උබලගේ dialog............

dilann

Well-known member
  • Jul 6, 2018
    66,926
    165,826
    113
    එකමත් එක රටක
    ඩයලොග් පාවිච්චි කරන්නේ අඩු කුලේ උන්.
    ආ . . උබේ පැකේජ් එකේ ගානයි data ගානයි දාගෙන පලයන් බලන්න .
    මගේ ලග slt ෆයිබර් එකත් තියනවා පොඩ්ඩකට නැවැත්තුව ඒක .
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,067
    1
    100,724
    113
    33
    Kalutara
    ආ . . උබේ පැකේජ් එකේ ගානයි data ගානයි දාගෙන පලයන් බලන්න .
    මගේ ලග slt ෆයිබර් එකත් තියනවා පොඩ්ඩකට නැවැත්තුව ඒක .
    මම ඉතින් ඩයලොග් නෙමෙයිනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,776
    2
    54,426
    113
    ආ . . උබේ පැකේජ් එකේ ගානයි data ගානයි දාගෙන පලයන් බලන්න .
    මගේ ලග slt ෆයිබර් එකත් තියනවා පොඩ්ඩකට නැවැත්තුව ඒක .

    Why are you of all people worried about data quotas?

    Thought almost everyone on EK is rocking unlimited internet regardless of what package they're using

    Ben Affleck What GIF by Amazon Prime Video
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,067
    1
    100,724
    113
    33
    Kalutara
    Mobitel high cast da? lol
    ekatha wada naha dan dawa ganaka indan, calls gannath baha muge towers wala aulakda?
    මොබිටෙල් තමා 2009 ඉඳන් පාවිච්චි කරන්නේ. හැබැයි වෙනම ඩේටා වලට හච් එකක් ගත්තා අවුරුදු 2කට කලින්. ඒකත් හිටපු ගමන් තමා පාවිච්චි කරන්නේ. නැත්තන් ෆයිබර් එකේ වයිෆයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,851
    113
    මොබිටෙල් තමා 2009 ඉඳන් පාවිච්චි කරන්නේ. හැබැයි වෙනම ඩේටා වලට හච් එකක් ගත්තා අවුරුදු 2කට කලින්. ඒකත් හිටපු ගමන් තමා පාවිච්චි කරන්නේ. නැත්තන් ෆයිබර් එකේ වයිෆයි.
    methana fiber eka nemei, nikan call gannawath baha mobitel unge, ada dialog unge 4g th wada naha, okkoma ala karagena natanne mun
     
    • Sad
    Reactions: Heshan Daminda