Questions Toxic Relationship එකකින් ගැලවෙන විදිය. උදව්..?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    ලීගල් ඇක්ෂන් එකකට යනවා නම් පාත් එක මොකක්ද හොදම? මු හෙන බයයි අනෙක ලීගල් කේස් වලට මගෙන් අද ඇහුවේ පොලිස් පොත් වල නම ලියවෙන එක කමක් නැද්ද කියල. මම හිතන්නේ සීන් එක මේකයි ඒ නැන්ද පොඩිකාලේ කියනවා ඇහිලා තියෙනවා "පොලිස් පොතේ නම ලියවෙන වැඩ කරන්නේ නැතුව ඕනේ හරි දෙයක් කරන්න" කියල එකක්. සුවර් එකට ඕක එහෙම ඔලුවට වැදිලා ඇති.

    police complaint ekak dmmnm hri mn hithnne wisthare kiyala, mn dnnh hri procedure ekanm, thread eke udama kenek dala thibb
     
    • Love
    Reactions: nipunahasanka

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,753
    30,785
    113
    Narcissistic kකියන එක මම දැනන් හිටියේ නෑ. දැන් මේ google කරලා බැලුවේ
    Overview. Narcissistic personality disorder is a mental health condition in which people have an unreasonably high sense of their own importance. They need and seek too much attention and want people to admire them. People with this disorder may lack the ability to understand or care about the feelings of others.

    කෙල්ලට ඔහොම සීන් එකකුත් තියේ හැබැයි. මොකද මාත් එක්ක අර මල්ලි අද පැයක් විතර කතා කළා. පොර කියනවා වැඩ ඉවර වෙලා ගෙදර ආවම එක පැයක් නිදහසේ ඉන්න දෙන්නේ නෑලු. හදිසියෙවත් නිදහසේ ඉන්න වෙලාවක් ලැබිලා fb හරි whatsapp හරි status එකක් හරි udpate කලොත් එවෙලේ ඉදන්ම කෝල් ගන්නවලු නොනවත්වා. ඇයි කියල ඇහුවම කියනවලු fb යන්නේ wවැඩක් නැති නිසා නේ කියල. ඔව් නිදහසේ ඉන්න වෙලාවක් කිව්වොත් කියනවලු නිදහසේ ඉන්නවා නම් fb යන්න status දාන්න ඕනේ නෑ මාත් එක්ක කතා කරන්න. නිකන් ඉන්න වෙලාවට මාත් එක්ක කතා කර කර ඉන්න එකයි කරන්න ඕනේ කියල රණ්ඩු කරනවලු. කෝල් නොකර chat කලොත් මැරෙන්න හදනවලු කතා කරන්නේ නෑ මගාරිනවා කියල. ලගදීම ඕක ලකශේක විතර විතර ෆෝන් එක පොලේ ගහනවා මට හිතෙන්නේ ප්‍රේසර් එක වැඩි වෙලා.
    ------ Post added on Oct 13, 2024 at 2:03 AM
    ඔහොම එකක් කරගහනවට වඩා හොදයි ඇට දෙක කෝච්චියකට තියලා, අලවංගුවක් රත් කරලා පුකට බස්සගෙන මැරෙන එක 🤮
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,730
    3,112
    113
    37
    @ katubedda
    දෙකක් නෑනේ බන් . කොල්ලව පමණයිනේ බේරගන්න ඕනේ අර කොටි වලිගෙන් . ඒ කෙල්ලට සයිකෝ aka චේන් පැනපු එකක් ඕක බේරලා වැඩක් නෑ මැරෙන්න හරි පිස්සන් කොටුවට දක්කන්න ඕනෙ එකක්.
    අපිට ඔනි විදිහට එහෙම නැත්තන් මෙ කතාවෙ අපි කියෙව්වම නම් අපිට හිතෙන්නෙ කොල්ලව මෙ මාරාලෙන් බේරාගැනිමේ පරම පිවිතුරු චේතනාව විතරක් උනාට කතාවෙ ඉන්න කොල්ල කැම්ති නැනෙ කෙල්ලගෙ ජිවිතෙ නැතිවෙනවට. එහෙම උනොත් කොල්ලගෙ කාඩ් කුඩුවෙන එකනෙ වෙන්නෙ. අනික කොල්ලගෙ හිත හොද වැඩියි. අවසානේ සියල්ල සතුටින් නිමාවෙලි සබාතොමො සතුටින් විසිර යන්න තමයි පොරට ඔනි.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    pw bn aru, legal actions ganin, mona prashne wunath uta gahagnn maragnn yanna epa kiyalath kiyhn naththam mu iwasagena idala idala eka parata oya tharaha okkoma pita karoth athule inn wenne jeewithanthe dakwa ☹️
    සිරා බන් මම ගෑනු කේස් වලට අතදාන්න යන්නේ නෑ. අන්තිමට අපේ ගෑනි මගෙත් ඔලුව කනෝ කේස් එකක් වැටුණොත්. ඒත් මුගේ සීන් එකට උදව් නොකර බෑ. ඒකයි මෙහෙම හරි හොයන්න බැලුවේ.

    ලීගල් ඇක්ෂන් එකකට යනවා නම් පාත් එක මොකක්ද හොදම? මු හෙන බයයි අනෙක ලීගල් කේස් වලට මගෙන් අද ඇහුවේ පොලිස් පොත් වල නම ලියවෙන එක කමක් නැද්ද කියල. මම හිතන්නේ සීන් එක මේකයි ඒ නැන්ද පොඩිකාලේ කියනවා ඇහිලා තියෙනවා "පොලිස් පොතේ නම ලියවෙන වැඩ කරන්නේ නැතුව ඕනේ හරි දෙයක් කරන්න" කියල එකක්. සුවර් එකට ඕක එහෙම ඔලුවට වැදිලා ඇති.

    ඔහොම එකක් කරගහනවට වඩා හොදයි ඇට දෙක කෝච්චියකට තියලා, අලවංගුවක් රත් කරලා පුකට බස්සගෙන මැරෙන එක 🤮
    ඔව් බන් හිනා වෙන්නද අඩනන්ද තේරෙන්නේ නෑ. විපතක්නේ වෙලා තියෙන්නේ 9999.9 සීන් එකක් මෙතන තියෙන්නේ.
    ------ Post added on Oct 13, 2024 at 2:09 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    අපිට ඔනි විදිහට එහෙම නැත්තන් මෙ කතාවෙ අපි කියෙව්වම නම් අපිට හිතෙන්නෙ කොල්ලව මෙ මාරාලෙන් බේරාගැනිමේ පරම පිවිතුරු චේතනාව විතරක් උනාට කතාවෙ ඉන්න කොල්ල කැම්ති නැනෙ කෙල්ලගෙ ජිවිතෙ නැතිවෙනවට. එහෙම උනොත් කොල්ලගෙ කාඩ් කුඩුවෙන එකනෙ වෙන්නෙ. අනික කොල්ලගෙ හිත හොද වැඩියි. අවසානේ සියල්ල සතුටින් නිමාවෙලි සබාතොමො සතුටින් විසිර යන්න තමයි පොරට ඔනි.
    සරලව පොරට ඕනේ කෙල්ල මැරෙන්නේ නැතුව මූට මේකෙන් හීන් නුලෙන් ඉවත් වෙන්න. ලීගල් වුණත් අවුලක් නෑ . මිනිහා බය මිනිහාගේ ඉදිරි කැරියර් ලයිෆ් එකට ඒවා බාධාවක් වෙයිද නඩු වන්දි කේස් වලට පටලවෙයිද කියල.

    very simple , dm me mcn , hali nan liyann ba
    එල මචං
    ------ Post added on Oct 13, 2024 at 2:12 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,690
    48,967
    113
    සේදවත්ත
    අපිට ඔනි විදිහට එහෙම නැත්තන් මෙ කතාවෙ අපි කියෙව්වම නම් අපිට හිතෙන්නෙ කොල්ලව මෙ මාරාලෙන් බේරාගැනිමේ පරම පිවිතුරු චේතනාව විතරක් උනාට කතාවෙ ඉන්න කොල්ල කැම්ති නැනෙ කෙල්ලගෙ ජිවිතෙ නැතිවෙනවට. එහෙම උනොත් කොල්ලගෙ කාඩ් කුඩුවෙන එකනෙ වෙන්නෙ. අනික කොල්ලගෙ හිත හොද වැඩියි. අවසානේ සියල්ල සතුටින් නිමාවෙලි සබාතොමො සතුටින් විසිර යන්න තමයි පොරට ඔනි.
    කෙල්ල මැරෙන් නෑ බන් . ඔය පානිය . එම මැරෙන කෙල්ලො ඕම නට් සීන් නෑ හොදට ඉදලා රිජෙක්ශන් එක්කදි දරාගන්න බැරුව මැරෙයි. මේ කොටි වලිග 😋 . ධර්මයෙන් මෛත්‍රිය කරන්න ගිහින් වෙන්නේ අරූට මැරෙන්න හරි අංගොඩ යන්න.

    මේ වෙලාවල් වලට ආත්මාර්තකාමී වෙලා මොලෙන් නොසිතුවොත් ..... 🤕
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,753
    30,785
    113
    මචං පුලුවන්නම් කෙල්ලගෙ අධ්‍යාපන මට්ටම, කෙල්ලගෙ මහ උන්ගෙ රැකියා, අධ්‍යාපන මට්ටම, පවුලෙ වෙන ලමයි ඉන්නවනං උන්ගෙ අධ්‍යාපන මට්ටම සහ රැකියා සහ විශේෂයෙන්ම උන්ගෙ කුලේ එහෙම හොයලා කියපන් පුලුවන්නම්. ආය කෙල්ලගෙ මහ උන් දෙන්නගෙන් එකෙක් හරි දකුණෙ බලපිටිය,කොස්ගොඩ, අම්බලන්ගොඩ ඒරියා එකේද?
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    කෙල්ල මැරෙන් නෑ බන් . ඔය පානිය . එම මැරෙන කෙල්ලො ඕම නට් සීන් නෑ හොදට ඉදලා රිජෙක්ශන් එක්කදි දරාගන්න බැරුව මැරෙයි. මේ කොටි වලිග 😋 . ධර්මයෙන් මෛත්‍රිය කරන්න ගිහින් වෙන්නේ අරූට මැරෙන්න හරි අංගොඩ යන්න.

    මේ වෙලාවල් වලට ආත්මාර්තකාමී වෙලා මොලෙන් නොසිතුවොත් ..... 🤕
    උබ කියන ඒකත් ඇත්තක් තියෙනවා. කෙල්ල බලන් ඉන්නේ අපෙන්ම කෙල ඉල්ලන් අපිටම අරින සීන් එකක වගේ මට නම් හිතෙන්නේ.

    මම අරුට මේ විස්තර දන්නාම්. පොර දැන් නිදිද කොහෙද? හෙට උගේ ප්‍රතිචාර් එක්ක නැවත හමු වෙන්නම් මිත්‍රවරුණි.

    එළකිරි සහෝදර කැලට ජය වේවා.

    @Fiona Dabare කැමතිම ෆොන්ට් එකෙන් :cool:

    කෙල්ලගෙ අධ්‍යාපන මට්ටම,
    technology related dip එකක් කරලා ඉන්නේ technical college එකක. ඉගෙන ගන්න කැමති නෑ ඉස්සරහට. මු කිව්වලු රිජෙක්ට් කරනවලු ඒ කලේ ඉදන්ම. ජොබක් කරන්න කැමතිත් නෑ. කලින් කොල්ලෙක් දාල ගිහින් තියෙන්නේ ජොබක් නෑ කියලලු.

    මහ උන්ගෙ රැකියා,
    ඒවා දන්නේ නෑ. හෙට අහගන්න ඕනේ.
    පවුලෙ වෙන ලමයි ඉන්නවනං උන්ගෙ අධ්‍යාපන මට්ටම සහ රැකියා
    මල්ලි කෙනෙක් ඉන්නවා. තාම ඉගෙන ගන්නවද කොහෙද? ජොබ් නෑ දන්නතරමින්.
    විශේෂයෙන්ම උන්ගෙ කුලේ එහෙම හොයලා කියපන්
    බොරු කියන්න ඕනේ කුල මල බේද අදාළ නැති වුණත් මම මගේ කෙල්ල එක්ක යාලුවෙන්න කලින් ඔය සේරම හෙව්වා යාළුවො දාලා. මොකද පස්සේ ප්‍රශ්න වෙන නිසා. මේ ටෝක්සික් කෙල්ලගේ විස්තර මු හොයලද දන්නේ නෑ. මම අහල බලන්නම්.

    ආය කෙල්ලගෙ මහ උන් දෙන්නගෙන් එකෙක් හරි දකුණෙ
    ඔව් ඒ පවුලම දකුණේ එවුන්.
    බලපිටිය,කොස්ගොඩ, අම්බලන්ගොඩ ඒරියා එකේද?
    මේ සෙට් එකේ නෙමෙයි. DM එකක් දාන්නම් ලොකේෂන් එක.
    ------ Post added on Oct 13, 2024 at 2:26 AM
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,253
    522
    113
    CS OR DotA map eke
    ලේසී පොලිසියට කියන්න සියල්ල . අධීකරණ නියෝගයක් ගන්න හම්බෙන්න කතාකරන්න බැරි වෙන්න 🙃 . එක කඩකරන පාර්ශවය අස්සෙ 🤷 .

    ඔය තෙරපි කවුන්සිලින් ඕවා අනවශ්‍යයි බැදලා නෑනේ ඒ නිසා ඉහල ක්‍රමයෙන් ගැලවෙන , අනික එක නීතිය කෙල්ල උනත් දන්නවා වැඩේ දෙල් වෙනවා කියලා. ඒකී මැරෙනවා නම් මැරෙන්න අරින්න කියහන් උබේ මල්ලි එකීව ජාතක කරලා නෑනේ. ඔය බොරු පානිය දාන්නේ මැරෙන්න ඕනේ එකෙක් නම් මැරිලා දැන්

    නීතිය තියනකොට අනවශ්‍ය වැඩ කරන්න එපා පරංගියා කෝට්ටේ ගියා වගේ

    Appata hukana wahantharawak ne a kella.

    Ow Policiyata Entry ekak daala Courst walin restraining order ekak ganin.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,753
    30,785
    113
    technology related dip එකක් කරලා ඉන්නේ technical college එකක. ඉගෙන ගන්න කැමති නෑ ඉස්සරහට. මු කිව්වලු රිජෙක්ට් කරනවලු ඒ කලේ ඉදන්ම. ජොබක් කරන්න කැමතිත් නෑ. කලින් කොල්ලෙක් දාල ගිහින් තියෙන්නේ ජොබක් නෑ කියලලු.
    ටෙක් එකක කෝස් එකක් කරපු කෙල්ලෙක්ට මූ වගේ හොදට ඉගනගත්ත හොද ජොබක් කරන එකෙක් මුලින්ම කැමතිවෙලා තියෙන්නෙ අහවල් රෙද්දකටද? කෙල්ල පට්ටම ලස්සනයිද?

    ඔව් ඒ පවුලම දකුණේ එවුන්.
    RUN!!!

    Running Man Abandon Thread GIF by MOODMAN

    ------ Post added on Oct 13, 2024 at 2:32 AM
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ටෙක් එකක කෝස් එකක් කරපු කෙල්ලෙක්ට මූ වගේ හොදට ඉගනගත්ත හොද ජොබක් කරන එකෙක් මුලින්ම කැමතිවෙලා තියෙන්නෙ අහවල් රෙද්දකටද? කෙල්ල පට්ටම ලස්සනයිද?
    intern ඉදපු කෙනෙක්. ෆීල්ඩ් එකේ ඉස්සරහට යන සීන් එකක් පෙන්න්නගෙන ඉදල තියෙන්නේ. එකනේ මු කියල තියෙන්නේ degree එක පටන් ගන්න කියල. ඕකේ බොසා සීන් එකේ හිටියට පස්සේ සෙට් වුනාම ලොකු සීන්

    දුවමු මිතුර දුවමු
    ------ Post added on Oct 13, 2024 at 2:34 AM
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,730
    3,112
    113
    37
    @ katubedda
    කෙල්ල මැරෙන් නෑ බන් . ඔය පානිය . එම මැරෙන කෙල්ලො ඕම නට් සීන් නෑ හොදට ඉදලා රිජෙක්ශන් එක්කදි දරාගන්න බැරුව මැරෙයි. මේ කොටි වලිග 😋 . ධර්මයෙන් මෛත්‍රිය කරන්න ගිහින් වෙන්නේ අරූට මැරෙන්න හරි අංගොඩ යන්න.

    මේ වෙලාවල් වලට ආත්මාර්තකාමී වෙලා මොලෙන් නොසිතුවොත් ..... 🤕
    ඔවු උබ කියන කතාවට මම එකගයි. එත් කොල්ලා මොරලා මදි චැප්ටර් එක එකපාර ක්ලොස් කරන්න.
    සරලව පොරට ඕනේ කෙල්ල මැරෙන්නේ නැතුව මූට මේකෙන් හීන් නුලෙන් ඉවත් වෙන්න. ලීගල් වුණත් අවුලක් නෑ . මිනිහා බය මිනිහාගේ ඉදිරි කැරියර් ලයිෆ් එකට ඒවා බාධාවක් වෙයිද නඩු වන්දි කේස් වලට පටලවෙයිද කියල.

    වන්දි නඩු යන්න උන් දෙන්නා බැදලා නැනෙ. විවාහ පොරොන්දුවක් දිලා රැවැට්ටුවා කියන්න පුලුවන් උනත් එකි එක ඔප්පු කරන්න වෙයි. මූ එකිට මැසෙජ් කරලා කොල් රෙකොඩින් එහෙම නැතුව ඇතිනෙ බදිනවා කියලා. මොනවා කරත් අම්මලට ශේප් එකේ කියලා තියෙන එක හොදයි කියලා හිතෙනවා. එක පාර ශොක් එකක් දෙනවට වඩා
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    විවාහ පොරොන්දුවක් දිලා රැවැට්ටුවා කියන්න පුලුවන්

    ehemath puluwnd bn 💀

    mewa dakkahama date krnnth bayai kellonw, krnn thiyenne date krnn klin hodata kellage background eka hoyala date krana eka thami
    ------ Post added on Oct 13, 2024 at 2:40 AM
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ehemath puluwnd bn 💀

    mewa dakkahama date krnnth bayai kellonw, krnn thiyenne date krnn klin hodata kellage background eka hoyala date krana eka thami
    ------ Post added on Oct 13, 2024 at 2:40 AM
    විවාහ පොරොන්දු කියල සීන් එකක් තියෙනවා. හැබැයි එකට ප්‍රබල සාක්ෂි ඕනේ දන්නා විදියට. ඒ කියන්නේ කියමන නිසා කෙල්ලට වෙන කොල්ලෙක් ලන්කරගන්න බැරි වුණා. තිබ්බ චාන්ස් නැතිවුනා. ජීවිතය නිකන් කල් නාස්ති වුණා වගේ මොනවද සීන් වගයක් තියෙනවා. love affiar පටන් ගන්නේ බදින්න හිතන්නේ date එකකින් එහාට ගියොත් එහම බැලුවොත් අපේ එවුන් කෙල්ලන්ට පණ දෙන්න දෙන ටෝල්ක් නිසා හැමිනෙනවා විවාහ පොරොන්දු එක්ක

    ඔවු උබ කියන කතාවට මම එකගයි. එත් කොල්ලා මොරලා මදි චැප්ටර් එක එකපාර ක්ලොස් කරන්න.

    වන්දි නඩු යන්න උන් දෙන්නා බැදලා නැනෙ. විවාහ පොරොන්දුවක් දිලා රැවැට්ටුවා කියන්න පුලුවන් උනත් එකි එක ඔප්පු කරන්න වෙයි. මූ එකිට මැසෙජ් කරලා කොල් රෙකොඩින් එහෙම නැතුව ඇතිනෙ බදිනවා කියලා. මොනවා කරත් අම්මලට ශේප් එකේ කියලා තියෙන එක හොදයි කියලා හිතෙනවා. එක පාර ශොක් එකක් දෙනවට වඩා
    ඒවා නම් දන්නේ නෑ. හැබැයි කෙල්ල ලෝක කපිටි. කොල්ලගේ ගෙදර නම්බර් පවා ඉල්ලගෙන ඉන්නේ බ්ලැක් මේල් කරන්න සීන් එකේ වගේ. දැනට මාස ගානකට කලින් මටත් msg එකක් දාල තිබ්බ මූව යාලු කරල දෙන්න කියල. මම දන්නේ නෑනේ මේ වහේ whoත්තක් කියල. මාත් ඒ ගොන් whotthiට හෙල්ප් කලානේ ඒ වෙලාවේ. මේ ගොන් පානිය ඒ වෙලාවෙවත් කිව්වේ නැනේ මට.
    ------ Post added on Oct 13, 2024 at 2:49 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,730
    3,112
    113
    37
    @ katubedda
    කොල්ලට බැරිද මචං ඉස්සෙල්ලා පොඩි කලන්තයක් වගේ හදාගෙන. ඉටපස්සෙ බ්ලඩ් ටෙස්ට් එකක් කරලා එක පොඩ්ඩක් ඇබ් නොර්මල් කරගෙන ඊසිජි එහෙම අරන් හෙනම නාටකයක් රගදක්වලා පපුවෙ හිලක් හදාගෙන ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බෙයි නංගි සීන් එකක් රගදක්වන්න. හැබැයි ඉතින් හොදටම ප්ලැන් කරලා කරන්න වෙයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,646
    113
    Gampaha
    police entry ekak dapan. copy ekak ganin. marenawa kiyanawai kiyapan. sambanden ayin wenna onei kiyala liyapan. sanbande nawattala sim eka maru karapan.