Patali kuhaka keriyek

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    agree

    marenna kalin gemak gahanna try karanne buwaa
    ------ Post added on Sep 22, 2024 at 10:55 PM
    mama nam hithanne na, minissu unama qualities thiyenna oni, ehema thiyenawa kiyala pennala apu aya anthimata mehema hasirena eka hari na, chance ekak enne na a nisama
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,700
    15,242
    113
    New Zealand
    ඕකා ජෙප්පො එක්ක පුදුම ඇරියස් එකක් තියෙන්නෙ. හැබැයි වැඩක් කරන්න පුලුවන් පොරක්
    මේ සැරේ ෆොන්සේකවයි , පාටලීවවයි මාලිමාවට ගත්තෙ නෑනේ. උන් මාලිමාව වටේ කැරකි කැරකි හිටියා. අනුරයා ගත්තෙ නෑ. ඒකේ තරහ පිරිමහන්නේ. සජියට බැනලා ගිහින් කිච වෙලා ආපහු සජියා ළගටම එන්න උනා. මූ වැඩී කල් යන්න කලින් ආයෙත් කාගේ හරි පැත්තකට පනිනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,385
    113
    මාලඹේ
    mama dakka news ekak, Patali kiyanawa Malimawata kotiyak ganna bari unalu, bahutharaya nathilu, a wesige putha sudu adumak adan hitiyata, dharmika porak wage hitiyata, hena kuhaka keriyek neda ?
    ඉතින් ඒක ඇත්ත නේ මාලීමාවට 50% ක් නැහැ කියන්නේ සරල බහුතරය වත් නැහැ 🤣🤣
    උබ ගණන් ෆේල් එකෙක් ද
     
    • Like
    Reactions: AKI-SL

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    mama nam hithanne na, minissu unama qualities thiyenna oni, ehema thiyenawa kiyala pennala apu aya anthimata mehema hasirena eka hari na, chance ekak enne na a nisama
    bro me politics. suddawanthayo kauruth na. meka game ekak neh
     
    • Like
    Reactions: ntayya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    මේ සැරේ ෆොන්සේකවයි , පාටලීවවයි මාලිමාවට ගත්තෙ නෑනේ. උන් මාලිමාව වටේ කැරකි කැරකි හිටියා. අනුරයා ගත්තෙ නෑ. ඒකේ තරහ පිරිමහන්නේ. සජියට බැනලා ගිහින් කිච වෙලා ආපහු සජියා ළගටම එන්න උනා. මූ වැඩී කල් යන්න කලින් ආයෙත් කාගේ හරි පැත්තකට පනිනවා
    උන් දෙන්නගෙ ප්‍රතිපත්ති මාල්මාවෙ එව්වත් එක්ක ගැලපෙන්නෑනෙ බන්. පාඨලී හරියන්නේ රනිල්ට. ෆොන්සේකා කොහාටවත් හරියන්නෑ
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මේ සැරේ ෆොන්සේකවයි , පාටලීවවයි මාලිමාවට ගත්තෙ නෑනේ. උන් මාලිමාව වටේ කැරකි කැරකි හිටියා. අනුරයා ගත්තෙ නෑ. ඒකේ තරහ පිරිමහන්නේ. සජියට බැනලා ගිහින් කිච වෙලා ආපහු සජියා ළගටම එන්න උනා. මූ වැඩී කල් යන්න කලින් ආයෙත් කාගේ හරි පැත්තකට පනිනවා
    patalilata malimawa set wenne na yako. jeppoi mui nikan irai hadai wage
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,617
    5,149
    113
    mama dakka news ekak, Patali kiyanawa Malimawata kotiyak ganna bari unalu, bahutharaya nathilu, a wesige putha sudu adumak adan hitiyata, dharmika porak wage hitiyata, hena kuhaka keriyek neda ?
    උඹ ඕක අදද දන්නේ.

    පාලිමන්ට් එකේ ඉන්න කුහකම උන්ගෙන් එකෙක් තමා පාටලි
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,700
    15,242
    113
    New Zealand
    උන් දෙන්නගෙ ප්‍රතිපත්ති මාල්මාවෙ එව්වත් එක්ක ගැලපෙන්නෑනෙ බන්. පාඨලී හරියන්නේ රනිල්ට. ෆොන්සේකා කොහාටවත් හරියන්නෑ
    මුන්මාලිමාවටඑන්න හැදුව කියලා අනුරයමයි කිව්වේ බන්.

    ෆොන්සේකට කළගුණ මතක නෑ. එයා දේශපාලනේට හරි යනෙන් නෑ. පාටලිත් වෙජේදාසවගේ අත්තෙන් අත්තට පැන පැන ගිහින් ළ්ගදිම කෙලව ගන්නවා.

    මම කැමති රනිල් වෙනවා නම්
    රනිල්ලොක්කා විපක්‍ෂ නායක වෙලා පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනි. නැත්නම් මුන් මොනව කර ගනිද දන්නෙ නැ
    ------ Post added on Sep 22, 2024 at 11:27 PM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,821
    20,369
    113
    හස්තිශෛලපුර
    ඌ දේශපාලනේ මොහොත තෝරනවා! හයිජැක් කරන්න හදන්නෙ. අනිවාර්යයෙන් ජනාදිපති ටාගට් එකේ ඉන්න බුවෙක්. ඌ ඔකෙන් ඇඩ්‍රස් කරේ දිනපු එවුන්ව නෙමෙයි. අනුරට විරැද්දව චන්දෙ දීපු අයව
    :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,324
    164,543
    113
    එකමත් එක රටක
    mama dakka news ekak, Patali kiyanawa Malimawata kotiyak ganna bari unalu, bahutharaya nathilu, a wesige putha sudu adumak adan hitiyata, dharmika porak wage hitiyata, hena kuhaka keriyek neda ?
    ඉතින් උන් ආවේ සිහල උරුමෙන් සුදු ඇදන් ආගමත් ඉස්සරහට දාගෙන . . කවුරුත් හිතුවේ නෑ උන් ඒ වගේ කියල .
    දැන් එන උනුත් අපි කිසිම දුෂිත වැඩක් කරන්නේ නෑ කියලා ආවට ඒ වගේ වෙන්ව බලය ලැබුනම .

    හැබැයි ඌ කියපු එකක් හරි . අනුරට 56ක් දෙද්දී , අනුරට විරුද්ද ව 84ක් දීල තියනව මේ වෙලාවේ .
     
    • Like
    Reactions: AKI-SL and ntayya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මම කැමති රනිල් වෙනවා නම්
    අනුරගෙ වයසට ගැලපෙන එකෙක් වෙන්නත් ඕනනෙ බන්. අනික බුලට් දෙකේම අධ්‍යාපන මට්ටම් එක මට්ටමේ. පාටලි අද ඇල්ලුවෙ මේ වෙලාවෙ අනුරගෙ තියෙන දුර්වලම නිලයෙන්. ඌ එක එකාගෙ නිල අල්ලන්න පට්ටම දක්සයා. ඒක මම ඉස්සර ඉඳන්ම දැකපු දෙයක්. මයිනගෙ නන්දයගෙ අල්ලන්න ඕන හොඳම නිලෙන් තමයි ඌ අල්ලන්නෙ. ඒක කොච්චර රිදෙනවද කියනව නම් ඒක බලන් ඉන්න බයියොන්ටත් රෙවෙනවා. මේවා සජිත්ලට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. හර්ශ වගේ අය සොෆ්ට් වැඩියි. මිටියෙන් වදින පහරේ වේගය වැඩි තරමට යකඩෙ ශක්තිමත් වෙනවා. අපේ රටට ඕනේ හොඳ ශක්තිමත් යකඩයක්. ශක්තිමත් නැති යකඩෙකින් වැඩක් නෑ. මේක අනුරට ලැබෙන හිසරදයක් විදියට දකින්න එපා.
     
    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    අනුරට 56ක් දෙද්දී , අනුරට විරුද්ද ව 84ක් දීල තියනව මේ වෙලාවේ .

    ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?

    රනිල් වගේ අනික් උන් ගත්තොත්, ඌට පක්ශව ලක්ශ 17ක් දෙද්දි විරුද්දව එක්කෝටි විසිපන් ලක්ශයක් දීලනේ..

    සජියට පක්ශව 40 ගානක් දෙද්දි විරුද්ද්ව කෝටියක් දීලනෙ...

    නිකන් දිනුම හෑල්ලු කරන්නෙපා බන්.. ඔය සජියා, රනිලා කී පාරක් ඉල්ලුවත් ජනාදිපතිවරනයක් දිනල නෑ.. අනුරය දිනපු එකම මදිද.. ලොල්
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,580
    2,380
    113
    නිධානයක් උඩ
    ඌ කියපු එක කොච්චර ඉෆෙක්ටිව්ද කියල මේ ත්‍රෙඩ් එකෙන් පේනව. කොහොමත් ඌ ඒ වෙලවෙ කතකරන්නෙ උන්ට ජන්දෙ දුන්න උන්ට.
     
    • Like
    Reactions: AKI-SL and ntayya

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    මේක ඇත්ත!