Taylor series which can generalize the remainder when divided by (x-a)^m, but they are beyond the scope of A/L)

    The remainder theorem states....

    Let P(x) be a polynomial of degree n. If P(x) is divided by x-a , where 'a' is a real number then the remainder is P(a)
    Note that the divisor has be linear.

    The remainder theorem can be extended to quadratic divisors

    Let P(x) be a polynomial of degree n. If P(x) is divided by (x-a)(x-b), where both a & b are real, the remainder is of the form
    R(x) = r1 x + r0 where both r0 & r1 are constants and found by solving
    P(a) = r1 a + r2 & P(b) = r1 b + r2

    Note - This doesn't work when the divisors are the same... (x-a)(x-a) or (x-a)^2

    Hence AFAIK the derivative has to be used to solve for r0 and r1.

    PS: If anyone knows about "ශේෂ ප්‍රමේය නැවත නැවත පාවිච්චි කරන්නෙ" please let us know. @pdn.ac.lk any ideas?

    A/L වල ශේෂ ප්‍රමේය නැවත නැවත යූස් කරනවා කියන එකෙන් බලපොරොත්තු වෙන්නෙ,

    අපි හිතමු, ඕඩර් 4 පොලිනෝමියල් එකකකට එක්වරක් ශේෂ ප්‍රමේය යොදලා, සාදකයක් හොයාගෙන, ඉතිරි එක දීර්ග බෙඩීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හොයාගන්නවා

    ඊලගට ඒ හොයගත්තු එකට අයෙ ශේෂ ප්‍රමේය යොදලා, තව ඒකජ සාදකයක් හොයාගෙන අයෙ බෙදනවා...

    ඔය විඩිහට ශේෂ ප්‍රමේය දානවා, බෙදනවා,

    ඔන්න ඕක රිපීට් කරන එක තමා බලපොරොත්තු වෙන්නෙ...

    උදා: 2012 A/L Q11, part b)
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    A/L වල ශේෂ ප්‍රමේය නැවත නැවත යූස් කරනවා කියන එකෙන් බලපොරොත්තු වෙන්නෙ,

    අපි හිතමු, ඕඩර් 4 පොලිනෝමියල් එකකකට එක්වරක් ශේෂ ප්‍රමේය යොදලා, සාදකයක් හොයාගෙන, ඉතිරි එක දීර්ග බෙඩීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හොයාගන්නවා

    ඊලගට ඒ හොයගත්තු එකට අයෙ ශේෂ ප්‍රමේය යොදලා, තව ඒකජ සාදකයක් හොයාගෙන අයෙ බෙදනවා...

    ඔය විඩිහට ශේෂ ප්‍රමේය දානවා, බෙදනවා,

    ඔන්න ඕක රිපීට් කරන එක තමා බලපොරොත්තු වෙන්නෙ...

    උදා: 2012 A/L Q11, part b)
    Thanks for your kind reply.... wasn't aware what exactly was intended by "repeat application" of the remainder theorem.

    PS: Took a look at the 2012 Q11 too.
     
    • Like
    Reactions: 07sanjeewakaru

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,486
    1
    15,161
    113
    @IndrajithGamage
    @07sanjeewakaru

    අනේ මටත් මේ ගාණ කියල දෙන්නකො
    මේකෙ දෙවනි පේලිය ලියල තියෙනවා වැරදියි. (හැබැයි හරි දේ ඔලුවෙ තියාගෙන ලියල තියෙන්නෙ) බලන කෙනෙකුට පැටලෙන්නෙ එ‍්කයි. Keyboard එකේ theta නැති නිසා @ දාල කියන්නම්.

    x = sin@ නිසා 1 - x^2 ට උ‍ෟ 1 - sin^2 @ කියල අරන් තියෙනවා. හැබැයි ලියල තියෙන්නෙ 1 - sin^2 x කියල. ඔළුවෙ හැබැයි @ තිබිලා. එ‍් නිසා ගාණ ප්‍රශ්නයක් වෙලා නෑ.

    එතනින් එහාට හරි නේද? 1 - sin^2 @ = cos^2 @, එ‍්කෙ වර්ගමූලය cos@. අනිත් කෑල්ල එක්ක වැඩි කරාම cos^2 @.

    ඊළඟ පේලිය cos^2 @ ට cos2@ අ‍ාදේශය

    ඊළඟ පේලිය බාගෙ එළියට

    මේ පේලිය Standard අනුකලන සූත්‍ර, 1 - - - > @, cos2@ - - - > sin2@/2, පිටින් එන C නියතය.

    මේ පේලියෙ sin2@ ට 2sin@cos@ දාලා, එ‍්කෙම x = sin@ නිසා asin x = @, x = sin@ නිසා sqrt(1-x^2) = cos@ අ‍ාදේශ කරලා. එ‍්කෙත් ඉතින් මෙහෙමයි. ගාණක් හදන speed එක අවුලක් නෑ, හැබැයි consistent වෙන්න ඕන. දෙකෙන් බෙදපු එකටත් පේළියක් ලියන්න තරම් steps ගන්න කෙනා තව පේළියක වැඩ දෙක තුනක් එකට කරාම ටිකක් confuse වෙනවා තමයි.

    එතකොට හරි නේද? ලියන එකේ වැරැද්දක් තියෙන්නෙ දෙවනි පේලිය තමයි. හැබැයි ඔලුවෙ හරි දේ තිබිලා නිසා අවුලක් නෑ. 😌