Patali kuhaka keriyek

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,279
    72,028
    113
    ඉතින් උන් ආවේ සිහල උරුමෙන් සුදු ඇදන් ආගමත් ඉස්සරහට දාගෙන . . කවුරුත් හිතුවේ නෑ උන් ඒ වගේ කියල .
    දැන් එන උනුත් අපි කිසිම දුෂිත වැඩක් කරන්නේ නෑ කියලා ආවට ඒ වගේ වෙන්ව බලය ලැබුනම .

    හැබැයි ඌ කියපු එකක් හරි . අනුරට 56ක් දෙද්දී , අනුරට විරුද්ද ව 84ක් දීල තියනව මේ වෙලාවේ .
    2 3 ආපු අය එකම කඳවුරේ සෙට් එක. උන් 50% අරන්. ඒත් උන්ගෙ ලොක්කො තරහා හින්දා තමා 2ට කැඩුනේ. ඇත්ත කතාව ගෝටට convincing උන ලෙවල් එකට මිනිසුන්ට අනුර convincing නෑ. ඒ නිසා පට්ට ගේමක් ගහන්න වෙනවා ඌට මිනිසුන්ගෙ විස්වාසය දිනාගන්න.

    ඒ නිසා දැන්වත් පඩ කතා නවත්තලා, හැම එකාටම බැන බැන ඉන්නෙ නැතුව අනිත් උන්වත් එකතු කරන් දිව්වොත් ඌට ඕක කරගන්න පුලුවන්, නැත්තන් ඉතින් ඌ අනිත් උන්ට කලා වගේ කකුලෙන් අදී මිනිස්සු. එකේ ලොකුම අවුල තියෙන්නෙ මූට ඇත්තටම ඉන්නෙ 3% මිසක් ඔය 42% නොවෙන එක. ඒ ඉන්නෙ එල්ලෙන් වැලක් නැතුව මූට එලිච්ච උන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,391
    164,628
    113
    එකමත් එක රටක

    දැන් ඔය ටෝක් දුන්නට හොරා හොරා , හොරු අල්ලනවා කියලා ඒවා ටිකක් පස්සට දාල අනිත් උන් එක්ක පොඩ්ඩක් ශේප් එකේ ඉන්න ඕනේ .
    නැත්නම් මුන්ට පාර්ලිමේන්තු වට ගියාම මොකෙක්වත් සහයක් දෙන්නේ නෑ හැමෝටම හොරා කියලා .
    ඔය වරප්‍රසාදා වලට කෙලින එක උනත් පස්සට ගන්න වෙන්ව. සැප විදගෙන හිටපු සෙට් එකක් මුන්ට සෙට් වෙලා ඒවා නැති කරගන්න කැමති වෙන්නේ නෑ . උන් උන් එකතු වෙලා හදාගනි වෙනම ආණ්ඩුවක් මුන් අනිත් උන්ට ඒ විදියට සලකන්න ගියොත් .
     
    • Like
    Reactions: AKI-SL

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,583
    2,380
    113
    නිධානයක් උඩ

    වරප්‍රසාද කපන්න ගියොත් මාලිමාවෙන් එන වුම අනිත් පැත්තට පනින්න ඉඩ තියනව, විමල්ල වගේ.
     
    • Haha
    Reactions: craabeysinghe

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,391
    164,628
    113
    එකමත් එක රටක
    වරප්‍රසාද කපන්න ගියොත් මාලිමාවෙන් එන වුම අනිත් පැත්තට පනින්න ඉඩ තියනව, විමල්ල වගේ.
    අලුත්ම උන්ට ආණ්ඩු ගත්ත ගමන් තියන් චුන් එකට එහෙම හිතෙන්නේ නැති වෙන්න පුලුවන් . කාලයක් යද්දී තමයි උන්ට ඒවා හිතෙන්නේ .
    මම කියන්නේ අනිත් පක්ෂ වල ඉන්න මෙච්චර කල් ඒවා ලැබුන උන් කැමති වෙන්නේ නෑ නේ මුන්ට සෙට් වෙලා ඒවා නැති කරගන්න .
     
    • Like
    Reactions: AKI-SL

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    වරප්‍රසාද කපන්න ගියොත් මාලිමාවෙන් එන වුම අනිත් පැත්තට පනින්න ඉඩ තියනව, විමල්ල වගේ.

    ඔව්ව නම් සුම්ම මචන්. මුන් එන්න කලින් ඔව්ව මතුරලා ජප කරලා ආවේ. කිව්වා නම් කරන්න ඕනේ. ඔව්ව නම් කරේ නැති උනොත් මුන් මාස 6ක් අදින්නේ නෑ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    එහෙට මෙහෙට පනින අතරෙ අහිංසක කොල්ලෙක් හප්පලා උගෙ ජීවිතේමත් කාලා දැම්මා
    Onna othana nam avul. Uge kisima manushika hegimak ne.
    Hebeyi yamak krannapuluwan ekek.
    Eth ehema ekek nayakathwayakata enawa kiyanne avul
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    අනුරගෙ වයසට ගැලපෙන එකෙක් වෙන්නත් ඕනනෙ බන්. අනික බුලට් දෙකේම අධ්‍යාපන මට්ටම් එක මට්ටමේ. පාටලි අද ඇල්ලුවෙ මේ වෙලාවෙ අනුරගෙ තියෙන දුර්වලම නිලයෙන්. ඌ එක එකාගෙ නිල අල්ලන්න පට්ටම දක්සයා. ඒක මම ඉස්සර ඉඳන්ම දැකපු දෙයක්. මයිනගෙ නන්දයගෙ අල්ලන්න ඕන හොඳම නිලෙන් තමයි ඌ අල්ලන්නෙ. ඒක කොච්චර රිදෙනවද කියනව නම් ඒක බලන් ඉන්න බයියොන්ටත් රෙවෙනවා. මේවා සජිත්ලට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. හර්ශ වගේ අය සොෆ්ට් වැඩියි. මිටියෙන් වදින පහරේ වේගය වැඩි තරමට යකඩෙ ශක්තිමත් වෙනවා. අපේ රටට ඕනේ හොඳ ශක්තිමත් යකඩයක්. ශක්තිමත් නැති යකඩෙකින් වැඩක් නෑ. මේක අනුරට ලැබෙන හිසරදයක් විදියට දකින්න එපා.
    මසුරන් වටින කතාව. ලගම දන්න අය නම් කියන්නෙ රනිල් ලොක්කා දේශපාලනයෙන් විශ්‍රාම යයි කියලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,391
    164,628
    113
    එකමත් එක රටක
    ඔව්ව නම් සුම්ම මචන්. මුන් එන්න කලින් ඔව්ව මතුරලා ජප කරලා ආවේ. කිව්වා නම් කරන්න ඕනේ. ඔව්ව නම් කරේ නැති උනොත් මුන් මාස 6ක් අදින්නේ නෑ.
    ඔව්ව කරල මුන්ට අනිත් උන්ගේ සහයක් ලැබෙන්නේ නෑ ආණ්ඩු හදන්න සුළුතරයක් තියාගෙන .
    ඇත්ත පොලිටික්ස් වලට මුහුණ දෙන්න වෙනවා ස්ටේජ් වල කියන ෆැන්ටසි වගේ නෙවෙයි .
     
    • Like
    Reactions: AKI-SL

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    මුන්මාලිමාවටඑන්න හැදුව කියලා අනුරයමයි කිව්වේ බන්.

    ෆොන්සේකට කළගුණ මතක නෑ. එයා දේශපාලනේට හරි යනෙන් නෑ. පාටලිත් වෙජේදාසවගේ අත්තෙන් අත්තට පැන පැන ගිහින් ළ්ගදිම කෙලව ගන්නවා.

    රනිල්ලොක්කා විපක්‍ෂ නායක වෙලා පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනි. නැත්නම් මුන් මොනව කර ගනිද දන්නෙ නැ
    ------ Post added on Sep 22, 2024 at 11:27 PM
    රනිල් retire වෙයි බොහෝදුරට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මසුරන් වටින කතාව. ලගම දන්න අය නම් කියන්නෙ රනිල් ලොක්කා දේශපාලනයෙන් විශ්‍රාම යයි කියලා
    සජියා යන එක කන්ෆර්ම් නම් රනිලුත් යාවි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,279
    72,028
    113
    දැන් ඔය ටෝක් දුන්නට හොරා හොරා , හොරු අල්ලනවා කියලා ඒවා ටිකක් පස්සට දාල අනිත් උන් එක්ක පොඩ්ඩක් ශේප් එකේ ඉන්න ඕනේ .
    නැත්නම් මුන්ට පාර්ලිමේන්තු වට ගියාම මොකෙක්වත් සහයක් දෙන්නේ නෑ හැමෝටම හොරා කියලා .
    ඔය වරප්‍රසාදා වලට කෙලින එක උනත් පස්සට ගන්න වෙන්ව. සැප විදගෙන හිටපු සෙට් එකක් මුන්ට සෙට් වෙලා ඒවා නැති කරගන්න කැමති වෙන්නේ නෑ . උන් උන් එකතු වෙලා හදාගනි වෙනම ආණ්ඩුවක් මුන් අනිත් උන්ට ඒ විදියට සලකන්න ගියොත් .
    ඒක තමා කලින්ම කිව්වේ මූට real politics ගැන crash course එකක් සෙට් වෙයි කියලා ඉස්සරහට. මූටම තේරෙයි ඌ කියපුවල ගොන් කම.

    මුගෙ පලවෙනි කතාවෙන්ම කලේ "අපිට මෙහෙම කලා, අරම කලා" ගගා කියවපු එක. දින්නට පස්සෙ ඕන එකෙක් කරන්නෙ අනිත් උන්ට තෑන්ක් කරලා පරන මගුල් ගැන නොකියාවා එකට වැඩ කරමු කියන එක. මූ එතනත් බන කියන්න ගත්තා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,391
    164,628
    113
    එකමත් එක රටක
    ඒක තමා කලින්ම කිව්වේ මූට real politics ගැන crash course එකක් සෙට් වෙයි කියලා ඉස්සරහට. මූටම තේරෙයි ඌ කියපුවල ගොන් කම.

    මුගෙ පලවෙනි කතාවෙන්ම කලේ "අපිට මෙහෙම කලා, අරම කලා" ගගා කියවපු එක. දින්නට පස්සෙ ඕන එකෙක් කරන්නෙ අනිත් උන්ට තෑන්ක් කරලා පරන මගුල් ගැන නොකියාවා එකට වැඩ කරමු කියන එක. මූ එතනත් බන කියන්න ගත්තා.
    උන් ට ඕනේ පෙන්නන් උන් අනිත් ඔක්කොටම වඩා හරි වෙනස් කියලා . අනිත් උන් හොරු හැබැයි උන් හරි වෙනස් කිසිම දුෂිත , හොරකමක් හිතේ නැති රට හදන්නම ආපු සෙට් එකක් කියලා පෙන්නන .
    ඔය ඕනවට වඩා ලෝකෙට හොද මූන පෙන්නගෙන ඒකම ජිවිතේ කරගන්න ගියාම උන් කවදාකවත් තමන්ගේ උන් අතින් වෙන වංචා දුෂණයක් එළිවෙන්න දෙන්නේ නෑ .. එහෙම එකකින් අර උන් හදාගත්ත හොද මුණ අවුල් වෙයි කියලා බයයි .
    දැන් උනත් මුන්ගේ කවුරු හරි වැරදි දෙයක් කිව්වම මුන් කොච්චර නටනවා ද මොන ගොන් කතාව උනත් ගොඩ දාන්න . වරදක් පිළිගන්න එක උන් එලියට පෙන්නන බොරු මුණ ට ඩැමේජ් එකක් කියලා හිතන්නේ .
    කලින් හිටපු දේශපාලුවොත් තමන්ගේ උන්ගේ , පවුල් වල වැරදි වහන්නේ ඕක නිසා තමයි .
     
    • Like
    Reactions: AKI-SL and tharakaf

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,578
    7,797
    113
    මෙන්න මෙතන...
    ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?

    රනිල් වගේ අනික් උන් ගත්තොත්, ඌට පක්ශව ලක්ශ 17ක් දෙද්දි විරුද්දව එක්කෝටි විසිපන් ලක්ශයක් දීලනේ..

    සජියට පක්ශව 40 ගානක් දෙද්දි විරුද්ද්ව කෝටියක් දීලනෙ...

    නිකන් දිනුම හෑල්ලු කරන්නෙපා බන්.. ඔය සජියා, රනිලා කී පාරක් ඉල්ලුවත් ජනාදිපතිවරනයක් දිනල නෑ.. අනුරය දිනපු එකම මදිද.. ලොල්
    Redi natuwa kade yana ponnayekgen oita wada deyak balaporoththu wenna epa ban.. meke paid seen ekata kade yana un hodai eka atakata..eth mu wage kuhaka wesige puthala tmai gannama deyak natte..

    උන් ට ඕනේ පෙන්නන් උන් අනිත් ඔක්කොටම වඩා හරි වෙනස් කියලා . අනිත් උන් හොරු හැබැයි උන් හරි වෙනස් කිසිම දුෂිත , හොරකමක් හිතේ නැති රට හදන්නම ආපු සෙට් එකක් කියලා පෙන්නන .
    ඔය ඕනවට වඩා ලෝකෙට හොද මූන පෙන්නගෙන ඒකම ජිවිතේ කරගන්න ගියාම උන් කවදාකවත් තමන්ගේ උන් අතින් වෙන වංචා දුෂණයක් එළිවෙන්න දෙන්නේ නෑ .. එහෙම එකකින් අර උන් හදාගත්ත හොද මුණ අවුල් වෙයි කියලා බයයි .
    දැන් උනත් මුන්ගේ කවුරු හරි වැරදි දෙයක් කිව්වම මුන් කොච්චර නටනවා ද මොන ගොන් කතාව උනත් ගොඩ දාන්න . වරදක් පිළිගන්න එක උන් එලියට පෙන්නන බොරු මුණ ට ඩැමේජ් එකක් කියලා හිතන්නේ .
    කලින් හිටපු දේශපාලුවොත් තමන්ගේ උන්ගේ , පවුල් වල වැරදි වහන්නේ ඕක නිසා තමයි .
    ආ කුරුස ඩිලාන් හෑලි ලියලා මහන්සිත් ඇතිනේ..බොමුද සීතල වතුර වීදුරුවක්....
    ------ Post added on Sep 23, 2024 at 1:12 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    මුන්මාලිමාවටඑන්න හැදුව කියලා අනුරයමයි කිව්වේ බන්.
    pataleeth kiwwa. NPP eka kamati une na kiyala.

    ඌ කියපු එක කොච්චර ඉෆෙක්ටිව්ද කියල මේ ත්‍රෙඩ් එකෙන් පේනව. කොහොමත් ඌ ඒ වෙලවෙ කතකරන්නෙ උන්ට ජන්දෙ දුන්න උන්ට.
    u hadanne GE ekata form eka thiyaganna. dan uta baninnne uta wiruddawa chande deepu unne. u ehema nokiwwa kiyalath unge chande uta nane.
    ------ Post added on Sep 23, 2024 at 2:12 AM
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උඹ ඕක අදද දන්නේ.

    පාලිමන්ට් එකේ ඉන්න කුහකම උන්ගෙන් එකෙක් තමා පාටලි
    පාර්ලිමේන්තු වේ ඉන්නේ ඔක්කොම කුහකයෝ තමයි. වුනේගේ බලයට කෑදර කුහකයෝ.

    අඩුම තරමේ පාටලී අනෙක් වුන් වගේ හොරෙක් නෙමේ. පරිසර ඇමති කාලේ හොදම ඇමැති විදුලි බලේ නම් කා ගත්තා වගේ .

    මෙගා පොලිස් වලින් පට්ටම පෝජෙක්ට් ටිකක් මිංහා කරා. ඔව් අන්තිමට ටිවි ඇඩ් දාලා සල්ලි නාස්ති කරා තමයි. ඔය ඉන්න සෙට් එක එක්ක බලද්දී පාටලිය කුහක වුණත් වැඩඩෙක් වූ ජන්දිපති වෙනවා නම් මම නම් කැමැති
     
    • Like
    Reactions: AKI-SL

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    681
    93
    මිනිහ සජියට ගේම දීල විපක්ශ නායක වෙන්ඩ හදන්නෙ
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?

    රනිල් වගේ අනික් උන් ගත්තොත්, ඌට පක්ශව ලක්ශ 17ක් දෙද්දි විරුද්දව එක්කෝටි විසිපන් ලක්ශයක් දීලනේ..

    සජියට පක්ශව 40 ගානක් දෙද්දි විරුද්ද්ව කෝටියක් දීලනෙ...

    නිකන් දිනුම හෑල්ලු කරන්නෙපා බන්.. ඔය සජියා, රනිලා කී පාරක් ඉල්ලුවත් ජනාදිපතිවරනයක් දිනල නෑ.. අනුරය දිනපු එකම මදිද.. ලොල්
    මිනිස්සුන්ට බහුතරෙකට අනුරවත්, සජිත්වත්, රනිල්වත් ශුවර් නැහැ කියලනේ මචං කියන්නෙ. තනිකරම අනුරට රැල්ලක් තිබිලත් අහන අහන එකා මාලිමාවට කියලත් මේ result එක මදි.

    මිනිස්සු බහුතරේ කැමති අපේක්ෂකයෙක් චන්දෙට ඉදිරිපත් වෙලා නැහැ කියල කියන්නත් පුළුවන්
     
    • Like
    Reactions: AKI-SL and Smartm