අනුරට 36%

2osama

Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    පෙට්‍රල් ගහපු පල් හොරෙක්ට පුක දෙන්න කලින් මේක මීටත් වඩා හොඳට තිබ්බා පොන්ස්
    ඇයි දැන් තොට මොනවා ද නැති වෙලා තියෙන්නේ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඇයි දැන් තොට මොනවා ද නැති වෙලා තියෙන්නේ?
    නූගත් බයියන්ට මතක නැතිවෙන ලොඩක් තියනවනෙ. මතක් කරලා බලපන් මොනවද හරකා එන්න කලින් තිබ්බ ගානට තියෙන්නෙ කියලා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,736
    113
    අම්බකිස්ස
    එහෙම වුනාම දෙවෙනි මනාපේ ගනිනවා.ගැනලා ජනාදිපති වෙනවා. ලගින් ගිය අවස්තාවක් විදිහට 2004 මහින්ද ජනාදිපතිවෙන ජනදිපතිවරණය බලන්න. අන්තිමට මහින්ද අවුරුදු ගානකට බලය තියාගත්තා.
    වෙනවා ! ඒ විතරක් නෙමේ , බයානකම දේ වෙන්නේ ඊලග මහා මැතිවරණයේදී. NPP ජනාධිපති වරණය දිනුවොත්, ඔය අනිත් සියලුම පක්ෂ බොහෝවිට එකතුවෙලා පොදු පෙරමුක් විදිහට මහා මැතිවරණයට එයි . බොහෝවිට නායකයා විදිහට රනිල් පත්කරගන. ඒ පොදුපොරමුනේ බලය ගොඩක් වැඩියි, ධනයත් වැඩියි හා මහාමතිවරණයක් දින්නන්නේ කොහොමද කියන අද්දැකීම් ඊටත් වැඩියි.

    ඒ වෙනකොට , NPP එකේ හදුන් නෙත්ති, ලාල්කාන්ත වගේ මැට්ටෝ ගොන් වැඩ දෙකතුනක් කරලා ලකුණු කපාගන තියෙයි , ඒ වගේම හරිනිගේ ලිබරල් සෙට් එකට මේ පහල මද්ද්යම පාන්තික ගස්ගදගහන ගන්කබරයොත් එක්ක දේශපාලනය කරන්න බැරි බව තෙරෙමින් තියෙයි ... කටින් බතල හිටෙව්වට මේ මැට්ටන්ට කිසි දෙයක් කරන්න බෑ කියන එක මිනිස්සුන්ටත් තේරෙන්න පටන අරන් තියේවි .

    ඔය සියලුඅම කරනා නිසා මහා මැතිවරණය පොදු ජන බලවේගය වැඩි චන්දෙන් දිනලා පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගනියි. මොකද පාර්ලිමේන්තු මැතිවරණයකදී NPP එකට දාන්න මිනිසුත් නෑ , දාන උන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙත් නෑ. අන්න එහෙම පාර්ලිමේන්තුව එක පැත්තකත් , ජනාදි පති තව පැත්තකත් ඉන්න අවස්ථාවක් ආවොත් ඒක තමයි වෙන්න පුළුවන් ලොකුම අභාග්‍ය !!!
    2000 චන්දිකාගේ ආන්ඩුව, මයිත්‍රීගේ ආන්ඩුවටත් පැහැදිලි 113 ආවෙ නෑ. එහෙම වුනා කියලා වුන් ආන්ඩුව කරගෙන ගියේ..

    තව දවස් දෙකක් ඉවසන් හිටුකො,බැරි නන් එතකල් නිදාගනින්,එත් බැරි නන් පොඩ්ඩක් හොයලා බලපන්කො
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    නූගත් බයියන්ට මතක නැතිවෙන ලොඩක් තියනවනෙ. මතක් කරලා බලපන් මොනවද හරකා එන්න කලින් තිබ්බ ගානට තියෙන්නෙ කියලා
    ඉතින් කියපන්කෝ තැරි දාර ජෙප්පෝ දැන් උබට නැත්තේ මොනවා ද කියලා🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඉතින් කියපන්කෝ තැරි දාර ජෙප්පෝ දැන් උබට නැත්තේ මොනවා ද කියලා🤣
    නැති ඒවා උඹ අරන් දෙන්නද ගොම් බයියෝ? 🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඔව්
    කරන්න පුලුවන් දෙයක් කියපන් උට්ටෝ.. රස්සාවක් කරගන්න බැරුව කාට හරි කඩේ ගිහින් හොයාගන්න 8000න් ජීවත් වෙන හිඟන්නෙක් අනිත් එවුන්ට නැති ඒවා අරන් දෙන්න අහනවා :lol:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,268
    1
    16,822
    113
    −273.15°C
    Ratama Rahasin <blank>

    460738160_541027541767075_6841409986035129818_n.jpg
     
    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    අනුරයා දින්නොත් මිනිහාට කරගන්නත් බෑ, අවංකව කරන්න හැදුවත් බයියො ටොයියො කරන්න දෙන්නෙත් නෑ
    අනුරයා පැරදිලා වෙන එකෙක් ආවොත් ඒ මිනිහාට කරන්න දෙන්නෙත් නෑ ජෙප්පො
    ඔහොම කාලකණ්නි ආතල් එකක් ගන්න ගමන් ණය ටික ගෙවාගන්න බැරි වුනොත් මේකෙ ඉන්න එවුන්ට තෙල් පෝලිම් නෙවෙයි කන්න බොන්නත් නැතුව මැරෙන්න වෙන්නෙ. එතකොට ඔය සිස්ටම් චේන්ජ් කරන්න රුදාව තිබ්බ එවුන් ලංකාවෙ ඉන්න එකක් නෑ
     
    • Like
    Reactions: deepaldas

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,626
    16,845
    113
    වෙනවා ! ඒ විතරක් නෙමේ , බයානකම දේ වෙන්නේ ඊලග මහා මැතිවරණයේදී. NPP ජනාධිපති වරණය දිනුවොත්, ඔය අනිත් සියලුම පක්ෂ බොහෝවිට එකතුවෙලා පොදු පෙරමුක් විදිහට මහා මැතිවරණයට එයි . බොහෝවිට නායකයා විදිහට රනිල් පත්කරගන. ඒ පොදුපොරමුනේ බලය ගොඩක් වැඩියි, ධනයත් වැඩියි හා මහාමතිවරණයක් දින්නන්නේ කොහොමද කියන අද්දැකීම් ඊටත් වැඩියි.

    ඒ වෙනකොට , NPP එකේ හදුන් නෙත්ති, ලාල්කාන්ත වගේ මැට්ටෝ ගොන් වැඩ දෙකතුනක් කරලා ලකුණු කපාගන තියෙයි , ඒ වගේම හරිනිගේ ලිබරල් සෙට් එකට මේ පහල මද්ද්යම පාන්තික ගස්ගදගහන ගන්කබරයොත් එක්ක දේශපාලනය කරන්න බැරි බව තෙරෙමින් තියෙයි ... කටින් බතල හිටෙව්වට මේ මැට්ටන්ට කිසි දෙයක් කරන්න බෑ කියන එක මිනිස්සුන්ටත් තේරෙන්න පටන අරන් තියේවි .

    ඔය සියලුඅම කරනා නිසා මහා මැතිවරණය පොදු ජන බලවේගය වැඩි චන්දෙන් දිනලා පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගනියි. මොකද පාර්ලිමේන්තු මැතිවරණයකදී NPP එකට දාන්න මිනිසුත් නෑ , දාන උන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙත් නෑ. අන්න එහෙම පාර්ලිමේන්තුව එක පැත්තකත් , ජනාදි පති තව පැත්තකත් ඉන්න අවස්ථාවක් ආවොත් ඒක තමයි වෙන්න පුළුවන් ලොකුම අභාග්‍ය !!!
    Dan ethakota umba kiyanne Anurata ekata chande daana un mahamathiwaranedi NPP ekata chande denne na kiyalada?
     
    deepaldas

    Well-known member
  • 51% නම් කාටවත් ගන්න බැ.මොන ආන්ඩුව වත් ස්ථාවර වෙන එකක්නැ ඉංදියාවට කරන්න ඕනේත් ඒ ටිකමයි‍, ඒකයි අර පල්කිලා #ක දෙන්නේ එහෙ ඉදන්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    නිකමට හිතපන්කො
    නාමල්ට 12% ගිහින්
    රනිල්ට 20% ක් ගිහින්
    සජිත් ට 30ක් ඇවිත්
    අනුරට 36ක් ඇවිත්
    වෙනත් 2% ගියොත්
    මේක ප්‍රජාතන්ත්‍රවාදීව අස්ථාවර වෙනවානේ බන් එහෙම වෙන්න චානස් නැ කියලා හිතෙන සිතුවිලි වගේම එහෙම වුන අවස්ථාවල රාජ්‍යන් ගත්ත පියවර දන්න අය පහලින් දාගෙන යන්න
    ai uba e piyawara gannada?
     
    • Haha
    Reactions: Walter White

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    නිකමට හිතපන්කො
    නාමල්ට 12% ගිහින්
    රනිල්ට 20% ක් ගිහින්
    සජිත් ට 30ක් ඇවිත්
    අනුරට 36ක් ඇවිත්
    වෙනත් 2% ගියොත්
    මේක ප්‍රජාතන්ත්‍රවාදීව අස්ථාවර වෙනවානේ බන් එහෙම වෙන්න චානස් නැ කියලා හිතෙන සිතුවිලි වගේම එහෙම වුන අවස්ථාවල රාජ්‍යන් ගත්ත පියවර දන්න අය පහලින් දාගෙන යන්න
    සරලයි නේ. අනුරයි සජියයි ගන්නවා. අනික් උන්ගේ දෙවෙනි මනාපේ ගන්නවා. ඊට පස්සේ අනුරයි සජියගෙයි චන්ද වලින් 50% ට වඩා කව්ද බලනවා එච්චරයි.