උබලගේ dialog............

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    ආ . . උබේ පැකේජ් එකේ ගානයි data ගානයි දාගෙන පලයන් බලන්න .
    මගේ ලග slt ෆයිබර් එකත් තියනවා පොඩ්ඩකට නැවැත්තුව ඒක .
    Poddakata nawaththuwa kiyanne?? Temporary disconnect karanna puluwanda? Kohomada karanna puluwan??
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,686
    1,786
    113
    Galle
    කියන්න ලාජ්ජයි 2Mbps unlimited. මේකේ ගානට ගන්න fiber තියේද...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    Poddakata nawaththuwa kiyanne?? Temporary disconnect karanna puluwanda? Kohomada karanna puluwan??
    ටෙම්පරි ඩිස්කනෙක්ට් කරන කියල ලියුමක් දන්න. charge: rs.500.00

    ලියුමක් ඕන උනේ නෑ . උන් මට කොලයක් දීල යුනිට් එක අරන් ගියා , ඒක පෙන්නල ඕන වෙලාවක ගන්න නොමිලේ හයි කරනවා කියල් . :baffled:


    මගේ ෆයිබර් එකේ අවුලක් ආව දවසක් . ඒ වෙලාවේ උන්ට කතා කරාට උන් ආවේ නෑ . මට හදිස්සි වැඩ තිබ්බ නිසා මම තිබ්බ ඩයලොග් එක ඇක්ටිව් කරගත්තා ඒ වෙලාවේ . පස්සේ slt එක ආවෙත් නැති නිසා දිගටම ඩයලොග් පාවිච්චි කරා . slt එකේ උන් දැන් ගෙව්වේ නැති උනාම ලයින් එක ට ගෙවන ගාන දිගටම ගන්නවා . මගේ එහෙම මාස ගානක් එකතු වෙලා . උන් කිව්වා දිගටම එකතු වෙන එක නවත්තන්න යුනිට් එක බාරදීලා ඕන වෙලාවක ගන්න පුලුවන් කියලා .
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    උන් කිව්වා දිගටම එකතු වෙන එක නවත්තන්න යුනිට් එක බාරදීලා ඕන වෙලාවක ගන්න පුලුවන් කියලා .

    What happens if someone asks for a new connection and your nearest DP runs out of available ports?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    SLT Any XTREME! :cool:

    LMYBAt6.png
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,294
    2,354
    113
    mage Anytime 110GN ngttime 110GB
    work n learn 80GB
    netflix unlimited
    okkoma 8000 ganak gewanawa. Aluth packages monada dan na tiynne .
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    mage Anytime 110GN ngttime 110GB
    work n learn 80GB
    netflix unlimited
    okkoma 8000 ganak gewanawa. Aluth packages monada dan na tiynne .
    යකෝ මාරු කරපිය . . :baffled:
    මගෙත් පරණ මගුල් තියන් ඉදල මාරු කරගත්තා . .

    උබට ඔය ගානෙත් බාගයක් අඩුකරගන්න පුලුවන්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    DAY , NIGHT ද ?
    මාසෙට ගාන කියාද ?
    ඔක්කොම 110 දැන් Any time. තව Rallover කියලත් 55ක් හම්බෙනවා. තුන්දාස් ගානක එනවා බිල ඉස්සර 2400ට තිබ්බේ පැකේජ් එක
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    ඔක්කොම 110 දැන් Any time. තව Rallover කියලත් 55ක් හම්බෙනවා. තුන්දාස් ගානක එනවා බිල ඉස්සර 2400ට තිබ්බේ පැකේජ් එක
    උබට ෂුවර් ද දැන් උබට නයිට් ටයිම් කතා නෑ කියලා ?
    නැත්නම් උබ කියලා මාරු කරගත්තද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    SLT එකට පොල්ල තිබ්බ නේත 😂
    නෑ නැ ..ඌවත් ඕනේ .
    උන් මගේ රවුටරේ අවුල හදන්නේ එන්නේ නැතුව මට නිකන් බිල් එකතු කරා . හදිස්සියට මම ඩයලොග් එක ආයිත් ඇක්ටිව් කරගත්තා .
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    20GB anytime addon eka damma ekata another 20GB extra labuna kalin. dan me http la gana wadi karala 30GB 699 karala. kalin dunna offers monawath ne.

    hutch use kala dan a hkknalth unlimited dunna offers nawaththala.