ස්ර් ABC News Australia කිව්වා ගමන් මු ගාල කඩාගෙන දුවනවා යකෝ
@shenat ලැජ්ජයි යකෝ මේ වගේ ගං කබර්යෙක් ට නේ ඡන්දෙ දුන්නේ![]()



ස්ර් ABC News Australia කිව්වා ගමන් මු ගාල කඩාගෙන දුවනවා යකෝ
@shenat ලැජ්ජයි යකෝ මේ වගේ ගං කබර්යෙක් ට නේ ඡන්දෙ දුන්නේ![]()



ස්ර් ABC News Australia කිව්වා ගමන් මු ගාල කඩාගෙන දුවනවා යකෝ
@shenat ලැජ්ජයි යකෝ මේ වගේ ගං කබර්යෙක් ට නේ ඡන්දෙ දුන්නේ![]()

oya machan kiyanne one way ne... two way poddak kalpana karala balapanko ... agreement ekak wage nam oya widiha hari... but conversation ekakin negotiate karagena wadak karagaddi oka watinawa... ekai man kiwwe.. diyunu ratak nam oka prashnayak nemei kohethma... but api wage ratakata eka awasiyak...
ඩෝබියෙක් ඕනෙ ගගා නට නට උන්නෙ හාමුගොවිගම නේ ඒ මදිද හාමු මහත්තයෝ
It was an internal knowledge base. We have no control over company logins. There were online sessions as well.Can you share the content with us?
english bari eka nam aukak neme. oni taran ratawal tianawa translators la tiyan wada karana. Ara english puluwan dial eka dena athal wala hatiyata bari ekat hodai. bana bana in natuwa puluwan vidiyata sup ekak deepan sajiya kiuwa wage
hithalu kiyanna epa bn... pls me visits yanne balala enna nemei... oya imf eka ekka thiyenne wenama ekak..ජනාධිපතිතිල කිසිම තැනක negotiate කරන්නෙ නෑ. ඒවට තමයි නිළධාරීන් ඉන්නෙ.
උදාහරණයක් විදිහට මේ කාලෙ ලංකාව වෙනුවෙන් international debt restructure කරන්න negotiate කරන්නෙ ඒකටම specialize වෙච්ච international company දෙකකින්. ලංකාව ඒ වෙනුවෙන් ඒ සමාගම් වලට අති විශාල මුදලක් ගෙවනව. එහෙම නැතුව ජනාධිපති යන්නෙ නෑ අනේ අපේ ණය කල් දාලා දෙන්නකො ගගා. ඒ සඳහා වන ප්‍රතිපත්තිමය තීරණ ගන්න එක විතරයි ජනාධිපති කරන්නෙ.
mun hithan inne sri lankawa kiyanne diyunu ratak kiyala... waradda pennala dunnama api waradi.. .එහෙම කියන්නත් බෑ බන් ජපානේ චිනේ ජර්මනි වගේ රටවලට ඉන්ග්‍රීසි නැතිව යන්න පුලුවන් උනාට. හැම රටකම ලෝන් ගහලා ජිවත් වෙන රටක නායකයෙක්ට ඉංග්‍රිසි ඔන පොඩ්ඩක් හරි.
දැන් ඉතින් ගෙදර ගෙනල්ලා හරි කොර්ස් එකක් කරත් කමක් නෑ. අවුරුද්දක් දෙකක් යද්දි ගොඩ දාගන්න පුලුවන් නෙ.
මම අනුරගෙ මතවාදයට විරැද්දව චන්දෙ දුන්න කෙනෙක්. ඒත් පොඩ්ඩක් හිටපන් ගොන් ආතල් නොගෙන, උබ දක්ශිනාන්ශික කදවුර නියෝජනය කරන එකෙක් නම් ගොන් බයියෝ වගේ හැමිනෙන්න එපා. මම විශ්වාස කරන්නෙ ඒ කදවුර. ඒක නිසා මේ මනුස්සයට ටික කාලයක් මේක කරන්න දීපන්! කියපු විදියට කරන්නෙ නැත්තම් criticize කරපන්.

hithalu kiyanna epa bn... pls me visits yanne balala enna nemei... oya imf eka ekka thiyenne wenama ekak..
https://www.reuters.com/world/asia-...-china-debt-talks-progress-source-2023-10-13/
https://srilankamirror.com/news/president-leaves-tomorrow-to-visit-singapore-japan/?noamp=mobile
mun hithan inne sri lankawa kiyanne diyunu ratak kiyala... waradda pennala dunnama api waradi.. .
------ Post added on Sep 22, 2024 at 10:38 PM
anna ekai ban waradda pennala dunnama mun ekatath baninawane... ehema kala nam apitath mewa dagena inne naneසජියා වගේ හරි ඉන්ග්‍රිසි ටිකක් විදින්න පුලුවන් උනා නම් ABC සුද්දී ඔස්ට්‍රේලියාවටම දුවලා නතර වෙන්නෙ බන්කොහෙද අවුරුදු ගානක් විපක්ෂයට වෙලා ඉන්න වෙලෙ ඉගෙන ගත්ත නම් අද තමා ප්‍රයොජනේ.

අපි ඔරිජිනල් ටොයියෝ! රටට කෙලවෙන්න කියලා ටොයියො ප්‍රාර්තනා කරන්නෙ නෑ කවදාවත්.uba anurata dunne nathi unata baiyek da koheda.. ekane mata karanna ona de epa de kiyanna enne.. man karana eka man karannam...
uba ube wadak balaganin
අවුරුදු 30 ක් දේශපාලනේ ඉදලා උගේ English ටික හදාගන්න බැරි එකේ ඌ රට හදන කල් බලාගෙන ඉන්නේ උබලට ට්‍රැක් ද බන්english පන්තියක් නෙවේ බන් බාර දුන්නේ.. රටක්... ආතල්ද OP ?
english ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක හදාගනියි. ඒක හදාගත්තත් නැතත් ප්‍රශ්නයක් නෑ..
anna ekai ban waradda pennala dunnama mun ekatath baninawane... ehema kala nam apitath mewa dagena inne nane![]()
masa 6/7k yanne nathi wei wage me yana widihata...තව මාස 6/7 ක් යද්දි ගෝටට පත්තර කාරයෝ කාටුන් ඇදලා කර දේ කරලා කෙලොලම දැම්මොත් ඔක්කොම හබක් බන්. යන විදියට නම් ඔක නොවී තියෙන්නෙ නෑ.
