West Indies tour of Sri Lanka 2024 🦁🏏💥

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    කැම්රියෝ මේ ටිකේම match දිනනවා :growl:
    හොද වස්තියක් ඕන වගේ, මං බලන්න ගන්නවා

    කෙල්ලෝ world cup එකේ පලවෙනි match එක බලන්න ගත්තා විතරයි wicket එකක් ගියා, ඊටපස්සේ tournament එකම හැදි ගෑවිලා ගියා :rolleyes:
     
    • Haha
    Reactions: Miami-Vice

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    කැම්රියෝ මේ ටිකේම match දිනනවා :growl:
    හොද වස්තියක් ඕන වගේ, මං බලන්න ගන්නවා

    කෙල්ලෝ world cup එකේ පලවෙනි match එක බලන්න ගත්තා විතරයි wicket එකක් ගියා, ඊටපස්සේ tournament එකම හැදි ගෑවිලා ගියා :rolleyes:
    out :growl::growl::growl::growl:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,690
    113
    Homagama
    තම ආගමනය සමග දිගටම තරග ජයග්‍රහණය කරන අයුරු පැහැදිලි කරන
    වසන්ත


    hesha.jpg
     
    • Haha
    Reactions: Ashan052

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,554
    9,290
    113
    අවිශ්කයයි කුසලයි රෑට රෑට ජයේගේ බාවා කටට ගන්නවද දන්නෑ නේහ් බන්
    වැඩක්ම නැති උන් දෙන්නව ටීම් එකේ ගස්සවන්නේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,690
    113
    Homagama
    මූ හිටියේ නෑ IND tour එකේදී . .

    වසන්ත ගියාම නෙවෙයි ද දිනන්න පටන් ගත්තේ ?? :baffled:


    ඒ පිලිබද විශේස කමිටුවක් හෙට දිනයේ පත්කරනවාලු.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,859
    2,868
    113
    හාපෝ අදත් ඉතින් සාමි පොන්ස් නහයෙන් අඩයි මීඩියා ඉස්සරහ
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Nishan nam Melo rahak nha wena batek ta chance ekak senna one. Mu domestic gahanawada hodata


    නිශාන් උනන්දුව තියෙනවා හැදිලා ආවොත් හොදයි.
    වූ ටෙස්ට් මාච් ගහන දැකලා ඉහත නිගණයට ආවේ. ලොල්.

    අවිෂ්කයා නම් අනේ මන්දා.


    තුන්ක්ට්ටුව එක්ක එකතු වුණු එක තමයි වුට හෙනේ ට හිටියේ . අවිශ්ක ගේ හොදම යාළුවා කුසල් . කුසල් ගේ යාළුවෝ 😂😂😂😂😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫😵‍💫
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    කැම්රියෝ මේ ටිකේම match දිනනවා :growl:
    හොද වස්තියක් ඕන වගේ, මං බලන්න ගන්නවා

    කෙල්ලෝ world cup එකේ පලවෙනි match එක බලන්න ගත්තා විතරයි wicket එකක් ගියා, ඊටපස්සේ tournament එකම හැදි ගෑවිලා ගියා :rolleyes:
    :lol: