man hithanne.. RATA inne.උබලා රටද ඉන්නෙ නැත්තං ලංකාවෙ ඉදන් remote job ද කරන්නෙ?
Meeeee @Solo Rider boss..then - building other's dreams
now - building other's dreams
Then: Cybersecurity Engineer, Pentester, Software Engineer (Web, .Net)
Now: Video Editor, Content Creatorහුත්තො LKR 35k? මදිනෙ බන්,SAP manager 35000
ඔය consultancy කරන එවුන් මොනාද දෙන සර්විස් එක.. Sap implement කරන එකදහුත්තො LKR 35k? මදිනෙ බන්,
ERP පැත්ත හොඳට සල්ලි හොයන්න පුලුවන් පැත්තක්. හොඳට master කරලා consultancy කරන් දැන් වෙනම කම්පනි දාගෙන ඉන්න උන් දෙතුන් දෙනෙක් මම දන්නවා.
ERP ගෙඩි පිටින් ඔබන්න බෑනේද? එක එක ප්‍රොසෙස් හදලා customize කරන්න ගොඩක් දේවල් තියෙනවා නේද? මම හිතන්නේ උන් ඒවා තමා කරන්නෙ. customer requirement අරන් ඒ විදියට customise කරලා දෙනවා.ඔය consultancy කරන එවුන් මොනාද දෙන සර්විස් එක.. Sap implement කරන එකද
share your success story mamath dubai inneඩිරාම් 500 cleaner.
දැන් 700000+ business

LMIA Ekak denna bahada apitath Canada ennaසල්ලියක් ගන්න නම් මුලින්ම කලේ වැල විකුණපු එක 8 වසරෙ ඉඳන් 12 වෙනකම්. 13 වෙද්දි ඩිමාන්ඩ් නැතුව ගියා. කොම්බො ඩ්‍රයිව් එකක් තිබ්බෙ මට. කෝච්චියෙ ඇවිත් මල්වත්ත පාරෙන් වැල ඩීවීඩී අරන් ගිහින් වින් කටර් එකෙන් පොඩි ක්ලිප් කපල සීඩී වලට ගහනව. එක ඩීවීඩී එකකින් සීඩී වර්ශන් 10-20ක් කපාගන්න පුළුවන්. මික්ස්, තන් ඔන්ලි, ඩෝගි ඔන්ලි වගේ කලෙක්ශනුත් වික්ක. 11 වසරෙදි ඔය සල්ලි වලින් 35000 කට ට්‍රේලක් ගෙනාව (තාම තියෙනව මතක් වෙන්න) මෙච්චර කල් කරපු හොඳම ROI එකක් එන බිස්නස් එක.
මුල්ම රස්සාව ඒලෙවල් කරපු ගමන් කැබ් සර්විස් එකක් දැම්ම කොල්ලො එක්ක එකතු වෙලා. අපිට වාහන තිබ්බෙ නෑ, ගෙයින් ගෙට ඇවිදල වාහන තියෙන උන් එක්ක ඔන් ඩිමාන්ඩ් ඇග්‍රීමන්ට් එකක් ගහල වැඩේ කලා. අපි එකෙක්ට හොඳට ගසල, වියදම් කරල පඩිය ගත්ත 40ක් සමාන පඩි. ඒකාලෙ හොඳ සල්ලි
ඒකෙන් ඩිග්‍රිය කරන්න ගත්ත. ඉන්ටර්න් ගියා 25000ට, උන්ගෙන්ම කැනඩ ගියා මදර් කම්පැනි එකට.
බිස්නස්, රස්සා, රටවල්, කේස්, බැන්ක්රප්ට්, වලි, ආතල් ගොඩකට පස්සෙ දැන් මමයි වයිෆුයි පටන් ගත්ත කම්පැනි එකේ Sri Lankan බ්‍රාන්ච් එකේ ඩිරෙක්ටර් (පඩි නෑ හැබැයි, රෙවනිව් ශෙයා විතරයි). දෙයියනේ කියල ලන්කාව ඇතුලෙ 18කටයි, ලංකාවෙන් පිට 6කටයි රස්සා දීල තියෙනව.
ලබන අවුරුද්ද වෙද්දි හිඟමනට වැටෙයිද දන්නෙ නෑ, දැනට ශේප්

ඩුබායි නම් ජොබ් කීපයක්ම කලා. දැන්නම් ලංකාවෙ ඉන්නෙshare your success story mamath dubai inne
LMIA Ekak denna bahada apitath Canada enna
------ Post added on Nov 9, 2024 at 11:54 AM
මම ලංකාවෙ ඉන්නෙ ඕනෙ නම් කොටුව එයාපෝට් ඒසී බස් එකක ටිකට් එකක් අරන් දෙන්නම්share your success story mamath dubai inne
LMIA Ekak denna bahada apitath Canada enna
------ Post added on Nov 9, 2024 at 11:54 AM
palaweni padiya 4500 lkr - Maga Engineering - Draftsmanඋබල මුලින්ම කරපු ජොබ් එක සහ ඒකට ලැබුන පඩිය සහ දැන් කරන ජොබ් එක සහ ඒකට ගන්න පඩිය කියමු බලන්න.
I'm simply curious bnFirst Job - Commie Chef III
Current Job - Level II System Administrator![]()
Ow mama karanne ekaERP ගෙඩි පිටින් ඔබන්න බෑනේද? එක එක ප්‍රොසෙස් හදලා customize කරන්න ගොඩක් දේවල් තියෙනවා නේද? මම හිතන්නේ උන් ඒවා තමා කරන්නෙ. customer requirement අරන් ඒ විදියට customise කරලා දෙනවා.