People friendly government 🤣😂

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,536
    23,098
    113
    oya machan kiyanne one way ne... two way poddak kalpana karala balapanko ... agreement ekak wage nam oya widiha hari... but conversation ekakin negotiate karagena wadak karagaddi oka watinawa... ekai man kiwwe.. diyunu ratak nam oka prashnayak nemei kohethma... but api wage ratakata eka awasiyak...

    ජනාධිපතිතිල කිසිම තැනක negotiate කරන්නෙ නෑ. ඒවට තමයි නිළධාරීන් ඉන්නෙ.

    උදාහරණයක් විදිහට මේ කාලෙ ලංකාව වෙනුවෙන් international debt restructure කරන්න negotiate කරන්නෙ ඒකටම specialize වෙච්ච international company දෙකකින්. ලංකාව ඒ වෙනුවෙන් ඒ සමාගම් වලට අති විශාල මුදලක් ගෙවනව. එහෙම නැතුව ජනාධිපති යන්නෙ නෑ අනේ අපේ ණය කල් දාලා දෙන්නකො ගගා. ඒ සඳහා වන ප්‍රතිපත්තිමය තීරණ ගන්න එක විතරයි ජනාධිපති කරන්නෙ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    බුවාට English බෑ කියමුකො, හැබැයි English පුලුවන් පම්කු මෙච්චර කාලයක් කරල ඇරියේ... උන්ට වඩා මූට සෙන්ස්, capacity එකක් තියෙනව කියල පේනව මොලේ නැති හරකෙක්ට ඇරෙන්න :p යකෝ මයිනත් නාකිවෙලා දෙමල ඉගෙන ගත්තෙ ඒ කරල යාපනේ ගිහින් චූන් කරල එන්නෙ ඉස්සර :rofl:

    උබල මේ ගූ සිස්ටම් එකක ඉඳල මූ දිව්රුම් දෙන්නත් කලින් රිසල්ට් දීපු දවසෙ රෑම සුඛිත මුදිත සිස්ටම් එකක් එක රැයින් බලාපොරොත්තු වෙනව වගේ පේනවා, එකෙත් අමුතු ලල් එකක් තියේ හැබැයි :rofl:

    චන්දෙ වෙනකන්වත් පොඩි රෙස්ට් එකක් ගනිල්ල ලොල්...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    english bari eka nam aukak neme. oni taran ratawal tianawa translators la tiyan wada karana. Ara english puluwan dial eka dena athal wala hatiyata bari ekat hodai. bana bana in natuwa puluwan vidiyata sup ekak deepan sajiya kiuwa wage

    එහෙම කියන්නත් බෑ බන් ජපානේ චිනේ ජර්මනි වගේ රටවලට ඉන්ග්‍රීසි නැතිව යන්න පුලුවන් උනාට. හැම රටකම ලෝන් ගහලා ජිවත් වෙන රටක නායකයෙක්ට ඉංග්‍රිසි ඔන පොඩ්ඩක් හරි.

    දැන් ඉතින් ගෙදර ගෙනල්ලා හරි කොර්ස් එකක් කරත් කමක් නෑ. අවුරුද්දක් දෙකක් යද්දි ගොඩ දාගන්න පුලුවන් නෙ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,826
    21,840
    113
    ගම මහනුවරයි
    ජනාධිපතිතිල කිසිම තැනක negotiate කරන්නෙ නෑ. ඒවට තමයි නිළධාරීන් ඉන්නෙ.

    උදාහරණයක් විදිහට මේ කාලෙ ලංකාව වෙනුවෙන් international debt restructure කරන්න negotiate කරන්නෙ ඒකටම specialize වෙච්ච international company දෙකකින්. ලංකාව ඒ වෙනුවෙන් ඒ සමාගම් වලට අති විශාල මුදලක් ගෙවනව. එහෙම නැතුව ජනාධිපති යන්නෙ නෑ අනේ අපේ ණය කල් දාලා දෙන්නකො ගගා. ඒ සඳහා වන ප්‍රතිපත්තිමය තීරණ ගන්න එක විතරයි ජනාධිපති කරන්නෙ.
    hithalu kiyanna epa bn... pls me visits yanne balala enna nemei... oya imf eka ekka thiyenne wenama ekak..

    https://www.reuters.com/world/asia-...-china-debt-talks-progress-source-2023-10-13/
    https://srilankamirror.com/news/president-leaves-tomorrow-to-visit-singapore-japan/?noamp=mobile

    එහෙම කියන්නත් බෑ බන් ජපානේ චිනේ ජර්මනි වගේ රටවලට ඉන්ග්‍රීසි නැතිව යන්න පුලුවන් උනාට. හැම රටකම ලෝන් ගහලා ජිවත් වෙන රටක නායකයෙක්ට ඉංග්‍රිසි ඔන පොඩ්ඩක් හරි.

    දැන් ඉතින් ගෙදර ගෙනල්ලා හරි කොර්ස් එකක් කරත් කමක් නෑ. අවුරුද්දක් දෙකක් යද්දි ගොඩ දාගන්න පුලුවන් නෙ.
    mun hithan inne sri lankawa kiyanne diyunu ratak kiyala... waradda pennala dunnama api waradi.. .
    ------ Post added on Sep 22, 2024 at 10:38 PM
     
    • Like
    Reactions: lasankandy

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,475
    6,724
    113
    Gedara
    මම අනුරගෙ මතවාදයට විරැද්දව චන්දෙ දුන්න කෙනෙක්. ඒත් පොඩ්ඩක් හිටපන් ගොන් ආතල් නොගෙන, උබ දක්ශිනාන්ශික කදවුර නියෝජනය කරන එකෙක් නම් ගොන් බයියෝ වගේ හැමිනෙන්න එපා. මම විශ්වාස කරන්නෙ ඒ කදවුර. ඒක නිසා මේ මනුස්සයට ටික කාලයක් මේක කරන්න දීපන්! කියපු විදියට කරන්නෙ නැත්තම් criticize කරපන්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,826
    21,840
    113
    ගම මහනුවරයි
    මම අනුරගෙ මතවාදයට විරැද්දව චන්දෙ දුන්න කෙනෙක්. ඒත් පොඩ්ඩක් හිටපන් ගොන් ආතල් නොගෙන, උබ දක්ශිනාන්ශික කදවුර නියෝජනය කරන එකෙක් නම් ගොන් බයියෝ වගේ හැමිනෙන්න එපා. මම විශ්වාස කරන්නෙ ඒ කදවුර. ඒක නිසා මේ මනුස්සයට ටික කාලයක් මේක කරන්න දීපන්! කියපු විදියට කරන්නෙ නැත්තම් criticize කරපන්.

    uba anurata dunne nathi unata baiyek da koheda.. ekane mata karanna ona de epa de kiyanna enne.. man karana eka man karannam...
    uba ube wadak balaganin
     
    හැබැයි ඉතින් ඔය හිනාවෙන හැමෝම තමන්ගෙනුත් අහලා බැලුවා නම් තමනුත් ඔය වගේ අවස්ථාවකට මුහුණ දුන්නොත් ඒ වෙලාවට කිසිම ප්‍රශ්නයක් නැතුව ෆුල් කන්ෆිඩන්ස් පිට කතා කරන්න පුළුවන්ද කියලා. උත්තරේ ඔව් නම් හිනා උනාට කිසි අවුලක් නෑ. :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    hithalu kiyanna epa bn... pls me visits yanne balala enna nemei... oya imf eka ekka thiyenne wenama ekak..

    https://www.reuters.com/world/asia-...-china-debt-talks-progress-source-2023-10-13/
    https://srilankamirror.com/news/president-leaves-tomorrow-to-visit-singapore-japan/?noamp=mobile

    mun hithan inne sri lankawa kiyanne diyunu ratak kiyala... waradda pennala dunnama api waradi.. .
    ------ Post added on Sep 22, 2024 at 10:38 PM

    සජියා වගේ හරි ඉන්ග්‍රිසි ටිකක් විදින්න පුලුවන් උනා නම් ABC සුද්දී ඔස්ට්‍රේලියාවටම දුවලා නතර වෙන්නෙ බන් 😂 කොහෙද අවුරුදු ගානක් විපක්ෂයට වෙලා ඉන්න වෙලෙ ඉගෙන ගත්ත නම් අද තමා ප්‍රයොජනේ.
     
    • Love
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,826
    21,840
    113
    ගම මහනුවරයි
    සජියා වගේ හරි ඉන්ග්‍රිසි ටිකක් විදින්න පුලුවන් උනා නම් ABC සුද්දී ඔස්ට්‍රේලියාවටම දුවලා නතර වෙන්නෙ බන් 😂 කොහෙද අවුරුදු ගානක් විපක්ෂයට වෙලා ඉන්න වෙලෙ ඉගෙන ගත්ත නම් අද තමා ප්‍රයොජනේ.
    anna ekai ban waradda pennala dunnama mun ekatath baninawane... ehema kala nam apitath mewa dagena inne nane :lol:
     
    • Like
    Reactions: 2osama

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,475
    6,724
    113
    Gedara
    uba anurata dunne nathi unata baiyek da koheda.. ekane mata karanna ona de epa de kiyanna enne.. man karana eka man karannam...
    uba ube wadak balaganin
    අපි ඔරිජිනල් ටොයියෝ! රටට කෙලවෙන්න කියලා ටොයියො ප්‍රාර්තනා කරන්නෙ නෑ කවදාවත්.
     
    • Love
    Reactions: nvhcc89

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    english පන්තියක් නෙවේ බන් බාර දුන්නේ.. රටක්... ආතල්ද OP ?

    english ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක හදාගනියි. ඒක හදාගත්තත් නැතත් ප්‍රශ්නයක් නෑ..
    අවුරුදු 30 ක් දේශපාලනේ ඉදලා උගේ English ටික හදාගන්න බැරි එකේ ඌ රට හදන කල් බලාගෙන ඉන්නේ උබලට ට්‍රැක් ද බන්🤣🤣🤣
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    anna ekai ban waradda pennala dunnama mun ekatath baninawane... ehema kala nam apitath mewa dagena inne nane :lol:

    තව මාස 6/7 ක් යද්දි ගෝටට පත්තර කාරයෝ කාටුන් ඇදලා කර දේ කරලා කෙලොලම දැම්මොත් ඔක්කොම හබක් බන්. යන විදියට නම් ඔක නොවී තියෙන්නෙ නෑ.
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,826
    21,840
    113
    ගම මහනුවරයි
    තව මාස 6/7 ක් යද්දි ගෝටට පත්තර කාරයෝ කාටුන් ඇදලා කර දේ කරලා කෙලොලම දැම්මොත් ඔක්කොම හබක් බන්. යන විදියට නම් ඔක නොවී තියෙන්නෙ නෑ.
    masa 6/7k yanne nathi wei wage me yana widihata... :lol: