Unta be hariyata gelapena eka torala denna , eye Surgeon hambu wenna onedaනවලෝක ෆාමසි එකේ තියෙන්නෙ විෂන්කෙයා එකෙන් දාන ඒවා
Vision Care, Techno Vision wage balapan
------ Post added on Oct 21, 2024 at 10:25 AM
ඇහේ වෙන ප්රශ්න තියෙනවද? නැත්නම් contact lens දාන්න නම් දොස්තර කෙනෙකුට පෙන්නන්න ඕන නෑ. Ward place vision care ekata yannaUnta be hariyata gelapena eka torala denna , eye Surgeon hambu wenna oneda
යමං ජාඇල දඩුගම රේඩියන්ට් එකට
ඊශ්රායෙල් කාච තමා තියෙන්නෙ
ඒකෙන් හොදම එක අම්මට දැම්මෙ
ඇස් දෙකටම දැම්ම
දැං ඇස් දෙක හොදට පේනව, කිසිම අවුලක් වුණේ නෑ
කිසිම ප්රශ්නයක් නෑ
වැඩිම පැකේජ් එක 95000 යි
ඊට අමතරව චානල් ගාස්තු පරීක්ෂන වලට පොඩි ගාණක් යනව
Dr.Shamintha Amaratunge තමා බැලුවෙ, සහ සර්ජරි එක කෙරුවෙ
හැම දෙයක්ම ලස්සනට පිලිවෙලට සිද්ධ වෙනව
Eke inna balliyo tama kelewwe unta hariyata gana hada ganna ternne ne 6/9 ganna puluwan ekata interview giyama 6/18 kiyala palayan kiyala banna , aye kawadawath eye surgeon gen ahala tama ganne mata honda eye surgeon inna tanak hoyala diyan pin , eka ahak -3 k ganak eka tama case eka , kannadiye 6/9 ganna puluwanඇහේ වෙන ප්රශ්න තියෙනවද? නැත්නම් contact lens දාන්න නම් දොස්තර කෙනෙකුට පෙන්නන්න ඕන නෑ. Ward place vision care ekata yanna
පොත් පත්තර වගේ බලන්න කන්නාඩි දාන්න ඕනෙ මචංකන්නාඩි දාන්නෙ නැතුව දුර ළඟ දෙකම හොඳට පේනවද?
Ekata channel karama contact lenses specs ganna hati kiyala denawada bnයමං ජාඇල දඩුගම රේඩියන්ට් එකට
ඊශ්රායෙල් කාච තමා තියෙන්නෙ
ඒකෙන් හොදම එක අම්මට දැම්මෙ
ඇස් දෙකටම දැම්ම
දැං ඇස් දෙක හොදට පේනව, කිසිම අවුලක් වුණේ නෑ
කිසිම ප්රශ්නයක් නෑ
වැඩිම පැකේජ් එක 95000 යි
ඊට අමතරව චානල් ගාස්තු පරීක්ෂන වලට පොඩි ගාණක් යනව
Dr.Shamintha Amaratunge තමා බැලුවෙ, සහ සර්ජරි එක කෙරුවෙ
හැම දෙයක්ම ලස්සනට පිලිවෙලට සිද්ධ වෙනව
![]()
Channel fee kiyada bn book kara nne කොහොමදපොත් පත්තර වගේ බලන්න කන්නාඩි දාන්න ඕනෙ මචං
අම්මට ටීවි එකත් හොදට පේනව හැබැයි කන්නාඩි නැතුව
ඒ කියන්නෙ මැද දුරත් කන්නාඩි නැතුව බලන්න පුලුවන්
තව 180000 කාචයක් තියෙනව. full range කියල කියනව.
ඒ වුණාට එයාලටත් කන්නාඩි දාන්න වෙන අවස්ථා තියෙනව කියල මිස් කෙනෙක් කිව්ව
monofocal හැම කාචයක්ම හදල තියෙන්නෙ දුර, මැද දුර ෆෝකස් වෙන්න
spec ඉතිං එයාල තමා පරික්ෂන කරල තීරණය කරන්නෙEkata channel karama contact lenses specs ganna hati kiyala denawada bn
Channel fee kiyada bn book kara nne කොහොමද
------ Post added on Oct 21, 2024 at 11:47 AM
Ammata 6/6 ganna be kiyuwada , book eka danne කොහොමද number time ekspec ඉතිං එයාල තමා පරික්ෂන කරල තීරණය කරන්නෙ
සර්ජරි එක කරන දවසට සල්ලි ගෙව්වම එයාල අදාල කාචෙ තියෙන පැක් එක අපිට දෙනව
චැනල් ෆී 2500 යි
පරික්ෂන තුනක් කෙරුව 3500 යයිද කොහෙද
තව සර්ජරි එක කරාට පස්සෙ ඇස් කෙට දාන බේත් බෝතල් තුනට සල්ලි යනව. තුන්දාස් ගාණකද කොහෙද
එච්චරයි
සර්ජරි එක කලාට පස්සෙ සතියකින් ආයෙ එන්න කියවනනෙ, දවස් 10 කින්ද මංද
එතකොට නොමිලේ වෙන ඩොක්ටර් කෙනෙක් බලනව.
0117467467Ammata 6/6 ganna be kiyuwada , book eka danne කොහොමද number time ek
කවුද එහෙම කියන්නෙ ?Unta be hariyata gelapena eka torala denna , eye Surgeon hambu wenna oneda
ගාන හදල දෙන්නෙ නෑ උන් , හරියට ගැලපෙන විදියට තෝරා දෙන්න නෑ , වැරදියට මැනල දෙන්නෙ contact lenses walataකවුද එහෙම කියන්නෙ ?
eye surgeon කෙනෙකුට මිනිහෙක්ට හරියන කණ්නාඩි දෙකක් කියන්න බැහැ.
කවුද?ගාන හදල දෙන්නෙ නෑ උන් , හරියට ගැලපෙන විදියට තෝරා දෙන්න නෑ , වැරදියට මැනල දෙන්නෙ contact lenses walata