ලීගල් ඇක්ෂන් එකකට යනවා නම් පාත් එක මොකක්ද හොදම? මු හෙන බයයි අනෙක ලීගල් කේස් වලට මගෙන් අද ඇහුවේ පොලිස් පොත් වල නම ලියවෙන එක කමක් නැද්ද කියල. මම හිතන්නේ සීන් එක මේකයි ඒ නැන්ද පොඩිකාලේ කියනවා ඇහිලා තියෙනවා "පොලිස් පොතේ නම ලියවෙන වැඩ කරන්නේ නැතුව ඕනේ හරි දෙයක් කරන්න" කියල එකක්. සුවර් එකට ඕක එහෙම ඔලුවට වැදිලා ඇති.
police complaint ekak dmmnm hri mn hithnne wisthare kiyala, mn dnnh hri procedure ekanm, thread eke udama kenek dala thibb