Ekane bn. Puduma coincident ekak. Set una wenna ba, aru yanna athi muge gewal patte balannaඑකත් මේකේ මුව දන්න එකෙක්ට පෙන්නම සෙට් උනා කියන්නේ.
Ekane bn. Puduma coincident ekak. Set una wenna ba, aru yanna athi muge gewal patte balannaඑකත් මේකේ මුව දන්න එකෙක්ට පෙන්නම සෙට් උනා කියන්නේ.
මුං ඒදවස්වල කැමරාව හයි කරල තියෙන්නෙ තාප්ප වලටත් උඩින් පේන විදියටකරුමේ මේ වේශයෙන් ද පැමිණිය හැක කියලා කියන්නේ ඔන්න ඔය නිසා තමයි
![]()
![]()
උන් දන්නවා අපේ උන් privacy එක ගැන වද වෙන්නෙ තමන්ට දෙයක් උනාම විතරයි කියල.මුං ඒදවස්වල කැමරාව හයි කරල තියෙන්නෙ තාප්ප වලටත් උඩින් පේන විදියට
දෙවෙනි සැරේ ටිකක් පහතින් ගිහින් තියෙන්නෙ
arial shot gahuwa nam hari drone dalaමුං ඒදවස්වල කැමරාව හයි කරල තියෙන්නෙ තාප්ප වලටත් උඩින් පේන විදියට
දෙවෙනි සැරේ ටිකක් පහතින් ගිහින් තියෙන්නෙ
මූ නාන වෙලාවක ගූගල් එකෙන් විඩීයෝ කරගෙන ගිහිං. එක මේකේ ශෙයා උනා. කවුද මේකට දැම්මේ කියල නන් මතකයක් නෑ.
පහළට බලන් වරෙන් තොරණ විස්තරේ තියෙනවා![]()
අඩෝ මොකද්ද ඒ සීන් එක.. ගූගල් කැමරාවට මූත් අහුවෙලාද රෙදි නැතුව නානවා සන්ලයිට් ගගා...
අඩේ කියපංකො විස්තරේ...
බොලෑ පොම්ප පොම්පද, මෙන්න අපේ පොම්ප. ඕවද පොම්ප, මෙව්වනේ පොම්ප.. අවුරුදු 31යි.
![]()
560W / 230V න් බෙදුවම කරන්ට් එක යන්න ඕනෙ 2.43A යි
ඒ වුණාට 3.8A ක කරන්ට් එකක් යනව
1.4A x 230V = 322W ක විදුලියක් නාස්ති වෙනව
මං වැරදි නම් නිවැරදි කරන්න
ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වගේ.... සීන් එකක්එකත් මේකේ මුව දන්න එකෙක්ට පෙන්නම සෙට් උනා කියන්නේ.
Uda ekek dala thivbaගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වගේ.... සීන් එකක්
කෝ බන් ඒ පොටෝඑක දාපන්කො බලන්න
එහෙම වෙන්නෙ පවර් ෆැක්ට එක නිසාගමගොඩ ?
අපේ තින පොම්පෙත් ඔය කාලේ ගත්ත එකක් ජිනසේන
560W / 0.75HP kianne motor eke power output eka (pump ekata denna puluwan balaya)
3.8A motor eke input amps. 3.8A x 230V = motor input power
Motor is not 100% efficient
------ Post added on Nov 5, 2024 at 1:28 PM
ehema video wenne na neda? face eka ehema blur wenawaneමූ නාන වෙලාවක ගූගල් එකෙන් විඩීයෝ කරගෙන ගිහිං. එක මේකේ ශෙයා උනා. කවුද මේකට දැම්මේ කියල නන් මතකයක් නෑ.
ඔව් බංehema video wenne na neda? face eka ehema blur wenawane
කලු ගලක් වගේ පේන්න ඇත්තෙ කැමරාවට.. ඒවා blur වෙන්නෙ නෑ. සත්තු විතරයි blur වෙන්නෙ මම හිතන විදියට..ඔව් බං
බල්ලො පූසන්ගෙ හිටං blur වෙනව
මගෙ වෙලා නෑ
ඊට පස්සෙ මං ලොකු වන්දියක් අරන් blur කොරෝ ගත්ත
ඒක දැම්ම පිස් ඩිපොසිට් එකට
දැං ඉතිං මැරෙනකං සැපේ හිටියැකි
කලු ගලක් වගේ පේන්න ඇත්තෙ කැමරාවට.. ඒවා blur වෙන්නෙ නෑ. සත්තු විතරයි blur වෙන්නෙ මම හිතන විදියට..
එවපන් බලන්න ලොකේශන් එක... blur වෙලාද කියලා බලන්න
ඔව් ඇතිං පක තමා ඇතුල් කරන්නෙඑහෙනම් පකද දාන්නෙ
අඩේ එහෙමද... ඇගිලි ගහල වැඩක් නැද්ද..ඔව් ඇතිං පක තමා ඇතුල් කරන්නෙ
ඇගිලි ගහල වැඩක් නෑනෙ
කවුද බං මේකේ ඉන්න කෑලිමුං හොද ආතල් එකක් ගත්ත ඒ පොටෝ එකෙන්
අන්තිමට කිරියෙ සෙට් වෙන්න ගිය කෑලි ටිකත් අතුරුදහන් වුණා
මම log නොවී මේකට එන දවසක ඕක දැක්කා. Screenshot එකකුත් ගහල තියාගත්තා, ඊට පස්සෙ තමා තවත් කවුරුහරි දාලා තිබ්බේ.එකත් මේකේ මුව දන්න එකෙක්ට පෙන්නම සෙට් උනා කියන්නේ.