උබලගේ dialog............

nooby

Well-known member
  • Mar 25, 2018
    4,172
    2,379
    113
    Srilanka
    Man i had to do that you know.

    ඉස්සර 80GB දැම්මම තව free 40GB දෙනව. දැන් ඒව මුකුත් නෑ. 80 නම් 80 ම තමා 😝 මුන් අපෙන් හුරන් කන හින්දා මාත් දැන් පුළුවන් විදියට උන්ව හූරන් කනව.
    How exactly? Tunnelling
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    උබට ෂුවර් ද දැන් උබට නයිට් ටයිම් කතා නෑ කියලා ?
    නැත්නම් උබ කියලා මාරු කරගත්තද ?
    නෑ බං ඔටෝම මාරු උනා. ඉස්සර තිබ්බේ 55+55 දැන් 110 + Rollover

    1729693875958.png

    ------ Post added on Oct 23, 2024 at 8:01 PM
     
    • Like
    Reactions: lilman and dilann

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල

    මොකක්ද මන්දා 80GB තියනවා.. 2100විතර කැපෙනවා.. මාසේ අන්තිමට ඉතිරි ටික ලබන මසෙට එකතු වෙනවා..​

     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මේක ටැක්ස් එක්ක ටෝටල් කීයද මචන් ??
    4310i

    tax nathuwa 3490i wenne
    1729862932678.png


    සුපියල් 400ට අඩු එන්ටයිම් හොද එකක් කියපල්ලකො
    400ta aduwen nan nathuwa athi ban
    mobile data pack nan athi habai
    ------ Post added on Oct 25, 2024 at 9:04 PM