ආ . . උබේ පැකේජ් එකේ ගානයි data ගානයි දාගෙන පලයන් බලන්න .ඩයලොග් පාවිච්චි කරන්නේ අඩු කුලේ උන්.
ගාන කියද ඔක්කොම ?10 GB Base Package ( 5GB Any Time + 5GB Night Time )
80 GB Work and Learn Package
Mobitel high cast da? lolඩයලොග් පාවිච්චි කරන්නේ අඩු කුලේ උන්.
මම ඉතින් ඩයලොග් නෙමෙයිනේ.ආ . . උබේ පැකේජ් එකේ ගානයි data ගානයි දාගෙන පලයන් බලන්න .
මගේ ලග slt ෆයිබර් එකත් තියනවා පොඩ්ඩකට නැවැත්තුව ඒක .
ආ . . උබේ පැකේජ් එකේ ගානයි data ගානයි දාගෙන පලයන් බලන්න .
මගේ ලග slt ෆයිබර් එකත් තියනවා පොඩ්ඩකට නැවැත්තුව ඒක .
මොබිටෙල් තමා 2009 ඉඳන් පාවිච්චි කරන්නේ. හැබැයි වෙනම ඩේටා වලට හච් එකක් ගත්තා අවුරුදු 2කට කලින්. ඒකත් හිටපු ගමන් තමා පාවිච්චි කරන්නේ. නැත්තන් ෆයිබර් එකේ වයිෆයි.Mobitel high cast da? lol
ekatha wada naha dan dawa ganaka indan, calls gannath baha muge towers wala aulakda?
methana fiber eka nemei, nikan call gannawath baha mobitel unge, ada dialog unge 4g th wada naha, okkoma ala karagena natanne munමොබිටෙල් තමා 2009 ඉඳන් පාවිච්චි කරන්නේ. හැබැයි වෙනම ඩේටා වලට හච් එකක් ගත්තා අවුරුදු 2කට කලින්. ඒකත් හිටපු ගමන් තමා පාවිච්චි කරන්නේ. නැත්තන් ෆයිබර් එකේ වයිෆයි.
Home Broadband පැකේජ් ටික දාගෙන පලයන් බලන්න . .
(data ගාන )
එහෙම එකක් නෑ බන් . දෙදාස් ගානට නම් 80 anytime තියනව80GB Anytime -1272 LKR
Rs.1876ගාන කියද ඔක්කොම ?
dialog eke roll back kiyala ekak dan thiyenawa neda eka aulda?එහෙම එකක් නෑ බන් . දෙදාස් ගානට නම් 80 anytime තියනව