Random කතා - Workshop වලින් වැඩක් වෙලා තියෙනවද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,385
    75,019
    113
    උඹල වැඩ කරන කම්පනි වල HR එකෙන් එහෙම එක එක උන් ගෙන්නලා workshop කරනවනේ, leadership කියයි නැත්තන් personal grooming කියයි, නැත්ත mental health කියයි. ඒවලින් උඹලට වැඩක් වෙලා තියෙනවද? ගොඩක් වෙලාවට වෙන්නෙ HR උන්ගෙ contact එකකට කරන support එකක් විදිඅය්ට මොකෙක්හරි ගෙනල්ලා කරන එක. මමනම් 2 3කට ගිහින් තියෙනවා. ලොකුවට ගත යුත්තක් නෑ.

    උඹලගෙ අදහස/අත්දැකීම් කොහොමද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    Aruba එකෙන් තියපු සෙශන් එකට ආපු වෙන ඩිපාට්මන්ට් එකක කෑල්ලක් සෙට් උනා. දෙපාරක් ඇන්නා. ඒකි මාස්ටර්ස් කරන්න මැලේශියා ගියා පයිලට් කෙනෙක් බැන්දා. ඒකි දුන්න සිකෝ 5 වොච් එක තාම තියේ.

    එක කම්පැනියකින් ගෙන්නපු රිසොස් පර්සන් වැඩ කරන උන් දෙන්නෙක් වැඩි පඩි වලට උස්සලා තිබ්බා.

    ටීශර්ට් නම් දහයක් පහලවක් තියේ.
     
    • Like
    Reactions: tharakaf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක

    නැග්ගා
     
    • Like
    Reactions: Naughty_kiththa

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Aruba එකෙන් තියපු සෙශන් එකට ආපු වෙන ඩිපාට්මන්ට් එකක කෑල්ලක් සෙට් උනා. දෙපාරක් ඇන්නා. ඒකි මාස්ටර්ස් කරන්න මැලේශියා ගියා පයිලට් කෙනෙක් බැන්දා. ඒකි දුන්න සිකෝ 5 වොච් එක තාම තියේ.
    same here. shoi කෙල්ලෙක් සෙට් වුනා . friends with benifits! :baffled:
     
    • Love
    Reactions: tharakaf

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    නැග්ගා
    ඒකි පව් බන් රේප් වික්ටිම් කෙනෙක්, ඉතින් ට්‍රිගර් වෙන්නෙ නැතිව හුකන එක වෙනම ගේමක්. සමහර සීන් වලට පට්ට විදියට ට්‍රිගර් වෙනව (මිශනාරි කරන්නම දෙන්නෙ නෑ) ඒකි හිත හදාගන්න අඩු පඩියකට ඇවිත් හිටයෙ. මාත් එක්ක හිටපු ටිකේ මෙන්ටලි නම් හැඳුනා මමත් සොෆ්ට් සෙක්ස් ඉගෙනගත්තෙ ඒකි එක්ක ඉන්න ඕනවට. මැලේශියා යන්න සෙට් වෙලා හිටියෙ මම හම්බ වෙන්නත් කලින්, ඒකි ඒක අතාරින ලයින් එකේ හිටයෙ. හොඳ කෙල්ලෙක්. ඒත් ලෝන්ග් ඩිස්ටන්ස් රිලේශන්ශිප් මගුල් හරියන්නෙ නෑ, හැබැයි කහටක් නෑ ඒකි පොඩි එකා බලන්නත් ආවා හම්බ වෙච්ච ගමන්, අදටත් කතා කරනව.
     
    • Sad
    Reactions: shenat

    රේප් වික්ටිම් වෙලා ඉද්දි වැඩේට කැමතිවෙන්න පස්ස ගැහුවෙ නැද්ද?

    පොඩි එකා කිව්වෙ උබේ පොඩි එකා බලන්න ගෙදර ආවා? 😲
    වයිෆ්ට සැක හිතෙන්නෙ නැද්ද?
     
    • Haha
    Reactions: tharakaf

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,883
    113
    Fantasy

    ෆොටො එකක් තිබ්බානම් රියලිස්ටික් ගතිය වැඩි කරගන්න තිබ්බා
     
    • Haha
    Reactions: tharakaf

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    රේප් වික්ටිම් වෙලා ඉද්දි වැඩේට කැමතිවෙන්න පස්ස ගැහුවෙ නැද්ද?

    පොඩි එකා කිව්වෙ උබේ පොඩි එකා බලන්න ගෙදර ආවා? 😲
    වයිෆ්ට සැක හිතෙන්නෙ නැද්ද?
    වයිෆ් දන්නව බන් පරණ සීන් එකක් කියල (ඇන්න මගුල් දන්නෙ නෑ ඒවා වැඩක් නෑනෙ) මගේ සීන් දෙක තුනක් ඇරෙන්න ඔක්කොම වගේ වයිෆ් දන්නව. හංගන්න ගියාමනෙ බං ප්‍රශ්න. එකියක් කොහොමත් අපි බැන්ද ගමන් වීඩියෝ ෆොටෝ එවල නෑවා. ආයෙ චරිතයක් ඉතුරු වෙන්න දෙයක් නෑ ඉතින්.

    ඔව් ලොකු මැජික් සීන් එකක් නෑ. අපි ඉන්න තැනට ගොඩක් ලඟ ඒ කෙල්ලගෙ මහගෙවල් තියෙන්නෙ, ගියපාර ලංකාවට ආවාම පොඩි එකා බලන්න ආවා ලොකු සීන් එකක් නෑ ඉතින් ඒකෙ. දැන් අවුරුදු ගාණක් නෙහ්. මිනිහා සින්ග එයාලයින් පොරත් දන්නව හොඳ යාළුවො කියල, එහෙම අවුලක් නෑ. දැන් අනින්න යන්නෙ නෑනෙ.

    රේප් වික්ටිම් කියන එක වෙනම සීන් එකක් බන්, ගොඩක්ම පොඩි කාලෙ මෙන්ටල් ට්‍රාමා ආවාම මිනිහ අතේ වගකීම වැඩී. පට්ට ලර්නින් කර්ව් එකක් තිබ්බ ඉතින්. ට්‍රිගර් පොයින්ට් බේරගන්න එක තමයි ගේම
     
    Last edited:
    • Like
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,019
    113
    රේප් වික්ටිම් වෙලා ඉද්දි වැඩේට කැමතිවෙන්න පස්ස ගැහුවෙ නැද්ද?

    පොඩි එකා කිව්වෙ උබේ පොඩි එකා බලන්න ගෙදර ආවා? 😲
    වයිෆ්ට සැක හිතෙන්නෙ නැද්ද?
    මෙතන එකෙක් මොනාහරි කිව්වම තමා උඹලට හරස්ප්‍රශ්න අහන්න හිතෙන්නේ. ලපයා මොනාහරි පචයක් කිව්වාම "එහෙමයි" ගගා ඉන්නව පොන්නයෝ ටික. 🤭 🤭

    @2osama @monson FYI
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වැඩක් වෙලා තියෙනවා..

    මම මුල්ම කාලේ වැඩ කරපු කම්පැනි එකක පොඩ්ඩක් comfort එකට හිර වෙලා, සැපේ හිටියා - හැබැයි මෙතන ඉඳල නම් මට ගොඩ යෑමක් නෑ කියල ෆීලින්ග් එකක් තිබුනා..එත් ආතල් එක දාල යන්නත් මොටිවේෂන් එකක් තිබුනේ නැහැ...

    ඔෆිස් එකෙන් ඔර්ගනයිස් කරපු ඔහොම එකක comfort zone එකේ අවුල් ගැන දේශනාවක් දුන්නා ආපු එකෙක්..ලොල්,,ඒක ඇහුවට පස්සේ කෙලින්ම එතනින් ගියා..ඒ ගිය එකෙන් ලොකු හොඳක් වුනා...උන්ට නම් පාඩුවක් වුනේ

    ඒ ඇරෙන්න කරපු අනිත් එවලින් එහෙම ලොකු දෙයක් වෙලා නැහැ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    මෙතන එකෙක් මොනාහරි කිව්වම තමා උඹලට හරස්ප්‍රශ්න අහන්න හිතෙන්නේ. ලපයා මොනාහරි පචයක් කිව්වාම "එහෙමයි" ගගා ඉන්නව පොන්නයෝ ටික. 🤭 🤭

    @2osama @monson FYI
    ඔය @shenat කියන්නේ මානසික ලෙඩෙක් ගිය පාර වද රචනා ලිව්වා මේ පාර අනුරගේ බෙට්ටේ ලස්සන ගැන කියනවා
    මේකේ ඉන්න අමු ගොනෙක් මු🤮
     
    • Haha
    Reactions: tharakaf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    මෙතන එකෙක් මොනාහරි කිව්වම තමා උඹලට හරස්ප්‍රශ්න අහන්න හිතෙන්නේ. ලපයා මොනාහරි පචයක් කිව්වාම "එහෙමයි" ගගා ඉන්නව පොන්නයෝ ටික. 🤭 🤭

    @2osama @monson FYI

    ඉඳපන් පොඩ්ඩක් මට උබේ ගෑනිටත් යූස් කරන්න දෙයක් අරූගෙන් ගන්න තියෙනවද කියල මම බලන්නෙ. 🫢
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    ඉඳපන් පොඩ්ඩක් මට උබේ ගෑනිටත් යූස් කරන්න දෙයක් අරූගෙන් ගන්න තියෙනවද කියල මම බලන්නෙ. 🫢
    උබ වගේ පොන්නයෙක් එහෙම කරාට අනිත් එවුන් එහෙම කරයි කියලා මම හිතන්නේ නැහැ http
     
    • Haha
    Reactions: tharakaf