Poddakata nawaththuwa kiyanne?? Temporary disconnect karanna puluwanda? Kohomada karanna puluwan??ආ . . උබේ පැකේජ් එකේ ගානයි data ගානයි දාගෙන පලයන් බලන්න .
මගේ ලග slt ෆයිබර් එකත් තියනවා පොඩ්ඩකට නැවැත්තුව ඒක .
ටෙම්පරි ඩිස්කනෙක්ට් කරන කියල ලියුමක් දන්න. charge: rs.500.00Poddakata nawaththuwa kiyanne?? Temporary disconnect karanna puluwanda? Kohomada karanna puluwan??
Poddakata nawaththuwa kiyanne?? Temporary disconnect karanna puluwanda? Kohomada karanna puluwan??
ටෙම්පරි ඩිස්කනෙක්ට් කරන කියල ලියුමක් දන්න. charge: rs.500.00

උන් කිව්වා දිගටම එකතු වෙන එක නවත්තන්න යුනිට් එක බාරදීලා ඕන වෙලාවක ගන්න පුලුවන් කියලා .
යුනිට් එක විතරයි ගැලෙව්වේ .What happens if someone asks for a new connection and your nearest DP runs out of available ports?
යකෝ මාරු කරපිය . .mage Anytime 110GN ngttime 110GB
work n learn 80GB
netflix unlimited
okkoma 8000 ganak gewanawa. Aluth packages monada dan na tiynne .
55 + 55 gbHome Broadband පැකේජ් ටික දාගෙන පලයන් බලන්න . .
(data ගාන )
ඔක්කොම 110 දැන් Any time. තව Rallover කියලත් 55ක් හම්බෙනවා. තුන්දාස් ගානක එනවා බිල ඉස්සර 2400ට තිබ්බේ පැකේජ් එකDAY , NIGHT ද ?
මාසෙට ගාන කියාද ?
උබට ෂුවර් ද දැන් උබට නයිට් ටයිම් කතා නෑ කියලා ?ඔක්කොම 110 දැන් Any time. තව Rallover කියලත් 55ක් හම්බෙනවා. තුන්දාස් ගානක එනවා බිල ඉස්සර 2400ට තිබ්බේ පැකේජ් එක
SLT එකට පොල්ල තිබ්බ නේතආ . . උබේ පැකේජ් එකේ ගානයි data ගානයි දාගෙන පලයන් බලන්න .
මගේ ලග slt ෆයිබර් එකත් තියනවා පොඩ්ඩකට නැවැත්තුව ඒක .
නෑ නැ ..ඌවත් ඕනේ .SLT එකට පොල්ල තිබ්බ නේත![]()