6 වසරට කලින් නන් 2ට ඉස්කෝලෙ ඇරිලා ඇවිත් රූපවාහිනියේ යන tele ඒකක් බලනවා. ඒ කාලේ ගියේ round the twist අරව මේවා. ඊට පස්සේ කැලේ පනිනවා උඩහ ගෙදර අයියා එක්ක. නංගිවත් එක්කන් යනවා ඔන්න ඔහේ.. අම්මලා එද්දී 3 විතර වෙනවා.
6 වසරෙන් පස්සේ ගේම් ගහනවා ඉතින් ගෙදර හිටියොත්. අපේ ගෙදර ඉස්සර extension cord එකයි තිබ්බේ computer එකට එක ඕනේ. අම්මා ඉස්කෝලෙ යද්දී ඕක හංගලා යන්නේ game ගහන හින්දා. පැය දෙකක් විතර ඕක හොයන එක තමා වැඩේ. 1.30 වෙනකං ගේම් ගහල, කෝඩ් එක තිබ්බ තැනින් තියලා, මොනිටර එකට හුලං ගහනවා cool වෙන්න. (Crt ඒකක්) නැත්තං අම්මා ඇවිත් ඕක අල්ලලා බලද්දී රත් වෙලා තිබ්බොත් බඩු මාට්ටු.

9 10 වසරෙන් පස්සේ නන් ඉතින් 🫳🫴

ඩයලොග් 50 time based එක දාලා collection එක හදනවා කොල්ලන්ට බෙදන්න.