A/L math p6 chem help

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    562
    503
    93
    View attachment 228684
    ඇයි බ්ං මේක දෙකෙන් බෙදල තියෙන්නේ අන්තිමට ?
    ම්ට මතක නෑ :P
    @dilann @AnuradhaRa
    Screenshot_20240423_125710.jpg


    othana wena de theruna neda?
    ------ Post added on Apr 23, 2024 at 1:02 PM
     
    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    View attachment 228685


    othana wena de theruna neda?
    ------ Post added on Apr 23, 2024 at 1:02 PM
    තේරුනා පුළුවන් නම් මේ ඉතුරු දෙකත් prove කරල දියන්
    1000008659.jpg




    othana wena de theruna neda?
    ------ Post added on Apr 23, 2024 at 1:02 PM
    1000008661.jpg
    මේකෙන් ත්‍රිපදෙ වර්ග පදය ගන්න මොනාහරි ක්‍රමයක් තියේද?
    ------ Post added on Apr 23, 2024 at 2:34 PM
     
    Last edited:

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    562
    503
    93
    තේරුනා පුළුවන් නම් මේ ඉතුරු දෙකත් prove කරල දියන්
    View attachment 228692

    View attachment 228695මේකෙන් ත්‍රිපදෙ වර්ග පදය ගන්න මොනාහරි ක්‍රමයක් තියේද?
    danna tharamata othana karanne 1+x ta amthara padhayak ekathu karala eeka sakasa genimak. 1+x padha thunakata kadanawa kiyala adahasak neme. Arama sakasa genimak karanne sulu karanna pasahu wenna. 1+x wa ^2 padhayak akarayata sakasuwama wargamule ain wena nisa.

    thawa kagen harith ahanna balanna.
    ------ Post added on Apr 23, 2024 at 3:51 PM
     

    Attachments

    • Screenshot_20240423_145450.jpg
      Screenshot_20240423_145450.jpg
      210 KB · Views: 45
    Last edited:
    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඒ කියන්නෙ බින්දුව ආසන්නයටම එනකංද?
    හ්ම් 👍

    බූගත කරාම නිදහස් ටික අහෝසි වෙලා -Q ඉතිරි වෙනව


    මුළු විභවය නේද 0 වෙන්න ඕන
    ------ Post added on May 10, 2024 at 12:09 PM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    හිටපං මචං බලල කියන්නං
    කොච්චර බැලුවත් මට ටික දවසකින් අමතක වෙනව
     
    • Haha
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    හිටපං මචං බලල කියන්නං
    කොච්චර බැලුවත් මට ටික දවසකින් අමතක වෙනව
    Elearn මගුලෙ revision class නෙ බං තියෙන්නේ තියරි ක්ලාස් වලටවඩා යාන්ත්‍ර විද්‍යාව අනුරාධ සර්ගෙ තියෙනවා ටියුට් ටිකනෑ :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    Elearn මගුලෙ revision class නෙ බං තියෙන්නේ තියරි ක්ලාස් වලටවඩා යාන්ත්‍ර විද්‍යාව අනුරාධ සර්ගෙ තියෙනවා ටියුට් ටිකනෑ :(
    පෘතුවියේ විභවය 0 යි කිව්වට ඒක නෙමෙයි ඇත්ත
    පෘතුවියට තියෙන්නෙ ඍණ විභවයක්

    ඉතිං අපි වස්තුවක් අරත් කලාම පෘතුවියේ ඍණ විභවයට සමාන විභවයක් වස්තුවෙත් ඇති වෙනව

    ඒක වෙන්නෙ වස්තුවේ නිදහස් විභවයයි පෘතුවිය ඇර වෙනස් වස්තු නිසා එම වස්තුව මත ඇතිවෙච්ච ප්‍රේරිත විභවයයි යන දෙකේ එකතුව 0 වෙලා...
     
    Last edited:
    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    @dilann
    මචන් ශේෂ ප්‍රමේය නැවත නැවත පාවිච්චි කරන්න කෝමද ?
    1000012525.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,904
    163,919
    113
    එකමත් එක රටක
    @dilann
    මචන් ශේෂ ප්‍රමේය නැවත නැවත පාවිච්චි කරන්න කෝමද ?
    View attachment 234055
    පුලුවන් නේද් අ ?
    මුලින් දාන්න f(x) = g(x).(x -a) + K wge.
    ඊට පස්සේ එකත් x-a වලින් බෙදලා ,
    g(x) = q(x)(x-a) + P
    F(x) = [ q(x) (x-a) + P ] . (x-a) + K
    = q(x).(x-a)2 + P(x-a) + K

    ps . ශේෂ ප්‍රමේය පොඩ්ඩක් කියපන්..
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    පුලුවන් නේද් අ ?
    මුලින් දාන්න f(x) = g(x).(x -a) + K wge.
    ඊට පස්සේ එකත් x-a වලින් බෙදලා ,
    g(x) = q(x)(x-a) + P
    F(x) = [ q(x) (x-a) + P ] . (x-a) + K
    = q(x).(x-a)2 + P(x-a) + K

    ps . ශේෂ ප්‍රමේය පොඩ්ඩක් කියපන්..
    1000012528.jpg
    :(
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඉතින් හරි නේ.
    P වෙනුවට A දාල k වෙනුවට B දාපං

    1000012616.jpg

    මේකෙ ABC නියත හොයන්නෙ කෝමද අර වර්ගෙ තියෙන සාධකෙන් සමීකරණ දෙකක් ගන්න ඕන නේද මට ඒක චුට්ටක් කියන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,904
    163,919
    113
    එකමත් එක රටක
    View attachment 234328
    මේකෙ ABC නියත හොයන්නෙ කෝමද අර වර්ගෙ තියෙන සාධකෙන් සමීකරණ දෙකක් ගන්න ඕන නේද මට ඒක චුට්ටක් කියන්න
    (x-1)2 න් බෙදුවම ලියන්න පුලුවන් (x-1)2 . (x + C) විදියට නියත පදෙයි x3 පදෙයි හිතල .
    ඕකෙන් සංගුණක සමාන කරල දෙකක් ගන්න { x2, x }
    ශේෂය 4 කියන එකෙන් තව එකක් ගන්න .
    එතකොට හරි
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    (x-1)2 න් බෙදුවම ලියන්න පුලුවන් (x-1)2 . (x + C) විදියට නියත පදෙයි x3 පදෙයි හිතල .
    ඕකෙන් සංගුණක සමාන කරල දෙකක් ගන්න { x2, x }
    ශේෂය 4 කියන එකෙන් තව එකක් ගන්න .
    එතකොට හරි
    1000012618.jpg

    :(