උබලගේ dialog............

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,066
    1
    100,723
    113
    33
    Kalutara
    methana fiber eka nemei, nikan call gannawath baha mobitel unge, ada dialog unge 4g th wada naha, okkoma ala karagena natanne mun
    මොබිටෙල් නම් ඩේටා අවුල්ලු මෙහෙත්. හච් එක නම් අවුලක් නෑ. හැබැයි හච් එක කොහේ හරි වාහනේක යන ගමන් පාවිච්චි කරන්න බැරි සීන් එකක් තියෙනවා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,912
    15,420
    113
    New Zealand
    699 - 30GB
    මේක තමයි දාන්නේ. හැබැයි මුන්ගේ ඔෆර් තියනවා. පැකේජ් එකක් ඇක්ටිව් කරන්න කලින් ඇප් එකට ගිහින් ඔෆර් තියනව්ද බලපන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,825
    113
    එකමත් එක රටක
    699 - 30GB
    මේක තමයි දාන්නේ. හැබැයි මුන්ගේ ඔෆර් තියනවා. පැකේජ් එකක් ඇක්ටිව් කරන්න කලින් ඇප් එකට ගිහින් ඔෆර් තියනව්ද බලපන්.
    හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් බන් මම ඇහුවේ .
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,924
    11,975
    113
    dialog home broad band thiyanawa nam digatama use karanna epa, maasa keepayak use nokara thibbama Rs 50 ta 100GB for 30 days wage offers sms ewanawa. athal eke eka use karala ai masayak galola thibbama aye 150Gb offers sms ewanawa..
    digatama pawichchi karana unta owa mukuth na.. :lol:

    ehema naththan Airtel 1383 package ekak hoyaganin issella gaththa ekekgen, full unlimited..

    habai ithin professional wadak karanawa nam SLT Fiber walata gahanna wena connection ekak na..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,774
    2
    54,426
    113
    dialog home broad band thiyanawa nam digatama use karanna epa, maasa keepayak use nokara thibbama Rs 50 ta 100GB for 30 days wage offers sms ewanawa.

    No need to wait for a SMS, the offers are there in the MyDialog app even if you pay regularly. Check "My offers"

    But seriously, almost all Dialog users I know enjoy unlimited internet with their unlimited social media packages. I know for a fact that @Nidarshana_k does :geek:
     
    • Haha
    Reactions: Nidarshana_k

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,924
    11,975
    113
    No need to wait for a SMS, the offers are there in the MyDialog app even if you pay regularly. Check "My offers"

    But seriously, almost all Dialog users I know enjoy unlimited internet with their unlimited social media packages. I know for a fact that @Nidarshana_k does :geek:
    200GB, 100GB for Rs 50 like offers app eke kohewath enne na.. :lol:

    ewa enne use nokara hitiyama related mobile ekata sms ekak widiyata..
    use nokara hitiyath app eke wadak nathi offers thiyenne, habai sms walin witharai oya network eka leave karama baya wela ewana special hondama offers enne..
     
    • Like
    Reactions: Nidarshana_k

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,926
    165,825
    113
    එකමත් එක රටක
    Probably, but what's the use of them anyway when you can get unlimited data with a 1299 social media package 😬
    එහෙම පුලුවන් ද ?
    මම මේ හෙන කාලයක් මුන්ගේ පරන පැකේජ් දාගෙන ලොකු ගණන් ගෙවා ගෙවා ඉදල අදයි අලුත් ඒවාට මාරු උනේ .

    අර වර්ක් ඇන්ඩ් ලර්න් එක දාගත්ත අනිත් daytime තිබ්බ data නැති නිසා පරණ පැකේජ් එකේ . ඒකෙන් වැල බලන්න පුලුවන් කියලා නම් තේරුණා ඒ වෙලාවේම :baffled:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,441
    1
    51,065
    113
    ප*යාගල
    sorry.com
    But seriously, almost all Dialog users I know enjoy unlimited internet with their unlimited social media packages. I know for a fact that @Nidarshana_k does :geek:
    Man i had to do that you know.

    ඉස්සර 80GB දැම්මම තව free 40GB දෙනව. දැන් ඒව මුකුත් නෑ. 80 නම් 80 ම තමා 😝 මුන් අපෙන් හුරන් කන හින්දා මාත් දැන් පුළුවන් විදියට උන්ව හූරන් කනව.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,774
    2
    54,426
    113
    Man i had to do that you know.

    ඉස්සර 80GB දැම්මම තව free 40GB දෙනව. දැන් ඒව මුකුත් නෑ. 80 නම් 80 ම තමා 😝 මුන් අපෙන් හුරන් කන හින්දා මාත් දැන් පුළුවන් විදියට උන්ව හූරන් කනව.

    Schitts Creek Comedy GIF by CBC