🔴Hansamali Leak 🙈

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,105
    8,112
    113
    M-Town
    Leak pamkak nemei yako
    Puluwan udawwak karapan

    මෙන්න මේ වාගේ දෙයක් ශෙයා ක⁣රොත් මේ අසරණ දෙමාපියන්ට කැම වෙලක් ලැබේයි නේද"
    "අනේ දුවේ පුතේ අපි වෙනුවෙන් කැම වෙලක් දෙන්න

    කාරුණික ආයාචනයයි ! 🌼🌼🌼😥♥️🙏

    අප වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 100 දෙනෙකු පමණ නේවාසිකව සිටින අතර ,ඉන් බොහෝ දෙනෙකු ඉතාම අසරණ වු අය වෙති. ඉන් ඇතැමෙක් මහ මග හිඟා කමින් කුසගින්නෙන් ,අව්වෙන් වැස්සෙන් හා විවිධ රෝගාබාධ වලින් පීඩා විඳිමින් සිටියදි වැඩිහිටි නිවාසයට රැගෙන ආ අය වෙති.

    මේ සියළු දෙනාගේ ආහාර,බේත් හේත්,සනිපාරක්ෂක ද්‍රව්‍ය ,රෝහල් සායනික සේවා වැනි වැඩිහිටියන්ගේ මූලික අවශ්‍යතා සහ සේවක පඩි නඩි ,නඩත්තු කටයුතු ,ප්‍රවාහන ගාස්තු,ජලය,විදුලිය ආදි වැඩිහිටි නිවාසයේ මූලික අවශ්‍යතා කටයුතු සිදු වන්නේ ද ඔබගෙන් ලැබෙන කාරුණික පරිත්‍යාග මගිනි.

    ආර්ථික වශයෙන් ඉතාම දුෂ්කර්තා මධ්‍යයේ මේ වැඩ පිළිවෙල අපි වසර ගණනාවක් තිස්සේ කරගෙන යන්නෙමු .මේ වැඩිහිටියන් වෙනුවෙන් දාන මය ආහාර වේලක් ලබා දීම ඔබගේ දෙමව්පියන්ට කරනු ලබන උපකාරයක් හා සමානයි

    දුරකථන අංකය :- 0382 239 400

    ලිපිනය
    ආලෝකා වැඩිහිටි නිවාසය
    සද්ධර්මාකර පිරිවෙන
    පිංවත්ත
    පානදුර

    Source -https://www.facebook.com/share/p/14cmKcVrnG/
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,805
    15,312
    113
    New Zealand
    මේක ඇත්ත ප්ලේස් එකක්. බය නැතුව දානේ දීපන්. මම කියන නිසා දෙන්නත් එපා.
    උබලම හොයලා බලලා දීපන්

    Link https://www.facebook.com/alokaeldershome.org
    https://alokaeldershome.com/

    මේකට විතරක් නෙමෙයි. කිසිම වැඩිහිටි/ ළමා නිවාසෙකට දානයක් දෙනව නම් උබලා ගෙනියන කෑම වේල උබලට බෙදන්න ඕනි කියලා කියපන්. ඒක බෙදපු ගමන් ඒ අයට කන්න දෙන්න ඕනි කියලත් කියපන්. සමහර හොර වැඩිහිටි /ළමා නිවාසවල කෑම නැතුව බඩු ගෙනත් දෙන්න කියනවා එයලාට උයා ගන්න. උන් ඒවා විකුණලා අසරන අයට පොල් සම් බෝලයි බතුයි දෙනවා. ඒ නිසා දානයක් දෙද්දි හොදට හොයලා බලලා දීපන්. අනිත් දේ තමයි දානයක් දෙද්දි වැඩීපුර නොදෙන එකක් දීපන්. අපි ගිය අවුරුද්දේ ළමා නිවාසෙකට පැස්ටා දුන්නා. ඒ ළමයි අවුරුදු ගාණකින් පැස්ටා කාලා නෑ. ඇති වෙන්න කන්න දුන්නා බන්. වැඩීය නොදෙන දෙයක් දෙන්නත් අමතක කරන්න එපා.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,105
    8,112
    113
    M-Town
    මේක ඇත්ත ප්ලේස් එකක්. බය නැතුව දානේ දීපන්. මම කියන නිසා දෙන්නත් එපා.
    උබලම හොයලා බලලා දීපන්

    මේකට විතරක් නෙමෙයි. කිසිම වැඩිහිටි/ ළමා නිවාසෙකට දානයක් දෙනව නම් උබලා ගෙනියන කෑම වේල උබලට බෙදන්න ඕනි කියලා කියපන්. ඒක බෙදපු ගමන් ඒ අයට කන්න දෙන්න ඕනි කියලත් කියපන්. සමහර හොර වැඩිහිටි /ළමා නිවාසවල කෑම නැතුව බඩු ගෙනත් දෙන්න කියනවා එයලාට උයා ගන්න. උන් ඒවා විකුණලා අසරන අයට පොල් සම් බෝලයි බතුයි දෙනවා. ඒ නිසා දානයක් දෙද්දි හොදට හොයලා බලලා දීපන්. අනිත් දේ තමයි දානයක් දෙද්දි වැඩීපුර නොදෙන එකක් දීපන්. අපි ගිය අවුරුද්දේ ළමා නිවාසෙකට පැස්ටා දුන්නා. ඒ ළමයි අවුරුදු ගාණකින් පැස්ටා කාලා නෑ. ඇති වෙන්න කන්න දුන්නා බන්. වැඩීය නොදෙන දෙයක් දෙන්නත් අමතක කරන්න එපා.
    Sirawatama bung. Mun FB post ekak share kalama pamkak kiyanwa.
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,363
    1
    59,759
    113
    Mother Earth
    අනේ මන්දා ඉතින් හැමෝම තමුන්ගෙ අම්මට තාත්තට සලකනව නම් මෙහෙම වෙන්නෑනේ. මේව රජයෙන් නඩත්තු කරන්න ප්‍රසම්පාදන දෙන්නෙ නැද්ද ?
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,105
    8,112
    113
    M-Town
    අනේ මන්දා ඉතින් හැමෝම තමුන්ගෙ අම්මට තාත්තට සලකනව නම් මෙහෙම වෙන්නෑනේ. මේව රජයෙන් නඩත්තු කරන්න ප්‍රසම්පාදන දෙන්නෙ නැද්ද ?
    මම දන්න තරමින්එ හෙම දෙන්නේ නැහැ බන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,363
    1
    59,759
    113
    Mother Earth
    මම දන්න තරමින්එ හෙම දෙන්නේ නැහැ බන්
    මම ළමා නිවාස වලට නම් දෙනවා. ඒත් වැඩිහිටි නිවාස වලට දීලා නෑ. ඒකත් දෙන්නෙ අවුරුද්දකට සැරයයි. 😞
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,036
    11,988
    113
    Ohio, USA
    Sinhalu Demawpiyanwa Poduwe Balu Kooduwata Daana Eke Meyhema Naaki Madam Nadaththu Karanawa Kiyana Ekath Pudumayak...
    Aniwaryen Salli Gahanawa Athi Naaki Madam Handle Karana Muwawen...

    Mey Madame Kalu Sinhala Naki Set Ekay Un Unge Demawpiyawa Balu Kooduwe Daapu Eke Pala Wipake Padisan Deela Mun Dan Naki Madam wala Laginna Welaa..
    Unge Daruwo Yudewwange Kakkapuka Hodanna Asirimath Israel Yanna welaa.. Ehe Gihillath Misiley Gewal Athule Watila Googoday Pupurala Asirimath Naaki Yudewwage Goobettey Gilila Goo Goday Marenne..

    Meywa Nam Soba Dahamen Labena Karima Danduwam Latipuk Shodaka Sattabi Kalu Mittanta....
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,440
    9,079

    ඇයි බන් උඹට මෙහෙම උනේ