උබලා, පොඩි කාලේ ගෙදර තනියම ඉන්න සෙට් වුනාම මොකද කලේ?

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,868
    22,165
    113
    Kaer Morhen
    thewitcher.com
    6 වසරට කලින් නන් 2ට ඉස්කෝලෙ ඇරිලා ඇවිත් රූපවාහිනියේ යන tele ඒකක් බලනවා. ඒ කාලේ ගියේ round the twist අරව මේවා. ඊට පස්සේ කැලේ පනිනවා උඩහ ගෙදර අයියා එක්ක. නංගිවත් එක්කන් යනවා ඔන්න ඔහේ.. අම්මලා එද්දී 3 විතර වෙනවා.

    6 වසරෙන් පස්සේ ගේම් ගහනවා ඉතින් ගෙදර හිටියොත්. අපේ ගෙදර ඉස්සර extension cord එකයි තිබ්බේ computer එකට එක ඕනේ. අම්මා ඉස්කෝලෙ යද්දී ඕක හංගලා යන්නේ game ගහන හින්දා. පැය දෙකක් විතර ඕක හොයන එක තමා වැඩේ. 1.30 වෙනකං ගේම් ගහල, කෝඩ් එක තිබ්බ තැනින් තියලා, මොනිටර එකට හුලං ගහනවා cool වෙන්න. (Crt ඒකක්) නැත්තං අම්මා ඇවිත් ඕක අල්ලලා බලද්දී රත් වෙලා තිබ්බොත් බඩු මාට්ටු. 😭😪

    9 10 වසරෙන් පස්සේ නන් ඉතින් 🫳🫴💦💦🗿💀
    ඩයලොග් 50 time based එක දාලා collection එක හදනවා කොල්ලන්ට බෙදන්න.🗿
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේක උනේ අපේ ගෙදර නෙමේ,

    මේකයි කතාව , මම එතකොට ඔ/ල ගෙදර ඉදන් පාඩම් කරනවා , එහෙම කියලත් ලොකුවට නැහැ ...ඒ කාලේ තිබ්බේ N73 එකක් එකෙන් නිම්බස් එකෙන් තාම ඔක්කොම වැඩ ,

    පන්තියේ ගැනු ලම් හිටියා හරිම ලස්සනයි , සුදුයි , හැබැයි තාත්ත රට , මමයි අපේ ගෙවල් ගාව එකෙකුයි මේකට ට්‍රයි කරා සැහෙන්න මේකිත් දෙන්නටම ඔකේ එක දුන්න .....

    හැබැයි ඒකිගේ ගෙදෙට්ට පනින්න විදිහක් නැහැ , ඒකිගේ අම්ම ගෙදරින් එලියට අඩියක් තියන්නේ නැහැ , කොහොමත් මමයි මගේ යාළුවයි වෙලාවක් හොයා හොයා හිටියේ ගෙට පනින්න ,,,,, හැබැයි අපිට සතියක් දෙකක් යද්දී මීටර් උනා , ගමේ ලියුම් බෙදන (පියුම් අන්කල්) රිංගනවා වැඩි.. මටයි අරුටයි ඕක මීටර් උන, දවසක් ස්කොලේ යන්නේ නැතුව මේ සින් එක පන්තියේ කොල්ලෝ සෙට් එකත් එක්ක බැලුව, ගෙදට්ට යන්නත් හරිම ලේසි ඕපන් හතර අතින්, (දන්නවනේ ඉතින් පිරිමි නැති ගෙවල් නේ ).. අපි සෙට් එක එදා යද්දිත් පියුන් අන්කල්ගේ පුටාර් එක ඒ හරියෙම නතර කරලත් තිබ්බ, අපි හිමින් සීරුවේ ලං උනාම තාම වැඩේ දැක්කේ පින්වතුනි,

    අරු නෙලනවා නෙලිල්ක් , අයෙත් නැ , හනුමා දර පලනවා වගේ, අයි ඉතින් මොකක්ද දැන් වගේම තාම ඉස්සරත් , ගත්ත ෆෝන් එක රෝකොර්ඩ් කර මෙමරිය ෆුල්ල් වෙනකන්.

    ඉට පසු ,
    ගියා ස්කොලේ ඒකිට ටෝක් කරලා ගත්ත ඒකිගේ අම්මගේ නම්බර් එක , ගියා communication එකකට , ගත්ත කෝල් එකක්, අපි ඔක්කොම දන්නවා බය කරා, අම්මටසිරි මේකිත් ගේම ඉල්ලුව , ඒකිට ස්කයිප් හරි නිම්බස් එකෙන් හරි පොඩි ක්ලිප් එකක් යවලා,

    එකීගේ ගෙට රිංගුවා ඔ/ල එවර වෙනකන්ම ...හොදට පද්ද එක නං ,,,,

    එකී කිව්වෙම "අනේ මේ දේවල් දුවට නං කියන්න එපා" කියල,,,,,,

    එකිත් ඔ/ල එවර වෙච්ච ගමන් බැන්ද ,,ලස්සනයි ගෙදෙර තිය ගන්නත් බෑනේ , ඒකිට අපිට අතකවත් තියන්න හම්බ උනේ නැහැ.
    dn aye athe gahann wenawa mata nidagann kalin
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    පොඩි කාලේ නම් අපේ ලොකු නැන්දව නවත්තලා යන්නේ. අවුරුදු 18-19 විතර වෙද්දි නම් මම ටෙලිකොම් කම්පැනි එකක වැඩ. බියර් 3-4ක් ගෙනල්ලා, සුපිරි බයිට් 1-2ක් දාගෙන ඇවිල්ලා ෆිල්ම් එකක් බලන ගමන් බොනවා. උදේ වෙද්දි බෝතල් ටිකත් අල්ලපු වත්තේ හංගලා මුකුත් උනේ නැති විදිහට ගේ අස්කරනවා. එකදවසක් බල්ලට චිකන් ඩෙවල් දීලා මේකා මම වැඩට ගියාට පස්සේ වමනේ කරලා. වැඩේ දෙල් වෙන්න ගිහින් නූලෙන් බේරුනා කොත්තුවේ තිබ්බ චිකන් කෑල්ලක් කියලා. ආය බියර් කෑන් එකක් අර කඩන කෑල්ලක් වැටිලා පුටුව අස්සට ගිහින් පස්සේ දවසක අම්මා ගේ අතුගාද්දි සැක හිතිලා ඇහුවා ඒ මොකක්ද කියාලා. මල්ලි ඒ කාලේ O/L කරනවා. පොර සර්කිට් හදන්න ගෙනාපු කෑල්ලක් කියලා ෂේප් උනා. දැන් මට අවුරුදු 38ක්. අදටත් අම්මලාට නොන්ඩි වෙලා නෑ බීලා. බිත්ති අල්ල අල්ල ගෙදර ඇවිල්ලා තියනවා. නොන්ඩි උනේ නෑ. බදින්න කලින් මස්සිනා එක්ක බීලා එයාලාගේ ගෙදර කට්ටියටම මාට්ටු.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,242
    49,595
    113
    සේදවත්ත
    අතේ? :rolleyes:
    ඌ ඇදේ අර කොන් හතරේ බෝල තියන එක උඩ පොල්තෙල් ගාල ඉදගෙන කියලා කියන්නේ ඔය 🤷


    --------------------------------------



    අප්පගේ බෝතලෙන් මූඩි ශොට් ගහ වතුර කවලම් කරා කිරලා මැනලා

    ගෙදර වැඩට එන එකාගේ හංගන බීඩී ගැහුවා

    අහල පහල වතුවල කුරුම්බා තැඹිලි අඹ ඇඹරැල්ලා කන්න පුලුවන් මොන ගහකට එකට කෙලියා

    ගෙවල් වල බාලිදි ලිං වලට දැම්මා

    ඇන්ටනා කැරෙකුවා ගෙවල් වල

    ගේම් කඩේ අයියගෙන් විශේශ හැකියාවන් ඇති මිනිසුන්ගේ විඩීයෝ තැටි අරන් එන්න ගියා
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,511
    1
    51,158
    113
    ප*යාගල
    sorry.com
    දවසක් මාව තනියම තියල ගිහින් මම ගෙදර කාමරෙ තිබ්බ පුළුවන් ගෝනියකට ගිනි කූරක් ගහල හැන්ගිලා බලන් හිටියා.

    අපෙ ලොකු පුලුන් ගහක් තිබ්බා එකෙන් අපි පුළුන් එකතු කරනව

    ගෝනිය ටික ටික දුම් දානකොට මම අතින් ගැහුව. ඊටපස්සෙ නිමුනා.

    පස්සෙ ආච්චි ඇවිල්ලා කාමරේ බලද්දි මෙන්න යකො ආයෙ දුමදානව.

    වෙලාවට ආච්චි ආවෙ. නැත්නම් ගේ ගිනි ගන්නව මන් නිසා

    ඇන්ටනා කැරෙකුවා ගෙවල් වල
    ඉස්සර කරන්න පුළුවන් දස කැරි වැඩ වලින් එකක් තමයි ඕක 😝😝
    ------ Post added on Oct 14, 2024 at 3:41 AM
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Teleseen marketing advertisements, MTV, The Lost World, Xena, Sunday Times magazine එක්ක අතේ සැප තමයි.

    එක පාරක් දවසේ ආදායම හොයාගන්න ගෙදර පත්තර ගොඩ අවුස්සද්දි සුමනා ගෝමස් තන් දෙකම එලියේ දාන් ඉන්න පින්තූරු වගයක් සරසවිය පත්තරේ තිබුනා කියහන්කො. :eek:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,107
    24,680
    113
    tracing Geo-location.. ... ...
    ගෙදර තියන electronic බඩු ගලවලා හයි කරද්දී කෑලි ඉතුරු උනාට කලබල වෙන්න එපා..

    ඕවගේ වැඩිපුර කෑලි, ඇණ එහෙම දාලා එවන්නේ..

    වැඩි ඒව වටේ එල්ලන්න පුළුවන් කැමති නම්..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    එක පාරක් දවසේ ආදායම හොයාගන්න ගෙදර පත්තර ගොඩ අවුස්සද්දි සුමනා ගෝමස් තන් දෙකම එලියේ දාන් ඉන්න පින්තූරු වගයක් සරසවිය පත්තරේ තිබුනා කියහන්කො. :eek:
    ammage hari thaththage hari wenna athi.
    issara wala paththarane thibbe.
     
    • Haha
    Reactions: Kolama

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,416
    2,970
    113
    ගෙදර vhs එකක් තිබ්බා, computer එන්න කලින්. ඕකට sheena, tnl එකේ පුල් පුක පෙන්නන film එහෙම ගියා, ඔය අනන් මනන් වල් සීන් record කරලා තිබ්බා. Pause කර කර ඕවා බලන එක තමයි වැඩේ 😂 ඉස්සර
     
    • Love
    Reactions: War Fighter