මොබිටෙල් නම් ඩේටා අවුල්ලු මෙහෙත්. හච් එක නම් අවුලක් නෑ. හැබැයි හච් එක කොහේ හරි වාහනේක යන ගමන් පාවිච්චි කරන්න බැරි සීන් එකක් තියෙනවා.methana fiber eka nemei, nikan call gannawath baha mobitel unge, ada dialog unge 4g th wada naha, okkoma ala karagena natanne mun
ඔව් බන් .මම මේ පරන මගුලට තාම ගෙව ගෙව හිටිය නේdialog eke roll back kiyala ekak dan thiyenawa neda eka aulda?
50gb hambenawa mulin expire wenne na
හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් බන් මම ඇහුවේ .699 - 30GB
මේක තමයි දාන්නේ. හැබැයි මුන්ගේ ඔෆර් තියනවා. පැකේජ් එකක් ඇක්ටිව් කරන්න කලින් ඇප් එකට ගිහින් ඔෆර් තියනව්ද බලපන්.
Home broadband thamayi banහෝම් බ්‍රෝඩ්බෑන්ඩ් බන් මම ඇහුවේ .

dialog home broad band thiyanawa nam digatama use karanna epa, maasa keepayak use nokara thibbama Rs 50 ta 100GB for 30 days wage offers sms ewanawa.
200GB, 100GB for Rs 50 like offers app eke kohewath enne na..No need to wait for a SMS, the offers are there in the MyDialog app even if you pay regularly. Check "My offers"
But seriously, almost all Dialog users I know enjoy unlimited internet with their unlimited social media packages. I know for a fact that @Nidarshana_k does![]()

200GB, 100GB for Rs 50 like offers app eke kohewath enne na..![]()
එහෙම පුලුවන් ද ?Probably, but what's the use of them anyway when you can get unlimited data with a 1299 social media package![]()

dialog eke roll back kiyala ekak dan thiyenawa neda eka aulda?
50gb hambenawa mulin expire wenne na
දැන් උන්ගේ අලුත් anytime පැකේජ් විතරයි බන් තියෙන්නේ .Meka koheda ban tiyenne ?
Man i had to do that you know.But seriously, almost all Dialog users I know enjoy unlimited internet with their unlimited social media packages. I know for a fact that @Nidarshana_k does![]()
Man i had to do that you know.
ඉස්සර 80GB දැම්මම තව free 40GB දෙනව. දැන් ඒව මුකුත් නෑ. 80 නම් 80 ම තමාමුන් අපෙන් හුරන් කන හින්දා මාත් දැන් පුළුවන් විදියට උන්ව හූරන් කනව.