West Indies tour of Sri Lanka 2024 🦁🏏💥

Ysa Karu

Well-known member
  • May 29, 2014
    21,002
    1
    11,385
    113
    Narendra Modi Thank You GIF by GIPHY News
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,887
    39,993
    113
    Homagama
    බින්දු නෙවෙයි නොන්ඩි ගගහා හරි,
    සනා ඉන්නකං එයාගේ බාල පුතා ඉන්නවා.
     
    • Haha
    Reactions: Ashan052

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    සනාගේ පුත්තු දෙන්නම ගියා නේද මැච් එක බලන්න

    අඩෝ මට තියෙන ගැටළුව
    මෙන්ඩිස් කියන්නේ පරම්පරා ඩෑල් එකකුත් නෙමේ
    පට්ට ඉස්කෝලෙකට ගිය එකෙක්තු නෙමේ
    ගෑවිච්ච කොනකවත් කලිම් සෙල්ලම් කරපු එකෙක් නෑ
    කොහොමද බන් ඌ මෙහෙම අල්ලන් ඉන්නේ

    හැබැයි උගේ ෆිට්නස් නම් හොදයි වගේ
    කවදාවත් ඉන්ජඩ් නෑනේ
     
    • Haha
    Reactions: Ysa Karu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,505
    168,770
    113
    එකමත් එක රටක
    සනාගේ පුත්තු දෙන්නම ගියා නේද මැච් එක බලන්න

    අඩෝ මට තියෙන ගැටළුව
    මෙන්ඩිස් කියන්නේ පරම්පරා ඩෑල් එකකුත් නෙමේ
    පට්ට ඉස්කෝලෙකට ගිය එකෙක්තු නෙමේ
    ගෑවිච්ච කොනකවත් කලිම් සෙල්ලම් කරපු එකෙක් නෑ
    කොහොමද බන් ඌ මෙහෙම අල්ලන් ඉන්නේ

    හැබැයි උගේ ෆිට්නස් නම් හොදයි වගේ
    කවදාවත් ඉන්ජඩ් නෑනේ
    අද තමයි බන් මේ අවුරුද්දට ලකුණු 10ට අඩුවෙන් පලවෙනි පාරට අවුට් උනේ ඌ . . :rofl:
    හැබැයි odi මදි තාම . T20 නම් හොදයි

    ඉන්ජ්ර්ඩ් වෙන්නේ නැත්තෙත් නෑ . එකපාරක් පැතුම එක්ක දිගටම ගහල 90ක් ද කොහෙද ගහල ඉද්දි කකුල් කරේ තියන් උස්සන් ගියා .
    පැතුම 100 ගැහුවා .
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    අද තමයි බන් මේ අවුරුද්දට ලකුණු 10ට අඩුවෙන් පලවෙනි පාරට අවුට් උනේ ඌ . . :rofl:
    හැබැයි odi මදි තාම . T20 නම් හොදයි

    ඉන්ජ්ර්ඩ් වෙන්නේ නැත්තෙත් නෑ . එකපාරක් පැතුම එක්ක දිගටම ගහල 90ක් ද කොහෙද ගහල ඉද්දි කකුල් කරේ තියන් උස්සන් ගියා .
    පැතුම 100 ගැහුවා .
    ඒත් මචං මැච් එකක් දෙකක් එලියේ ඉන්න මූ ඉන්ජඩ් වෙන්නේ නෑනේ
    මුගේ ෆිට්නස් හොදයි
    ඒ අතින් මූ ලෝකල් කෝලි