🛑කොළඹ කොටස් විශාල පිම්මක් උඩට පනී..ලපයා වැඩ පෙන්වයි.. monson පලායයි..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අද දිනයේ (24 ) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාග ඉහළ යාමක් පෙන්නුම් කලේය.

    සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 237.31 කින් හෙවත් 2.16% කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 76.16කින්, එනම් 2.41% කින් අද ඉහළ ගියේය.

    ගනුදෙනු අවසානයේ දී ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,334.12ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 3,236.79 ක් විය.

    -LCN-
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මිනීස්සු බයට කොටස් විකුණනකොට කොටස් වෙළඳපළ activity එක වැඩි වෙනවා තමා පකො.
     
    • Haha
    Reactions: chammme and Rsupun

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    මිනීස්සු බයට කොටස් විකුණනකොට කොටස් වෙළඳපළ activity එක වැඩි වෙනවා තමා පකො.
    මාරයි නෙහ් බන්
    කොටස් විකුනන කොට පහල යන්න එපැයි 😂😂😂
     
    • Like
    Reactions: chammme

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    මාරයි නෙහ් බන්
    කොටස් විකුනන කොට පහල යන්න එපැයි 😂😂😂
    Please educate yourself about stock market.
    :lol:

    Anyway this is normal with every government change. Usually stabilise after 1-2 weeks. Nothing to fear or excite too much.
     
    • Haha
    Reactions: Rsupun

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    මෙව්වා normal බන්, චන්දෙට කලින් share market එක වැටෙනවා කියල බිල්ලා මැව්වා, මොලේ තියෙන උන් dip එකේදී පචෙට අහුවෙලා විකුණන උන්ගෙන් ගත්තා, දැන් ආපහු profit තියාගෙන sell කරනවා.
    මේකේ consistent නෑ, පහුගිය දවස දෙක තුනේ index එක up උණු හැටි බලපන්. කෝකටත් general election එක ඉවර උනාට පස්සේ තමයි market එක stable වෙන්නේ.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    FB-IMG-1727342775317.jpg
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    මෙව්වා normal බන්, චන්දෙට කලින් share market එක වැටෙනවා කියල බිල්ලා මැව්වා, මොලේ තියෙන උන් dip එකේදී පචෙට අහුවෙලා විකුණන උන්ගෙන් ගත්තා, දැන් ආපහු profit තියාගෙන sell කරනවා.
    මේකේ consistent නෑ, පහුගිය දවස දෙක තුනේ index එක up උණු හැටි බලපන්. කෝකටත් general election එක ඉවර උනාට පස්සේ තමයි market එක stable වෙන්නේ.
    eketh anthima dawas tike me sellama danna puluwan sapa trip ekak danna inne mama nm chanda tika iwara unama