ඇයි දැන් තොට මොනවා ද නැති වෙලා තියෙන්නේ?පෙට්‍රල් ගහපු පල් හොරෙක්ට පුක දෙන්න කලින් මේක මීටත් වඩා හොඳට තිබ්බා පොන්ස්
නූගත් බයියන්ට මතක නැතිවෙන ලොඩක් තියනවනෙ. මතක් කරලා බලපන් මොනවද හරකා එන්න කලින් තිබ්බ ගානට තියෙන්නෙ කියලාඇයි දැන් තොට මොනවා ද නැති වෙලා තියෙන්නේ?
2000 චන්දිකාගේ ආන්ඩුව, මයිත්රීගේ ආන්ඩුවටත් පැහැදිලි 113 ආවෙ නෑ. එහෙම වුනා කියලා වුන් ආන්ඩුව කරගෙන ගියේ..වෙනවා ! ඒ විතරක් නෙමේ , බයානකම දේ වෙන්නේ ඊලග මහා මැතිවරණයේදී. NPP ජනාධිපති වරණය දිනුවොත්, ඔය අනිත් සියලුම පක්ෂ බොහෝවිට එකතුවෙලා පොදු පෙරමුක් විදිහට මහා මැතිවරණයට එයි . බොහෝවිට නායකයා විදිහට රනිල් පත්කරගන. ඒ පොදුපොරමුනේ බලය ගොඩක් වැඩියි, ධනයත් වැඩියි හා මහාමතිවරණයක් දින්නන්නේ කොහොමද කියන අද්දැකීම් ඊටත් වැඩියි.
ඒ වෙනකොට , NPP එකේ හදුන් නෙත්ති, ලාල්කාන්ත වගේ මැට්ටෝ ගොන් වැඩ දෙකතුනක් කරලා ලකුණු කපාගන තියෙයි , ඒ වගේම හරිනිගේ ලිබරල් සෙට් එකට මේ පහල මද්ද්යම පාන්තික ගස්ගදගහන ගන්කබරයොත් එක්ක දේශපාලනය කරන්න බැරි බව තෙරෙමින් තියෙයි ... කටින් බතල හිටෙව්වට මේ මැට්ටන්ට කිසි දෙයක් කරන්න බෑ කියන එක මිනිස්සුන්ටත් තේරෙන්න පටන අරන් තියේවි .
ඔය සියලුඅම කරනා නිසා මහා මැතිවරණය පොදු ජන බලවේගය වැඩි චන්දෙන් දිනලා පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගනියි. මොකද පාර්ලිමේන්තු මැතිවරණයකදී NPP එකට දාන්න මිනිසුත් නෑ , දාන උන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙත් නෑ. අන්න එහෙම පාර්ලිමේන්තුව එක පැත්තකත් , ජනාදි පති තව පැත්තකත් ඉන්න අවස්ථාවක් ආවොත් ඒක තමයි වෙන්න පුළුවන් ලොකුම අභාග්‍ය !!!
ඉතින් කියපන්කෝ තැරි දාර ජෙප්පෝ දැන් උබට නැත්තේ මොනවා ද කියලානූගත් බයියන්ට මතක නැතිවෙන ලොඩක් තියනවනෙ. මතක් කරලා බලපන් මොනවද හරකා එන්න කලින් තිබ්බ ගානට තියෙන්නෙ කියලා
Meka thamai wenne 22 Ranil dinaiRANIL GOONA WIN THERE IS A SILENT MAJORITY
22 BALAPAN
බයියෙක්ගේ ඇසින් බම්පියක්ජනාධිපතිවරණය NPP දින්නොත් මහ මැතිවරණය උන්ට ගේමක් නැහැ.
නැති ඒවා උඹ අරන් දෙන්නද ගොම් බයියෝ?ඉතින් කියපන්කෝ තැරි දාර ජෙප්පෝ දැන් උබට නැත්තේ මොනවා ද කියලා![]()
කරන්න පුලුවන් දෙයක් කියපන් උට්ටෝ.. රස්සාවක් කරගන්න බැරුව කාට හරි කඩේ ගිහින් හොයාගන්න 8000න් ජීවත් වෙන හිඟන්නෙක් අනිත් එවුන්ට නැති ඒවා අරන් දෙන්න අහනවා
rajapaksha horu genna balan inna set ekakuth innawada?RANIL GOONA WIN THERE IS A SILENT MAJORITY
22 BALAPAN
Dan ethakota umba kiyanne Anurata ekata chande daana un mahamathiwaranedi NPP ekata chande denne na kiyalada?වෙනවා ! ඒ විතරක් නෙමේ , බයානකම දේ වෙන්නේ ඊලග මහා මැතිවරණයේදී. NPP ජනාධිපති වරණය දිනුවොත්, ඔය අනිත් සියලුම පක්ෂ බොහෝවිට එකතුවෙලා පොදු පෙරමුක් විදිහට මහා මැතිවරණයට එයි . බොහෝවිට නායකයා විදිහට රනිල් පත්කරගන. ඒ පොදුපොරමුනේ බලය ගොඩක් වැඩියි, ධනයත් වැඩියි හා මහාමතිවරණයක් දින්නන්නේ කොහොමද කියන අද්දැකීම් ඊටත් වැඩියි.
ඒ වෙනකොට , NPP එකේ හදුන් නෙත්ති, ලාල්කාන්ත වගේ මැට්ටෝ ගොන් වැඩ දෙකතුනක් කරලා ලකුණු කපාගන තියෙයි , ඒ වගේම හරිනිගේ ලිබරල් සෙට් එකට මේ පහල මද්ද්යම පාන්තික ගස්ගදගහන ගන්කබරයොත් එක්ක දේශපාලනය කරන්න බැරි බව තෙරෙමින් තියෙයි ... කටින් බතල හිටෙව්වට මේ මැට්ටන්ට කිසි දෙයක් කරන්න බෑ කියන එක මිනිස්සුන්ටත් තේරෙන්න පටන අරන් තියේවි .
ඔය සියලුඅම කරනා නිසා මහා මැතිවරණය පොදු ජන බලවේගය වැඩි චන්දෙන් දිනලා පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගනියි. මොකද පාර්ලිමේන්තු මැතිවරණයකදී NPP එකට දාන්න මිනිසුත් නෑ , දාන උන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙත් නෑ. අන්න එහෙම පාර්ලිමේන්තුව එක පැත්තකත් , ජනාදි පති තව පැත්තකත් ඉන්න අවස්ථාවක් ආවොත් ඒක තමයි වෙන්න පුළුවන් ලොකුම අභාග්‍ය !!!
ai uba e piyawara gannada?නිකමට හිතපන්කො
නාමල්ට 12% ගිහින්
රනිල්ට 20% ක් ගිහින්
සජිත් ට 30ක් ඇවිත්
අනුරට 36ක් ඇවිත්
වෙනත් 2% ගියොත්
මේක ප්‍රජාතන්ත්‍රවාදීව අස්ථාවර වෙනවානේ බන් එහෙම වෙන්න චානස් නැ කියලා හිතෙන සිතුවිලි වගේම එහෙම වුන අවස්ථාවල රාජ්‍යන් ගත්ත පියවර දන්න අය පහලින් දාගෙන යන්න
සරලයි නේ. අනුරයි සජියයි ගන්නවා. අනික් උන්ගේ දෙවෙනි මනාපේ ගන්නවා. ඊට පස්සේ අනුරයි සජියගෙයි චන්ද වලින් 50% ට වඩා කව්ද බලනවා එච්චරයි.නිකමට හිතපන්කො